කොහොමද හැමෝටම ඔන්න එහෙනම් මේ අරගෙන ආවේ The I-Land කතාමාලවේ 5වෙනි කොටස. ඉතින් බලන අය දන්නවා ඇති මේ සිරීස් එක ලිමිටඩ් සිරීස් එකක්. බොහෝ ජනප්‍රිය වුන Lost කතාමාලව වගේ කතාවක් තමා මේකත් කියලා, ඒත් ඒ Lost කතාවට ගහන්න මේකට පුළුවන් කමක් නෑ කියලත් ඔයාලා දන්නවා ඇති. එහෙනම් හැරෙමු කතාව පැත්තට. පසුගිය කොටසින්…

කොහොමද හැමෝටම ඔන්න එහෙනම් මේ අරගෙන ආවේ The I-Land කතාමාලවේ 5වෙනි කොටස. ඉතින් බලන අය දන්නවා ඇති මේ සිරීස් එක ලිමිටඩ් සිරීස් එකක්. බොහෝ ජනප්‍රිය වුන Lost කතාමාලව වගේ කතාවක් තමා මේකත් කියලා, ඒත් ඒ Lost කතාවට ගහන්න මේකට පුළුවන් කමක් නෑ කියලත් ඔයාලා දන්නවා ඇති. එහෙනම් හැරෙමු කතාව පැත්තට.
පසුගිය කොටසින්
මූලිකවම දූපතේ ඉන්න කට්ටියට එයාලගේ මතකයන් නැවත ආවර්ජනය වෙන්න පටන් ගන්නවා, චේස්ව ගැටගහලා දාල තියෙනව දකින්න ඇතිනේ. එයා බ්‍රෝඩ්ව මැරුවා කියලයි කියන්නේ, ඒත් එක්කම එතනට වෙන දෙන්නෙක් එනවා. එයාලත් පෙන්නන්නේ එයාලට වුනෙත් ඒකමයි කියලා. ඒ වුනාට දන්නවා ඇතිනේ එයාල වෙනම ක්‍රියාවලියකින් ආපු දෙන්නෙක් කියලා. බ්‍රෝඩ්ව මැරුවේ වෙනම කෙල්ලෙක්. අර ආපු කෙල්ලයි කොල්ලයි ඒ කෙල්ලව මරලා දන්නවා. ඒ කෙල්ලව මරලා දාල කියනවා මේ දූපතේ කවුරුහරි මැරුණොත් ඒ කෙනත් මැරෙනවා කියලා. ඒත් එක්කම චේස් පැනලා යනවා. අනික තමයි දූපතේ අය කණ්ඩායම් දෙකකට බෙදිලා වෙන වෙනම මාර්ග වල යනවා. ඔහොම තමා කතාව අවසන් වුනේ.
අද කොටසින්
අද කොටසින් තවත් දුරට දූපතේ අයගේ ජීවිත ගැන තොරතුරු හුගක් දැනගන්න පුළුවන් වෙනවා. දේවල් පේන විදිහට මේ දූපතට ඇවිල්ලා ඉන්න අය හැමෝම අපරාධ කරපු අය කියලා තමයි පෙන්නේ. ඒ වගේම ටේලර් කට්ටිය කියන දේ අහන්නේ නැතුව තිබ්බ එකම පහුරත් අරගෙන පැනලා යනවා. ඒ ගිහින් එයාට ,මොනවා වෙයිද? එතකොට කේසීට එයාගේ මතකයත් එක්ක බොහොම දුක් විදින්නත් වෙනවා, කණ්ඩායම් දෙකේ කට්ටියට මොකද වෙන්නේ කියලා බලන්නකෝ එහෙනම්.
ඊළග කොටසෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා, ජය වේවා…!!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
2,499 downloadsDownload The-I-Land-S01-E05.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිශල් රසින්ත
Subtitles
14 comments
Ishara_sw
Hashan M. Priyadarshana
Bohoma sthuthi bro sub ekata... Ithuru episode tikatath ikmanta sub eka gemu ;)
Jaya wewa.!sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Prabodha Madhusankha Hettiarachchi
Sthuthi sahooo sub ekata. Bars of blood tv series sub demu...
Thamanna
එලම ඉතුරු 2 ඉක්ම්න්නට ඔනී
thathsaragayan
thank broo
Ayesh Prashan
Thank You
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
Shadowhunters Season 3 එකේ ඉතුරු ටිකට සබ් දෙමු...Kanchana
Thanx saho
iduminda
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි!
තව තවත් උපසිරැසි කිරීමට
කාලය, ශක්තිය, ධෛර්ය ලැබේවා.
ජය වේවා!
තෙරුවන් සරණයි!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pramukmili
thanxx bro..........
suranuwan
thank you...
Sasindu chamod
sabata thuthi! Obata jaya!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


බොහොම ස්තූතියි සබ් එකට❤️❤️✋