Watch Trailer

Colony [S03: E05] Sinhala Subtitles | කඳවුරේ විනාශය. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න නැවතත් Colony තවත් කොටසකින් ඕගොල්ලො හම්බවෙන්න ආවා. පසුගිය කොටස ටිකක් මතක් කරලා දෙන්නම්. මැක්ග්‍රැගර් අතීත කතාව අපිට මුලින්ම අපිට එතනදි බලාගන්න පුළුවන්කම ලැබුනා. ඉතින් මැක්ග්‍රැගර්ගෙ සියල්ලට ඉහළින් සිටීමට ඇති වුමනාව නිසා විල් සහ කේටිගෙ අදහස් ගණන් නොගෙන මොහු රැප්ව විනාශ කර්න්න නියම කරනවා. ඉතින්…

ඔන්න නැවතත් Colony තවත් කොටසකින් ඕගොල්ලො හම්බවෙන්න ආවා. පසුගිය කොටස ටිකක් මතක් කරලා දෙන්නම්. මැක්ග්‍රැගර් අතීත කතාව අපිට මුලින්ම අපිට එතනදි බලාගන්න පුළුවන්කම ලැබුනා. ඉතින් මැක්ග්‍රැගර්ගෙ සියල්ලට ඉහළින් සිටීමට ඇති වුමනාව නිසා විල් සහ කේටිගෙ අදහස් ගණන් නොගෙන මොහු රැප්ව විනාශ කර්න්න නියම කරනවා. ඉතින් මෙය නැවත්වීමට විල් සහ කේටි වින්සන්ගේ උදව්ව ලබා ගැනීට ඔහුව හමුවෙනවා. ඔහු මේ වැඩේට කැමති වුවත් මොවුන් රැප්ව බේරාගැනීමට එයට යන විට මැක්ග්‍රැගර් රැප්ව වෙන තැනකට ගෙනගිහිල්ලා. ඉතින් මැක්ග්‍රැගර්ගෙ පිරිස කේටි, විල් සහ වින්සන්ව වට කරනවා. ඉන් මැක්ග්‍රැගර් නිවැරැදි දෙයට එකතු වුනු වින්සන්ව ඔහුගේ පැත්තට පොළඹවා ගන්නවා. මේ නිසාම කේටි සහ බෝමන්ට ටත් වීමට සිදු වෙනවා. මේ දෙදෙනාව මැක්ගැගර් විසින් හිර කුටි වලට මැක්ගැගර් විසින් අණ කරනු ලබනවා. මේ අතරතුරේ බෘසෝඩ් සහ ඒමි කෙනෙක් හමු වෙනවා. මොහුගෙන් කඳවුරේ පිහිටීම ගැන දැනගන්නවා. ඉතින් මෙතනදි එකපාරටම මේ දෙන්නට රජයේ අයගෙන් ප්‍රහාරයක් එල්ල වෙනවා. එතනින් පැනගත් මේ දෙදෙනා පැනගන්න හැකි වෙනවා.

පස්සෙ බෘසෝඩ් ඒමි ඔහුව මරන්න උත්සාහ කල බවට ඒමිට චෝදනා කරනවා. ඉතින් දෙදෙනා අතර කතා බහක් වී අවසානයේ ඒමි නිර්දෝශී බව බෘසෝඩ්ට වැටහෙනවා. ඉතින් ඉන් පසු නැවත ගමන පටන්ගෙන කඳවුරට ගිය දෙදෙනාට දැක ගත හැකි වෙන්නේ විනාශ වෙලා ඇති මෙම කඳවුරයි.ඉතින් එතනින් තමයි අද කොටස පටන්ගන්නෙ.

එහෙනම් මීළග කොටසින් හමුවෙන තුරු ඔබට ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා අදාළ වේ.

1,707 downloadsDownload Colony-S03E05.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සසිඳු කවීශ ගමපතිරණ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-17
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

             

Subtitles

1,707 downloadsDownload Subtitles27 KB

9 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  2. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    දිගටම සබ් දෙමු...

  3. Ayesh Prashan

    Thank You

  4. Prabhasoft

    thanks bro... digatama sub demu...

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    ජය වේවා.!!

  7. Tharindu07

    Thanks Machooo...!!! Supiri wedak....!!!

  8. MAALnath

    Thanks ........................good luck ..........................

  9. Udara Damith Dissanayaka

    TJHANKS

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.