ඔන්න එහෙනම් 13 reasons why කතා මාලාවේ තුන්වන කොටසේ උපසිරැසිය අරගෙන ආවා. මමත් පලවෙනි සීසන් එකේ ඉඳලම ආසාවෙන් බලපු, සෑහෙන්න හිතට දැනුන කතා මාලාවක් තමයි මේක. බලලා නැත්නම් අනිවාර්යෙන් බලන්න කියලා මම නිර්දේශ කරනවා. සබ් එක කරමුද කියලා වැඩේ බාරදුන්න චාමර සම්පත් අයියා ඇතුළු අනික් උපසිරැසි කරන සියළුම දෙනාවත්…

ඔන්න එහෙනම් 13 reasons why කතා මාලාවේ තුන්වන කොටසේ උපසිරැසිය අරගෙන ආවා. මමත් පලවෙනි සීසන් එකේ ඉඳලම ආසාවෙන් බලපු, සෑහෙන්න හිතට දැනුන කතා මාලාවක් තමයි මේක. බලලා නැත්නම් අනිවාර්යෙන් බලන්න කියලා මම නිර්දේශ කරනවා. සබ් එක කරමුද කියලා වැඩේ බාරදුන්න චාමර සම්පත් අයියා ඇතුළු අනික් උපසිරැසි කරන සියළුම දෙනාවත් මතක් කරන ගමන්ම හැරෙමු කතාව දිහාවට..
හැනාගේ මරණයෙන් ආරම්භ උන කතා මාලාව දැන් සෑහෙන අවුල් ජාලයක් වෙලා තියෙන්නේ. අවසානයේදී උනේ හැම දෙනාවම ටික ටික හෝ මොනයම් වැරැද්දකට හරි වැරදිකාරයෝ උන එක.
ඒත් මේ අතරේ උසස් පාසලට සහ හැමෝටම අහන්න ලැබෙන්නේ බොහොම වෙනස්, බලාපොරොත්තු නොවුන විදිහේ ආරංචියක්. ඒ බ්‍රයිස් වෝකර් මියගිහිල්ලා කියන එක. පොලීසිය ඔහුගේ මල සිරුර හොයාගැනීමත් එක්ක තමයි කතාව ආරම්භ වෙන්නේ.
මේ සිදුවීමත් එක්ක මොනවා වෙන්න පුළුවන්ද. මොකද අපි දන්නවා බ්‍රයිස් මැරෙනවා දකින්න සෑහෙන දෙනෙක් කැමැත්තෙන් ඉන්නවා. ඒත් මේ වගේ දෙයක් කරන්නේ කවුරු වෙන්න පුලුවන්ද. ජෙසිකා මේ සිදුවීමට කොහොම ප්‍රතිචාරයක් දක්වයිද. මොකද හැමෝටම වඩා බ්‍රයිස්ගේ අවසානයක් දකින්න කැමති කෙනා ජෙසිකා. එතකොට ජස්ටින් මොනවා කරයිද.. එහෙම නැත්නම් බ්‍රයිගේ අවසානයක් දකින්න උවමනා උන වෙන කෙනෙක් කරපු දෙයක්ද මේක..
කොහොම කොරේ පිටට මරේ වගේ උන මේ දෙයින් ආයෙම අළුත් ප්‍රශ්න ගණනාවකට දොරවල් ඇරුණා.. එහෙනම් කතාව බලලම රසවිඳින්න කියන ගමන් මම සමුගන්නවා.. ආයෙම තවත් උපසිරැසියකින් හමුවෙමු.. ජය වේවා..
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
4,891 downloadsDownload 13-Reasons-Why-S03-E03.zip38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවින්ද බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-06-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
කවින්ද බුද්ධික
Subtitles
11 comments
sachintha
Hashan M. Priyadarshana
Bohoma sthuthi bro sub ekata :)
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි...ජය වේවා!!!
SAjith Anthony
උපසිරැසිට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Induvara namal
Ela
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
දිගටම සබ් දෙමු....madawaththa
ස්තූතියි සහෝ..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
සචින්ත කල්හාර බෙනට්
maru
Viraj D Perera
THanks
Pavith Wijesooriya
උපසිරසියට ගොඩක් ස්තූතියි...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ