Watch Trailer

13 Reasons Why [S03 : E06] Sinhala Subtitles | බ්‍රයිස් හා ටෝනිගේ පලහිලව්ව.. [සිංහල උපසිරැසි සමඟ]

පෙර කොටසින් හතරවෙනි කොටස ඉවර වුණේ ජස්ටින්ගේ වාහනේ තිබිලා ස්ටේරෝයිඩ්ස් කියන මත්ද්‍රව්‍ය ජාතිය හොයාගෙන. ඒවගේම බිම ලේ තිබුණු විත්තියත් පොලිසියෙ අයට හොයාගන්න ලැබුනා. මේ දේවල් දැකපු එදා රෑ තමන්ගේ තාත්තා එක්ක අපරාධය වෙච්ච තැන හිටිය ඇලෙක්ස් සෑහෙන බය වෙලා කාටද මන්දා මැසේජ් කලා. මේ සිද්ධියෙන් පස්සෙ පොලිස්යෙ…

පෙර කොටසින්

හතරවෙනි කොටස ඉවර වුණේ ජස්ටින්ගේ වාහනේ තිබිලා ස්ටේරෝයිඩ්ස් කියන මත්ද්‍රව්‍ය ජාතිය හොයාගෙන. ඒවගේම බිම ලේ තිබුණු විත්තියත් පොලිසියෙ අයට හොයාගන්න ලැබුනා. මේ දේවල් දැකපු එදා රෑ තමන්ගේ තාත්තා එක්ක අපරාධය වෙච්ච තැන හිටිය ඇලෙක්ස් සෑහෙන බය වෙලා කාටද මන්දා මැසේජ් කලා. මේ සිද්ධියෙන් පස්සෙ පොලිස්යෙන් ලිබර්ටි උසස් පාසල ඇතුලෙත් පරීක්ෂාවක් කලා. එතනදී සෑහෙන දෙනෙක් ලග ස්ටේරෝයිඩ්ස් තිබිලා හොයාගන්න ලැබුනා. එතනදී අල්ලගෙන ගිය කෙනෙක්ගෙන් ප්‍රශ්න කරද්දී “ටීම් පොස්සි” කියලා කෙනෙක් ගැන දැනගන්න ලැබුනා මේ අයට ස්ටේරෝයිඩ්ස් දෙන කෙනෙක් විදිහට.

පොලිසියෙන් ලිබර්ටි උසස් පාසල පරික්ෂාවට ලක් කරන අතරේ ඇලෙක්ස් තමන්ගේ ලග තිබුණු ස්ටේරෝයිඩ්ස් මල්ල විසි කලා. මේ ගැන දැකපු ජස්ටින් ඒක අරන් ගිහින් කට්ටියටම පෙන්නලා දැනුම් දීමක් කලා. මං හිතන්නෙ ඔයාලට හොදටම පැහැදිලි වෙන්න ඇති ඇලෙක්ස් ස්ටේරෝයිඩ්ස් වලට ඇබ්බැහි වුනේ කොහොමද, එයාට ඒවා ලැබුනේ කොහොමද වගේම එයා බ්‍රයිස් එක්ක කතාබහ කරලා හිතවත් වුණේ කොහොමද කියලා. ජස්ටින් කොහොමහරි එයා අදුරන කෙනෙක්ට තුවක්කුව දුන්නා මොකද කලින් ක්ලේ එයාට බැන්නා ඕක දීලා ඉවරයක් කලේ නැති නිසා.

අද කොටසින්

අද කොටස පටන් ගන්නෙ ටෝනිව පොලිසියට අල්ලාගෙන ගිහින් ප්‍රශ්ණ කිරීමක් එක්කයි. මොකද මේ කොටස හරහා දැනගන්න ලැබෙනවා ටෝනි වගේම බ්‍රයිස් අතරෙත් මොකක්දෝ මන්දා පලහිලව්වක් තිබිලා තියෙනවා කියලා. ඉතින් ඒ හැමදේම මේ කොටස හරහා දැකගන්න ලැබේවි.

මීලග කොටස අරගෙන වෙනත් උපසිරැසිකරුවෙක් ඔයාලව මුණගැහෙන්න ඒවි. ජය!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

4,987 downloadsDownload 13-Reasons-Why-S03-E06.zip71 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

චාමර සම්පත්

Subtitles

4,987 downloadsDownload Subtitles71 KB

11 comments

  1. jhashan

    Ela machan sub walata tanx

  2. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි මචං සබ් එකට.. :)
    චාමර සම්පත් පුළුවන් නම් පලවෙනි සීසන් එකෙන් සබ් දෙන එක නවත්තපු The Exorcist ටීවී සීරීස් එකේ දෙවනි සීසන් එකට සබ් එක දෙනවද :) :)
    තෙරුවන් සරණයි.!!

  3. Stranger

    thanks

  4. madawaththa

    බොහොම ස්තූතියි සහෝ..

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  6. Induvara namal

    Ela mchn wade niyamai

  7. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු...

  8. Lasa_Sadaru

    Ela.. Thanks

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. සචින්ත කල්හාර බෙනට්

    Ela

  11. Pavith Wijesooriya

    ස්තූතියි අයියේ සබ් එකට...