24: Legacy තවත් අලුත් ටීවීකතා මාලාවක් එහෙම කීවට ඉතින් 24 කියන එක රුපවාහිනි කතා මලා බලන අය නොබලපු කතාවක් වෙන්න තියන ඉඩ ගොඩක් අඩුයි. ඇත්තම කිවොත් මම නම් ටීවී සිරිස් වලට ඇබ්බැහි උනේ මේ 24 හා ජැක් බවර් හින්දා. අලුත් කතාමාලවට ජැක් බවර් එහෙමත් නැතිනම්Kiefer Sutherland රංගනයෙන් නම් දායක වෙන්නේ නැ. ඇත්තටම…

24: Legacy තවත් අලුත් ටීවීකතා මාලාවක් එහෙම කීවට ඉතින් 24 කියන එක රුපවාහිනි කතා මලා බලන අය නොබලපු කතාවක් වෙන්න තියන ඉඩ ගොඩක් අඩුයි. ඇත්තම කිවොත් මම නම් ටීවී සිරිස් වලට ඇබ්බැහි උනේ මේ 24 හා ජැක් බවර් හින්දා. අලුත් කතාමාලවට ජැක් බවර් එහෙමත් නැතිනම්Kiefer Sutherland රංගනයෙන් නම් දායක වෙන්නේ නැ. ඇත්තටම ඔහු මේ දවස් වල Designated Survivor කතා මාලවේ ජනාධිපති වරයාගේ චරිතය එක්ක සම්බන්ද වෙලා ඉන්නේ.
24 කතා මාලාවේ මෙතෙක් විකාශය වුනු පැය 24 කතා මාලා 8 ට වගේම 24: Live Another Dayකොටස් 12කින් යුත් රුපවාහිනි කතා මාලාවට බයිස්කෝප් සහෝදර සහෝදරියෝ උපසිරසි ලබා දීලා තියනවා. 24: Legacy කියන්නේ අලුත් කතා මාලාවක ආරම්භය නිසා මේ පලවෙනි කතා මාලාව විදිහට තමා හදුන්වලා තියෙන්නේ පලවෙනි කතා මාලාව කොටස් 12කින් සමන්විත වෙනවා කියලා තමා සදහන් වෙන්නේ 0 වෙනි කොටසක් ගැන සදහනක් තිබුනත් ඇත්තටම පලවෙනි කොටස විකාශය වුනේ පෙබරවරී 5 වෙනිදා ඇමරිකන් වේලාවෙන් රාත්‍රී 10.30 ට ඒ කියන්නේ ලංකාවේ වේලාවෙන් නම් පෙබරවාරි 6 වෙනිදා උදේ 9.00 ට.
ජැක් බවර් වගේම 24 කතා මාලාවේ හිටපු ගොඩක් දෙනෙක් මේ කතා මාලාවේ සම්බන්ධ වෙන්නේ නැති උනත් CTU – Counter Terrorist Unit එක හරහා තමා මේ කතා මාලාවත් ගලාගෙන යන්නේ. ඇමරිකන් භුමියේ සිද්ද වෙන්න තියන විශාල ත්‍රස්තවාදී ප්‍රහාරයක් නවත්වන්න ඔවුන් පැය 12ක් පුරා සිදුකරන මෙහෙයුම් මේ කොටස් 12 ඔස්සේ දිග හැරීමට නියමිතයි.
Corey Hawkins රංගනයෙන් Eric Carter ලෙස ප්‍රධාන චරිතයට පන පොවන අතර Raphael Acloque සතුරු ප්‍රධානියා Jadalla (JAD) Bin-Khalid ගේ චරිතයට පන පොවනු ඇත. අද කතාව ගැන ලොකු විස්තරයක් කියනවට වඩා 24 ගැවෙනවා නම් එතන අනිවා බලන්න දෙයක් තියනවා කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නැති නිසා පොඩි විස්තරයක් විතරක් කියන්නම්.
එරික් කාටර් ඇතුලු පිරිස බින් කාලිඩ් සංවිධානයේ 8 දෙනෙක්ව මරලා දාලා ඇමරිකාවේ සිද්ද වෙන ගිය ත්‍රස්ත ප්‍රහාරයක් නවත්වන්න වැඩ කටයුතු කරලා තියන අතරේ කවුරුම හෝ කෙනෙක් ඔවුන්ගේ තොරතුරු පිටට දීලා තස්ත සංවිධානයේ අය ඔවුන් පස්සේ එනවා ඒ අය මරලා ඔවුන් හොරකම් කරගෙන ආපු පෙට්ටියක් හොයාගෙන (තොරතුරු ගොඩක් තියන ) කතාව හිතුවටත් වඩා නියමයි කියලා තමා කියන්න තියෙන්නේ.
අද නම් ටිකක් ලොකු කැපකිරීම් ටිකක් කරලා තමා මේ වෙලාවට අරගෙන ආවේ මොකද උපසිරැසිය නිකුත් වෙනකොට මෙහෙ වෙලාව 12ත් පහු වෙලා. දැන් 8 යි වැඩ ගොඩකට හිරවෙලා ඉන්න අතරේ මේක අරගෙන අවේ මොකද අනිත් කොටස අද නිකුත් වෙන්න නියමිත නිසා.
එහෙමනම් මේ කතා මාලාව එක්ක එකතු වෙන්න කියන ගමන් පුංචි දෙයක් ඉල්ලනවා. කතා මාලාවක කොටසක අඩු පාඩුවක් දැක්ක ගමන් කැ ගහගෙන එනවා වගේ දෙයක් කරනකොට එකෙන් තමන්ට වැඩක් තියනවනම් කරන්න පුළුවන් පුංචි දෙයකින් හරි අදහසක් දාලා යන්න.
සමහර විට ඊලග කොටස හෝ ස්කොපියන් ඊලග කොටස කියන දෙකෙන් එකක් ටිකක් පරක්කු වෙයි එත් පුළුවන් ඉක්මනට අරගෙන එන්නම් මොකද කතා දෙකම එක දවසට එන්නේ.
*** කතාවේ ඩවුන්ලෝඩ් ලින්ක් ඕන අය බුකියට පණිවිඩයක් දාන්න ඊමේල් ලිපිනය – හොයාගන්න බැරිම උනොත් **
Due to copyright issues, we do not provide any torrent links.
24.Legacy.S01E01.HDTV.x264-BRISK
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,591 downloadsDownload 24.Legacy.S01E01.Baiscopelk.com_.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/DevakaSandaruwan1-e1473027199604.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දේවක සදරුවන්
Subtitles
35 comments
thisal
Gihan Geeshle
ඉස්සර ආසාවෙන් බලපු ටීවී සීරියස් එකක්, තැන්ක්ස් බ්‍රෝ
buddi
Thanks machan......
Pubudu
godak sthutii,
asawen balanawakny
farama machan :)
Eranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි.
ජය වේවා.
මේකේ 2 කොටසේ ටෝරන්ට් එකත් අද එනවා නේද??
ස්කෝපියන් එකෙන් හරි මේකේ දෙවෙනි කොටසින් හරි හම්බෙමු ඒනම්....උදාර දිල්ශාන්
සබ් එකට තුති දේවක සහෝ
ඊලග කොටසන් හමු වෙමු
#ජය වේවා....Sanindu Lakkitha
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.. බුදුසරණයි..ජය වේවා..!
AJ
Thanks man. Good Luck
dedunu
සබ් එකට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා…!!Ridma Ashen
good luck patta
Sandamal
thanks bn
chinthaka
tnx brooo.good luck
w a thilak
thnx u broo
එල්.සී. දමැල්
THANKS
Kasun Widusha
Tnx mchoo
Udara Damith B/K
24 නම් අනිවාර්යෙන්ම මරු එකක් වෙනඩ ඇති
Dhanushka
Thakssssssssssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Dasun
Thank You Dewa....
Bobby
Thank you very much Devaka.
Kulanjana Maduranga
niayamai…thanks DEVAKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Himesh
Fatta bn tanx
සමන් ප්‍රසාද්
අර කිවුවත් වගේ මාත් සීරියස් වලට ඇබ්බැහි වුනේ 24 එකෙන් තමා.
මුලින්ම 24 සෙට් වුණේ සිරසේ හඬ කවලා යද්දි. එක එපියක් කණාවට වගේ බැලුවේ. හම්මා ඊට පස්සෙ සීසන් ටික පිස්සෙක් වගේ, පිස්සෙක් වගේ හොය හොය බැලුවා.
මේකත් හොඳ වෙයි කියලා හිතනවා.
හැබැයි ඉතින් බවර් කාරයා නැති අඩුව නම් ලොකුවටම දැනෙයි.
සබට තුති වේවා මචෝ..Amila
Ow mchn
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
Sandun Wijethunga
සබි ඒකට ගොඩක් ස්තුතියි සහෝ.. ජයවේවා
Lakshan Prabodha
Scorpion 15 epiyeth sub ekmanta dmuko......
kenan sujindra
paharak thama sub ekata tnX
Udara Cooray
ස්තූතියි සහෝ
Thisara Naveesha
kauruhari meke season 1 baganna torrent link ekak dennako
Devaka Sadaruwan
Meka season 1 thamai saho
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rohana Chaminda Bandara
Thanks Bro...
Ravin
Thanks for the sub
AWNCK
Thanks Bro....
Advertisement

තෑන්ක්ස් මචන් සබට