පලවෙනි කොටස ආව දවසට පහු වෙනිදාම ඒ කියනේ 6 වෙනිදා දෙවෙනි කොටස විකාශය උනත් දවස් දෙකක් විතර කතාව දෙන්න පරක්කු උනා ඇත්තටම රාජකාරිමය කාර්යබහුල තත්වයන් නිසා රාත්‍රී කාලයත් ඒ වැඩ වලට යොදවන්න උන නිසා. කණගාටුවෙන් උනත් කියන්න ඕනා ස්කොපියන් එක මේ සතියේ ගොඩක් පරක්කුයි ලබන සතියේ ඉදන් ස්කොපියන් එක මුලින් දීලා මේ…

පලවෙනි කොටස ආව දවසට පහු වෙනිදාම ඒ කියනේ 6 වෙනිදා දෙවෙනි කොටස විකාශය උනත් දවස් දෙකක් විතර කතාව දෙන්න පරක්කු උනා ඇත්තටම රාජකාරිමය කාර්යබහුල තත්වයන් නිසා රාත්‍රී කාලයත් ඒ වැඩ වලට යොදවන්න උන නිසා. කණගාටුවෙන් උනත් කියන්න ඕනා ස්කොපියන් එක මේ සතියේ ගොඩක් පරක්කුයි ලබන සතියේ ඉදන් ස්කොපියන් එක මුලින් දීලා මේ කතාමාලාව පස්සේ දෙන්න තීරණය කළා . මේ සතියේ එක චමල් මල්ලි තමා කරන්නේ කොල්ලාත් ක්ලාස් ගොඩක් මැද්දේ තමා කරන නිසාත් මම කරලා දෙන්න කියනකොට එපිය ඇවිත් තිබුන නිසා පොඩි පරක්කුවක් තියන එකට සමාව ඉල්ලනවා මෙතන.
කොහොමහරි 24 කතා මාලාවේ අලුත්ම කතා මාලාව හිතුවටත් වඩා හොද තත්වයකින් පටන් ගත්තා උනත් පොඩ්ඩක් ජැක් බවර් නැති අඩුව නම් දැනෙනවා. 24 නම් ජැක් තමා වගේ හැගීමක් තමා තියෙන්නේ එත් කාටර් උනත් ඒ දේ හොදට කරයි කියලා හැගීමක් තියනවා. අද කොල්ලා වැඩ පටන් අරගෙන තියනවා. ගිය සතියේ බෙනි චිපං එක අරන් යන්න ගියානේ . එකට ඉල්ලන සල්ලි ගාන ගෙවන්න අද කාටර් පොලිසියත් අද පනින්න වෙනවා. කතාව දිගට කියන්න යන්නේ නැ.. අරගෙනම බලන්නකෝ. ලබන සතියේ ඉදන් කතාව සදුදා විකාශය උනත් උපසිරැසිය කොහොමතං එනකොට අගහරුවාදා වෙන නිසා ඉතිරි ස්කොපියන් කොටස් ටික ඉවර වෙනකන් බදාදා හෝ බ්‍රහස්පතින්දා තමා උපසිරැසිය දෙන්න වෙන්නේ. එකට සමාව ඉල්ලන ගමන් ගිහින් එන්නම් ඉක්මනින්ම හමුවන බලාපොරොත්තුවෙන්.
Due to copyright issues, we do not provide any torrent links.
24.Legacy.S01E02.720p.HEVC.x265-MeGusta
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,348 downloadsDownload 24.Legacy.S01E02.Baiscopelk.com_.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/DevakaSandaruwan1-e1473027199604.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දේවක සදරුවන්
Subtitles
17 comments
චමිත්
Kosala
Thanks bro sub ekata...
Eranga Sandaruwan
උප ස්ඉරැසියට බෝම ස්තූතියි..
ජය වේවා
ස්කෝපියන් දෙනකල් බලන් ඉන්නේUdara Damith B/K
උපසිරසට ස්තුතියි
ස්කොපියන් හරි
එමරල්ඩ් සිටි හරි ඉක්මනට දෙන්ඩොSenaruwan
Thanx Bro sub 1t suppa kathawa digatama sub demu jaya wewa
mindika
Thanks !!!!!!!!!!!!!!!!
Lakshan Prabodha
Scorpion sub denne nadda? Puluwn ikmnta demukooo.......
Kulanjana Maduranga
niayamai…thanks DEVAKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Bobby
සබ් වලට ඔයාලාගේ කාලය යෙදවීම ගැන බොහෝම ස්තුතියි
එල්.සී. දමැල්
THANKS!
w a thilak
thanks u
Chalana Rukshan
thnx bro...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
isuru
torrent link ekak dennako
AJ
Thanks man...
Ravin
Thanks for the sub
AWNCK
Thanks Bro....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

අද පලවෙනි බෑම මගෙන්....තැන්ක්ස් බන්