කොහොමද ඉතින්, 24.Legacy කතා මාලාවේ තුන්වෙනි කොටසත් අරගෙන පුළුවන් ඉක්මනින් ඇත්තෙන්ම කිවොත් මම මේක වෙන්න ඇති ඉක්මනින්ම කරපු උපසිරැසිය , කතාව සදුදා ඇමරිකාවේ විකාශය උනත් ලංකාවේ වේලාවෙන් එක අගහරුවාදා 8.30 – 9.30 අතරේ නිසාත් ඇත්තම ඉංග්‍රීසි උපසිරැසිය අන්තර් ජාලයට එනකොට ලංකාවේ වේලාවෙන් හවස 7 විතර වෙලා. එත…

කොහොමද ඉතින්, 24.Legacy කතා මාලාවේ තුන්වෙනි කොටසත් අරගෙන පුළුවන් ඉක්මනින් ඇත්තෙන්ම කිවොත් මම මේක වෙන්න ඇති ඉක්මනින්ම කරපු උපසිරැසිය , කතාව සදුදා ඇමරිකාවේ විකාශය උනත් ලංකාවේ වේලාවෙන් එක අගහරුවාදා 8.30 – 9.30 අතරේ නිසාත් ඇත්තම ඉංග්‍රීසි උපසිරැසිය අන්තර් ජාලයට එනකොට ලංකාවේ වේලාවෙන් හවස 7 විතර වෙලා. එත් ලංකාවේ වේලාවෙන් ඕවා කීවට මම ලංකාවේ නැති නිසා මගේ වේලාවෙන් 4.30 ට විතර තමා උපසිරැසිය අන්තර් ජාලයට ඇවිත් තිබුනේ. අද ඉතින් මල් දවසක් උනත් අපි නම් සුපුරුදු පරිදි වැඩකරන්න ඕන නිසා මෙහෙ වේලාවෙන් 9.00 ට විතර තමා (ලංකාවෙන් 11.30ට ) විතර කාමරේට ආවේ. ඒ වෙලාවේ ඉදන් පටන් අරන් දැන් 12.20 යි, පැය 3.20 කින් ඉවර කරගන්න ලැබුන එක ඇත්තටම ලොකු දෙයක් මොකද උපසිරැසි දෙන කතා දෙකම එන්නේ එකම දවසේ. ඉතින් කලින් ස්කොපියන් එක දෙන්න හිතාන උන්නත් කොහෙද ඒ වෙලාව වෙනකන් වත් ගැලපෙන උපසිරසියක් හොයාගන්න ලැබුනේ නැ. හරි හරි මේ කතා මොකටද ඔයාලට. ඇත්තටම මේ කාතාව කිවේ එක තැනක දැක්කා. උපසිරැසිය මුල මැද කරපු කෙනාගේ නම දාන එක කරදරයක් කියලා කියපු කමෙන්ට් දෙක තුනක්. පැය ගානක් කැප කරලා කරන දෙයට එහෙමවත් දෙයක් කරන්න බැරි නම් එක වදයක් කියනව නම් ඒ අය උපසිරසි නැතුව බලන්න පුරුදු උනා නම් හොදයි. මම නම් නොදා ඉන්නේ නැ.
කතාව පැත්තට හැරෙනවා නම්, බින් කාලිඩ් තස්ත කණ්ඩායමේ නායකයා ඇතුළු තවත් ප්‍රභල සාමාජිකයෝ 8 දෙනක් රෙබෙකා නායකත්වය දෙන කාලේ CTU එක හා හමුදා රේන්ජර්ස් ලා එකතු වෙලා මරලා දාලා තිබුනා. දැන් මේ ත්‍රස්ත කණ්ඩායම ඒ රෙන්ජර්සලා ගේ අලුත් විස්තර හොයාගෙන පස්සෙන් පන්නනවා මොකද ඒ අය මෙහෙයුම අතරතුර එතනින් හොරකම් කරගෙන ආපු රහසිගත තොරතුරු තියන පෙන් ඩ්‍රයිව් එකක් හොයාගෙන.
කණ්ඩායමේ සාමාජිකයෙක් ඒ පෙන් ඩ්‍රයිව් එක හොරකම් කරලා එකට සරිලන විදිහට ඩොලර් මිලියන 2ක් නොදුන්නොත් ඒ තොරතුරු ත්‍රස්තවාදීන්ට විකුනනවා කියලා කෙනෙක් අනතුරු හගවන නිසා කලින් රේන්ජරස් කණ්ඩායමේ නායකයා එරික් කාටර් ට සිද්ද වෙනවා ඒ සල්ලි හොයාගෙන පොලිසියකට හොරෙන් පනින්න. ඔය හොරන් සල්ලි හොරකම් කරන අතර තුරේ ඔහුට CTU එක ඇතුලෙන් උදව් කරපු රෙබෙකා ඇතුළු පිරිසව අත් අඩංගුවට ගන්නවා. ඔහොමයි කතාව ඉවර උනේ. අද එතැන් සිට…
එකතු වෙලාම බලන්න. කාටර් ට පුළුවන් වෙයිද බෙන් ට ඩොලර් මිලියන දෙක දීලා ඒ ලැයිස්තුව ගන්න, බින් කාලිඩ් ගේ පුතා මොනවා කරාවිද ඒ පෙන් ඩ්‍රයිව් එක ගන්න. ඊලග කොටසෙන් ඉක්මනටම මුණ ගැහෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
24.Legacy.S01E03.HDTV.x264-SVA
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,228 downloadsDownload 24.Legacy.S01E03.Baiscopelk.com_.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/DevakaSandaruwan1-e1473027199604.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දේවක සදරුවන්
Subtitles
22 comments
R.K
buddi
Thanks Machan.....
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
Bobby
ඔයා නම් පට්ටා පොරක් යහලුවා. බොහෝම ස්තුතියි සබ් වලට
එල්.සී. දමැල්
ස්තුතියි...
Kàvindu Yàsàs
Thnx bro sub ekeata...
Kulanjana Maduranga
niayamai…thanks DEVAKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Eranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි..
ජය වේවා.ස්කෝපියන් ඉක්මනට දෙන්න.....
කුවෙන්ටිකෝ කතාව සබ් දුන්නේ කවුද??Udara Damith B/K
උපසිරසට තැන්ක්ස්
ස්කොපියන් ඉක්මනට දෙන්ඩUdara Damith B/K
Doctor-Strange
මේකේ බ්ලු රේ ඇවිල්ලෝ
කව්රු හරි ඉක්මනට දෙන්ඩෝw a thilak
24 පැය ඉතින් බලන නාටක මාලාවක්තමා ස්තුතියි
mindika
Thanks !!!!!!!!!!!
Chalana Rukshan
thnx bro...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pubudu
Thanks !!!!
Prabuddha Kulatunga
thank u.. anik kotasat senikawa denna :D :D
Senaruwan
thank brooo ekmanata sub 1 dunnata
Ravindu Rukshan
thx
AJ
Thanks man...
එල්.සී. දමැල්
Tkx Bro
Ravin
Thanks for the sub
AWNCK
Thanks Bro....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

සබ් එකට තුතී සහෝ.