Watch Trailer

Fringe [S04 : E14] Sinhala Subtitles | රහස් හෙළි වේ.. [සිංහල උපසිරසි සමඟ]

14 වෙනි කොටස අරගෙනයි ආවේ. පහුගිය කොටසින් දකින්න ඇති වෛද්‍යවරයෙක්ගේ පර්‍යේෂණයක් අනුව හදපු ළමයි එකතු වෙලා එයාලට කරදර කරන්න හදපු අය ඝාතනේ කරපු හැටි. ඔය අතරෙම තමයි ඔලිවියාට සම්පූර්ණයෙන් පීටර්ගෙ ඔලිවියගෙ මතකය ආවේ. වෝල්ටර් හිතුවේ ඒක සහකම්පනය නිසා ඔලිවියාට වුන දෙයක් කියලා. පීටර්ට ඔලිවියාගෙ ඇස් වලින් ඒ ඉන්…

14 වෙනි කොටස අරගෙනයි ආවේ. පහුගිය කොටසින් දකින්න ඇති වෛද්‍යවරයෙක්ගේ පර්‍යේෂණයක් අනුව හදපු ළමයි එකතු වෙලා එයාලට කරදර කරන්න හදපු අය ඝාතනේ කරපු හැටි. ඔය අතරෙම තමයි ඔලිවියාට සම්පූර්ණයෙන් පීටර්ගෙ ඔලිවියගෙ මතකය ආවේ. වෝල්ටර් හිතුවේ ඒක සහකම්පනය නිසා ඔලිවියාට වුන දෙයක් කියලා. පීටර්ට ඔලිවියාගෙ ඇස් වලින් ඒ ඉන්නෙ එයාගේ ඔලිවියා බව පේනවා කිව්වා. ඒත් පීටර් බයයි හදවත කියන දේ පිලිගන්න. මොකද වතාවක් බොලිවියා නිසා ඔලිවියාට ද්‍රෝහි වුනා. මේ වතාවෙත් එහෙම වුනොත් පීටර්ට ඔලිවියාගෙ සමාව කෙසේ වෙතත් තමන්ගෙ හෘද සාක්ෂියෙන් සමාවක් නැති වෙයි.

තවමත් විසඳුනේ නැති ප්‍රශ්න කීපයක් තියනවා. පීටර්ගෙ අනුමානය ඔහු ඉන්නෙ වැරදි කාල රාමුවක, ඔහුගෙ ඔලිවියා, වෝල්ටර් වෙනත් තැනක ඔහු එනකල් බලන් ඉන්නවා ඇති කියලයි. එතකොට නිරීක්ෂකයා ඔලිවියාට කිව්වා ඇයට මැරෙන්න වෙන බව. හැබැයි මෙහෙම දෙයක් තියනවා. පීටර් යන්ත්‍රෙ ඇතුළට ගිය වෙලාවේ අනාගතය දැක්කානේ. ඒ අනාගතේත් ඔලිවියා මැරුනා වෝල්ටනේට් අතින්. ඒ මරණෙ වලක්වන්නත් හිතන් තමයි පීටර් නැවතත් යන්ත්‍රෙට ඇතුල් වුනේ ලෝක දෙකම බේරන්න. අනිත් ප්‍රශ්නෙ තමයි ඩේවිඩ් රොබර්ට් ජෝන්ස්, නීනා සැලැස්ම.. පහුගිය කොටස අවසානෙ දකින්න ඇති ඔලිවියා එක්ක නීනාවත් ගැට ගහලා හිටියා. එතකොට නීනා ඇයි ඔලිවියාට කෝටෙක්සිෆාන් එන්නත් කරේ?

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

2,674 downloadsDownload Fringe-S04-E14.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

2,674 downloadsDownload Subtitles27 KB

7 comments

  1. launister

    thankz

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    දිගටම සබ් කරමු....

  4. Anonymous

    Thanks

  5. indika75

    thanks..

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි …!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.