පසුගිය කතාව තුළින්, ඔයාලට කලින් කතාවෙන් දැකගන්න පුළුවන් වුණානේ, ක්ලේට ඇති හදිසි කම්පන තත්ත්වයන් පිළිබඳව. එයාට බ්‍රයිස් වොකර් හා මොන්ටිව පේන්න් ගන්නවා. ඒ එයාගේ සිතුවිලි. මේ තත්ත්වේ දැන් ගොඩක් දරුණු අතටයි හැරිලා තියෙන්නේ. ටයිලර්ට පොලීසියට ගිහින් කට උත්තරයක් දෙන්න වුණානේ. දැන් හැමෝම බයේ ඉන්නේ එයා පාවල…

පසුගිය කතාව තුළින්,
ඔයාලට කලින් කතාවෙන් දැකගන්න පුළුවන් වුණානේ, ක්ලේට ඇති හදිසි කම්පන තත්ත්වයන් පිළිබඳව. එයාට බ්‍රයිස් වොකර් හා මොන්ටිව පේන්න් ගන්නවා. ඒ එයාගේ සිතුවිලි. මේ තත්ත්වේ දැන් ගොඩක් දරුණු අතටයි හැරිලා තියෙන්නේ. ටයිලර්ට පොලීසියට ගිහින් කට උත්තරයක් දෙන්න වුණානේ. දැන් හැමෝම බයේ ඉන්නේ එයා පාවල දෙයි කියල හැමෝම. තියෙන බය නිසා. ජස්ටින් ගෙදර ආවා ආයෙම. ජස්ටින් හොඳ කෙනෙක් වෙන්න බලනවා. එයා එහෙම කරන්න ගිහින් ජෙසිකා එක්ක රණ්ඩුවෙලා තරහා වෙනවා. ඒවගේ වින්ස්ටන්, ක්ලේ හා අනිත් අය ඉන්න උසස් පාසලට එනවා. ඒ වගේම තමයි ආනි මෙහේ මාරුවක් ගන්න් යද්දී, ජෙසිකා එයාව නතර කරගෙන එයාලගේ ගෙදර ඉන්න කියල කිව්වා. උසස් පාසලේ ආරක්ෂක ක්‍රියාමර්ග තර කරලත් තියෙනවා අපිට බලාගන්න පුළුවන් වුණා. වින්ස්ටන් ටයිලර් එක්ක හිතවත් වෙන්න බලනවා. ක්ලේගේ මේ හදිසි කම්පන තත්ත්වය හොඳටම දරුණු වෙන්න ගන්නවා.
අද කතාව තුළින්,
පළවෙනි එපියෙන් වගේම මේ එපියත් පටන්ගන්නේ පාසලේ ශිෂ්‍යයෙකුගේ අවමංගල්‍යයක දර්ශන පෙලක් එක්ක. ඒ වගේම මේ කතාවෙදිත් ක්ලේට එයාගේ හදිසි කම්පන තත්ත්වය වැඩිවෙලා තියෙනවා බලාගන්න පුළුවන්. ක්ලේගේ තාත්තා උගන්වන සැන්ඩර්සන් විශ්ව විද්‍යාලය නරඹන්න චාරිකාවක් යනවා මේ හැමෝම. ඒත් එදා දවසේ උදේ වෙද්දී පරිපාලකයන්ගේ දොරේ “මොන්ටිව අහු කරලා” කියල, කවුරුහරි ස්ප්‍රේ කරලා. ඒ කෙනා කවුද කියල හැමෝටම සැකයක් එනවා. ක්ලේ එයාගේ යාලුවොන්වම සැක කරන්න ගන්නවා. චාරිකාව අතරතුරේ ක්ලේට පොඩි අකරතැබ්බයකටද මුහුණ දෙනවා. ඒක නිසා වැඩිය කතා මම කියන්නේ යන්නේ නෑ. ඔයාලම බලලා ඉන්නකෝ.
එහෙනම් තවත් ලස්සන කතාවකඋපසිරැසියක් අරගෙන ආයෙම එන්නම්. රටේ මේ තත්ත්වය පහව යනකම් හැමෝම පරිස්සමෙන් හා වගකීමකින් යුතුව වැඩ කරන්න. බුදුසරණයි! දෙවිපිහිටයි!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
5,832 downloadsDownload 13-Reasons-Why-S04-E02.zip37 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල් (පසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පසිදු මධුමාල්
Subtitles
6 comments
PaThUm_WiNcHeStEr (පැතුමා)
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ඉතුරු එපි ටිකටත් ඉක්මනටම සබ් අරන් එමු...රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Thnx sub ekta...
MAALNATH
Thanks ............good luck ........................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


උපසිරසට ස්තුතියි සහෝ. එනකම් හිටියේ