පසුගිය කොටසින්…. පොලිසිය ජස්ටින් සහ ක්ලේගෙන් ප්‍රශ්න කරනවා එදා රෑ සිද්ද වෙච්ච දේවල් ගැන, ඒ වගේම බ්‍රයිස්ට තුවක්කුවක් එල්ල කලේ ඇයි කියලත් ඔවුන් ක්ලේගෙන් අහනවා. ක්ලේ හිතුවට වඩා ආනිගේ සහ බ්‍රයිස්ගේ සම්බන්ධතාව දුරදිග ගිහින් කියලා අනිත් පැත්තෙන් ක්ලේ දැනගන්නවා. එන්න එන්නම පැටලලි සහගත වෙන කතාව මේ වෙනකොට…

පසුගිය කොටසින්….
පොලිසිය ජස්ටින් සහ ක්ලේගෙන් ප්‍රශ්න කරනවා එදා රෑ සිද්ද වෙච්ච දේවල් ගැන, ඒ වගේම බ්‍රයිස්ට තුවක්කුවක් එල්ල කලේ ඇයි කියලත් ඔවුන් ක්ලේගෙන් අහනවා. ක්ලේ හිතුවට වඩා ආනිගේ සහ බ්‍රයිස්ගේ සම්බන්ධතාව දුරදිග ගිහින් කියලා අනිත් පැත්තෙන් ක්ලේ දැනගන්නවා. එන්න එන්නම පැටලලි සහගත වෙන කතාව මේ වෙනකොට ක්ලේගේ පැත්තට ඔක්කම චෝදනා ගොනුවෙලා තියෙන්නේ, ආනි, මිසිස් වෝකර් වගේ හුගක් අය හිතන්නේ බ්‍රයිස්ව මැරුවේ ක්ලේ කියලා. ඉතින් කවුද බැරුවේ බ්‍රයිස් වෝකර්ව?
අද කොටසින්…
ක්ලේ හිරවෙලා හිටිය තැනින් පොඩි සහනයක් අද මිස්ටර් පෝටර්ගෙන් සහ ටයිලර්ගෙන් දැනගනන් දේවල් වලින් හම්බුවෙනවා. පෝටර් කියන්නේ ක්ලේගේ හතුරෙක් කියලයි ක්ලේ හිතාන ඉන්නේ, අද ඒක වෙනස් වෙනවා, ඒ කොහොමද කියලා කතාව බලනකොට තේරෙයි, ඒ වගේම කලින් කිව්වා වගේම ක්ලේ මුලින් මේ මිනීමැරුමට කොටුවෙලා ඉදලා ටිකක් ලිහිල් වුනත් අන්තිමේදි ආයිත් ක්ලේ හිටපු තැනටම වැටෙනවා. ඇත්තටම අද කොටසින් බ්‍රයිස්ව මරන්න ඉඩ තියෙන කිපදෙනෙක්ගේම කැරැක්ටු එලියට එනවා. ඉතින් කවුද බ්‍රයිස් වෝකර්ව මැරුවේ? ක්ලේද? මොන්ටිද? මිසිස් වෝකර්ද? මිස්ටර් පෝටර්ද? එහෙමත් නැත්තම් ජස්ටින්ද? මොකද්ද ඒ කිව්වේ? තේරෙයි කතාව බලන්නකෝ! තීරනය ඔබ සතුයි.
අද කතාවේ නම – In High School, Even on a Good Day, It’s Hard to Tell Who’s on Your Side
අධ්‍යක්ෂණය – Kevin Dowling
කතාව රචනය -Felischa Marye, Brian Yorkey
මේ කොටසට IMDb අගය – 7.5
විකාශනය – 2019 අගෝස්තු 23
ඊලග කොටස – Always Waiting for the Next Bad News
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
4,899 downloadsDownload 13-Reasons-Why-S03-E08.zip38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
කවිශල් රසින්ත
Subtitles
7 comments
sachintha
Stranger
thanks
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
තව ටිකයි.....
මේ වගේම එකතු වෙලා Jessica Jones Season 3 එකටත් සබ් දීලා ඉවර කරමුකෝ...Induvara namal
Thanks ela bro
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
ජය වේවා.!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pavith Wijesooriya
ස්තූතියි සබ් එකට...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ