Watch Trailer

Fringe [S04 : E16] Sinhala Subtitles | පේන හැමදේම ඇත්ත නෙවෙයි [සිංහල උපසිරසි සමඟ]

පහුගිය කොටසින් පුංචි ආදර කතාව බලන්න ඇතිනේ. කොහොම කොහොම හරි සැප්තැම්බර්ගේ උදව්වෙන් පීටර්ට ඇත්ත තේරුනා. පීටර් හිටපු ඔලිවියාගේ මතක සම්පූර්ණයෙන්ම ඔලිවියාට ලැබුනා. ඒ කියන්නේ දැන් එක ප්‍රශ්නයක් ඉවරයි කියනෙක. පීටර්ට තවත් වද වෙන්න හේතුවක් නෑ ගෙදර යන එක ගැන හිත හිතා. පව් අසරණ ලින්කන්.. සෑහෙන ඔලිවියා ගැන බලා…

පහුගිය කොටසින් පුංචි ආදර කතාව බලන්න ඇතිනේ. කොහොම කොහොම හරි සැප්තැම්බර්ගේ උදව්වෙන් පීටර්ට ඇත්ත තේරුනා. පීටර් හිටපු ඔලිවියාගේ මතක සම්පූර්ණයෙන්ම ඔලිවියාට ලැබුනා. ඒ කියන්නේ දැන් එක ප්‍රශ්නයක් ඉවරයි කියනෙක. පීටර්ට තවත් වද වෙන්න හේතුවක් නෑ ගෙදර යන එක ගැන හිත හිතා. පව් අසරණ ලින්කන්.. සෑහෙන ඔලිවියා ගැන බලාපොරොත්තු තියන් හිටියානේ.

දැන් ඉතුරු වෙලා තියන ප්‍රශ්නේ තමයි ඩේවිඩ් රොබර්ට් ජෝන්ස්. මේ හාදයා මොකාටද එන්න ලෑස්ති වෙන්නේ? පහුගිය කොටසට කලින් කොටසේ දකින්න ඇතිනේ මිනිහා පැනලා ගියා කියලා. මොකක් නමුත් එයාගේ සැලැස්ම අද හෙටම එලියට එයි. ඔලිවියාගේ හැකියාවත් සක්‍රිය වුන නිසා, තව ඔලිවියා-පීටර් දෙන්නා ආයිත් එකතු වුන නිසා ෆ්‍රින්ජ් කණ්ඩායම ශක්තිමත්. ඩේවිඩ් රොබර්ට් ජෝන්ස්ට ලේසි වෙන එකක් නෑ එයාලා පරද්දන එක. අපි බලමු ඉස්සරහට මොකක් වෙයිද කියලා එහෙමනම්.

ඊලඟ කොටසින් හමුවෙමු. ආයුබෝවන්!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

2,378 downloadsDownload Fringe-S04-E16.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හෙළිලි හේමමාලි

Subtitles

2,378 downloadsDownload Subtitles28 KB

7 comments

  1. Anonymous

    Thanks ada ikmanata dala

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    තව ටිකයි....
    සුපිරි වැඩක්....

  4. Anonymous

    Thanks

  5. indika75

    thanks..

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි …!