Watch Trailer

Karenjit Kaur – The Untold Story of Sunny Leone [S02 : E03 & E04] Sinhala Subtitles | සනීගේ සම්බන්ධය බිඳ වැටීම..! [සිංහල උපසිරැසි සමඟ]

ඔයාලට කලින් කතා දෙකෙන් බලාගන්න පුළුවන් වුණා, සනී එයාගේ පවුලේ අයට එයාගේ පෙම්වතාව අදුන්වල දෙන් විදිය හා සනීගේ සහෝදරයට එයාගේ පෙම්වතිය හම්බවෙන විදිය. ඒවගේම තව දෙයක් වෙනවා සනීගේ අම්මාගේ මත්පැන්වලට ඇති ඇබ්බැහි වීම හේතුවෙන් එයාට සිද්ද වෙන අනතුර. මේ අනතුර නිසා එයාගේ පවුලේ අය ගොඩක් කණගාටු වෙනවා. අනතුරින් වැ…

ඔයාලට කලින් කතා දෙකෙන් බලාගන්න පුළුවන් වුණා, සනී එයාගේ පවුලේ අයට එයාගේ පෙම්වතාව අදුන්වල දෙන් විදිය හා සනීගේ සහෝදරයට එයාගේ පෙම්වතිය හම්බවෙන විදිය. ඒවගේම තව දෙයක් වෙනවා සනීගේ අම්මාගේ මත්පැන්වලට ඇති ඇබ්බැහි වීම හේතුවෙන් එයාට සිද්ද වෙන අනතුර. මේ අනතුර නිසා එයාගේ පවුලේ අය ගොඩක් කණගාටු වෙනවා. අනතුරින් වැඩි තුවාලයක් නොවුණු නිසා එයාට සුව වෙනවා. මෙයා එක සංගමයකට එකතු වෙනවා. ඒ මත්පැන්වලට වලට අබ්බැහි වූවන්ගේ සංගමයකට. ඒකට සනීගේ සහෝදරයගේ පෙම්වතියත් සහභාගි වුණා. ඒකෙදී සනීගේ අම්මා කියනවා එයාගේ දුව ගැන එයාට කණගාටුයි කියල, සනී කරන කියන දේවල් එක්ක. ඔන්න ඔහොම කලින් කතා දෙක ඉවර වුණා.

අද කතා දෙකෙන් අපිට බලාගන්න පුළුවන්, සනී, පිරිමි කෙනෙක් එක්ක කරන පළවෙනි වීඩියෝ එක. මේකට එයා යොදාගන්නේ එයා කසාද බදින්න නේට්ව. නේට්ට මේ සම්බන්ධය ගැන වැඩි තැකීමක් නෑ. එයා මේ වීඩියෝ එක කරන්න කලින් සනීගේ සෞඛ්‍ය පැත්ත බලනවා. ඒත් එයාට හොදටම හොදින් ඉන්නේ කියල දැනගන්න ලැබුණත්, නේට් සනීත් එක්ක ඉන්න වැඩිය කැමති වුණේ නෑ. ඒත් මේක සනීගේ සහෝදරයා දැනගන්නවා. එයා ඒක එයාගේ පෙම්වතිය වන ටාන්‍යටත් කියනවා. ටාන්‍යා නේට්ට අනතුරු අඟවනවා, එයා සනීට කරන්නේ බොරුවක් කියල සනීට නොකිව්වොත් එයාලම ඒක ගැන කියනවා කියල. ඔය අතරේ මත්පැන් වලට අබ්බැහි වූ සනීගේ අම්මට පොඩ්ඩක් අසනීපයක් එනවා. එයා ඉස්පිරිතාලෙ ඇඩ්මිඩ් කරනවා. දෙවෙනි එපියෙන් අපිට බලාගන්න පුළුවන් සනී නේට් එක්ක තියෙන සම්බන්ධතාවය නැති කරගන්න හැටි. ඒවගේම සනීට සම්මාන කිහිපයකුත් හම්බවෙන සිද්දි ටිකක් මේක පෙන්නවා. තව තව සිද්දි ටිකක් වෙනවා ඒ ටික කතාවෙන්ම බලන්නකෝ.

එහෙනම් ආයෙම තවත් උපසිරැසියක් අරගෙන එන්නම් කියන ගමන් ගිහින් එන්නම්, මේක කරන්න කතා කරපු ලහිරු අයියටත් ස්තුතියි කියන ගමන්, හැමෝම පරිස්සමෙන් ඉන්න.!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත්  සඳහා අදාළ වේ.

1,636 downloadsDownload Karenjit-Kaur-The-Untold-Story-of-Sunny-Leone-S02-E03-E04.zip60 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල් (පසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

1,636 downloadsDownload Subtitles60 KB

6 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  3. Suranjan

    Thanks jayawewa.....!

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. MAALNATH

    Thanks .............good luck ...........

  6. Dewadithya

    Thanks for sub!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.