ඔන්න නැවතත් Colony තවත් කොටසකින් ඕගොල්ලො හම්බවෙන්න ආවා. පසුගිය කොටස ටිකක් මතක් කරලා දෙන්නම්. බෝමන් පවුල ගොන්ට්ලට් එක රැගෙන ම්ඩිල් ෆෝර්ක් පාලම ගාවට යනවා. ඉන් පසු එය පරීක්ෂාවට ආපු ගෑනු කෙනා මෙයාලව බඩු ප්‍රවාහන කෝච්චියක යවනවා කඳවුර ඔවුන්ව යවනවා. මේ අතරෙ ලොස් ඇන්ජලිස්වල ඉන්න බෘසෝඩ්ට එහේ පණ බේරගෙන ඉන්න…

ඔන්න නැවතත් Colony තවත් කොටසකින් ඕගොල්ලො හම්බවෙන්න ආවා. පසුගිය කොටස ටිකක් මතක් කරලා දෙන්නම්.
බෝමන් පවුල ගොන්ට්ලට් එක රැගෙන ම්ඩිල් ෆෝර්ක් පාලම ගාවට යනවා. ඉන් පසු එය පරීක්ෂාවට ආපු ගෑනු කෙනා මෙයාලව බඩු ප්‍රවාහන කෝච්චියක යවනවා කඳවුර ඔවුන්ව යවනවා. මේ අතරෙ ලොස් ඇන්ජලිස්වල ඉන්න බෘසෝඩ්ට එහේ පණ බේරගෙන ඉන්න පුළුවන් වුනු අම්මා කෙනෙකු සහ පොඩි පුතෙක් හම්බෙනවා. බෘසෝඩ් ඔවුන්ව ඔහුගේ මැදිරියට එක්කගෙන ඇවිල්ලා ඔවුන්ට බාධකයෙන් එහා පැත්තට ආරක්ෂිත තැනකට ඔවුන්ව හුවමාරු කරන්න උදව් වෙනවා. ඒ වැඩේ කරන්න ගිහින් අහුවෙලා ඒ අම්මයි පුතයි එයාව ආරක්ෂිත තැනකය යවන තුරු තාවකාලිකව යවපු තවකාලික තැනට රජයේ අයට අහු වෙනවා. සේරමලා මැරුනත් ඒකෙ හිටිය පණිවිඩ හුවමාරු කරගන්න්න ගෑනු කෙනාට බේරිලා බෘසෝඩ්ගෙ මැදිරියට එන්න පුළුවන් වෙනවා. එහෙදි මේ ගෑනු කෙනා දකිනවා තීරු වලට කපපු පොලිස් වාර්තා නැවත කරලා හදපුවා බෘසෝඩ් විසින් කරපු. ඉතින් මෙයා බෘසෝඩ්ට යෝජනා කරනවා මේ හොයගත්තු තොරතුරු බාධකයෙන් එළියෙ තියන විරුද්ධවාදීන්ගේ කඳවුරට කියන්න ඕනයි කියලා. ඉතින් මේකට එකඟ වුනු බෘසෝඩ් එයා එක්ක බාධකයෙන් එළියට යන්න ගියා. මේ අතරතුරේ විල් සහ පිරිස ගිය කෝච්චිය ගමනාන්තයට ළඟා වෙනවා. ඒක ගෙනියන්න ආපු විරුද්ධවාදීන්ගෙ පිරිසට විල් සහ පිරිස හමුවෙනවා. ගොන්ට්ලට් එක ඇත්තම එකක් බව අඳුනගත් ඔහු විල් සහ පිරිස රැගෙන ගොන්ට්ලට් එක රැගෙන කදවුරට යන්න ගමන පටන්ගන්නවා. ඒ අතරතුර විල්ට දැනගන්න ලැබෙනවා මේ යන කඳවුරේ වැඩේ ටිකක් විතර දේශපානයට සම්බන්ධ බව. කඳවුරට ඔවුන් ගිය පසුත් ඔවුන්ට බලාපොරොත්තු වූ විදියෙ ලැබුනෙ නම් නෑ.
ඉතින් එතනින් තමයි අද කොටස පටන්ගන්නෙ. කඳවුර රහස් වලින් පිරුණු අමුතු තැනක් බව විල් සහ කේටිට තේරුම් යනවා. ඒ අතරතුර බෘසෝඩ් මෙම කදවුර සොයා එන ගමනත් බලාගන්න අද කොටසෙන් බලාගන්න පුළුවන්.
එහෙනම් මීළග කොටසින් හමුවෙන තුරු ඔබට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා අදාළ වේ.
1,662 downloadsDownload Colony-S03E03.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සසිඳු කවීශ ගමපතිරණ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-17
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සසිඳු කවීශ ගමපතිරණ
Subtitles
12 comments
DAMMIKA567
pamitha
s1 /s2 welata torrent ekak hoyala dennako
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Rasindu Perera
නියමයි..සබ් එකට තැන්ක්ස්...
දිගටම සබ් දෙමු...
සුපිරි වැඩක්....kodagoda
tnx sahoo
Udara Damith Dissanayaka
ela kiri
Ayesh Prashan
Thank You
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
ජය වේවා.!!Tharindu07
Thanks Machooo...!!! Supiri wedak....!!!
MAALnath
Thanks ...................good luck ........................
Udara Damith Dissanayaka
MARU
Advertisement
![Colony [S03: E03] Sinhala Subtitles | අල්ලාගත් පිටසක්වලයා සමඟ කතා බහක්. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/09/colony-season-3-1.jpg)



Patta bro...