Watch Trailer

13 Reasons Why [S03 : E05] Sinhala Subtitles | කවුද පිරිසිදු? [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද කට්ටියටම කාලෙකින් උපිරසියක් අරන් ආවා ඔන්න. ස්තුති වන්ත වෙන්න ඔනා රවිදු මල්ලිට තමයි මෙකට උනන්දු වෙලා වැඩ කලාට. හරි වැඩිය කතා නැතුව අපි පසුගිය කොටස දිහා බැලුවොත් කොටස පටන් ගන්නේ ටයිලර් ගාව තව එක තුවක්කුවක් තියනවා කියන එක ක්ලේ ටොනි ඇතුළු පිරිස දැනගෙන කලබල වෙලා එක ආපහු ගන්න එක සහ ක්ලෙට අමතක වෙනව…

කොහොමද කට්ටියටම කාලෙකින් උපිරසියක් අරන් ආවා ඔන්න. ස්තුති වන්ත වෙන්න ඔනා රවිදු මල්ලිට තමයි මෙකට උනන්දු වෙලා වැඩ කලාට.

හරි වැඩිය කතා නැතුව අපි පසුගිය කොටස දිහා බැලුවොත් කොටස පටන් ගන්නේ ටයිලර් ගාව තව එක තුවක්කුවක් තියනවා කියන එක ක්ලේ ටොනි ඇතුළු පිරිස දැනගෙන කලබල වෙලා එක ආපහු ගන්න එක සහ ක්ලෙට අමතක වෙනවා ජස්ටින්ව හදා ගන්න දෙන්න පුළුවන්ද බලන්න එන සමාජ ආරක්ශන නිලධාරියාගේ පැමිනිම ගැනත් සහ එකට සුදානම් විමත් අතර ටයිලර්ගේ තුවක්කුව ගන්න එකට කරදර වලට මුන දිම ගැන. ඊට පස්සේ අපි දකින්නේ ටයිලර් එයාගේ පාසල් බැගයේ යමක් ගොඩක් පරිස්සම් කරන එක සහ යාළුවො සෙට් එක එක තුවක්කුව කියලා හිතලා ගන්න හදන එකයි එක අන්තිමට කැමරාවක් කියලා එලි වෙන එකයි තමා. අන්තිමෙදි අපි දකිනවා ටයිලර් තුවක්කුව දෙන එක සහ එක ජස්ටින් ඉවත් කරන්න යන එක.

පස්වෙනි කොටස ගැන මම ලොකුවට දෙයක් කියන්නේ නැහැ අද කාතාව සම්පුර්ණයෙන් ඇලෙක්ස් ගැනයි. ඒ වගේම විශේෂයෙන් කියන්න ඔනා මේ කොටස අවුරදු 18 වඩා අඩු අය නොබලනවා නම් තමා හොද!

එහෙනම් තවත් උපසිරසියකින් හමු වෙමු! ඊලග කොටස තවත් උපසිරසිකරුවෙක් ඔයාලට අරන් එවි!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

7,425 downloadsDownload 13-Reasons-Why-S03E05.zip36 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධිර මාලන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-12-22
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සුධීර මාලන්

Subtitles

7,425 downloadsDownload Subtitles36 KB

9 comments

  1. Lasa_Sadaru

    Ela... thanks

  2. harinuofficial

    Thanks සහෝ.. ❤

  3. Surangasampath

    Tanx bro.

  4. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    ජය වේවා.!

  5. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු....

  6. madawaththa

    බොහොම ස්තූතියි සහෝ..

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. MAALnath

    Thanks .............good luck .............

  9. Pavith Wijesooriya

    මේ එපියේ සබ් එකටත් thank you so much...