දැන් මූ කුමරු රජ වෙලයි ඉන්නෙ. ඒ නිසා හේසූටත්, සෝ කුමරුටත් තිබෙන කරදර අඩු වෙනවා. හේසූ තමයි දැන් දමිවොන් මැදුරෙ ප්‍රධාන පාලිකාව. චේර්‍යන්ග් ඈ යටතෙ සේවය කරනවා. නමුත් කල් ගත වෙනකොට රජුගෙ සිහිය විකල් වෙන්න පටන් ගන්නවා. වූක් කුමරු යෝ පාවා දීමට රහසේ කටයුතු කළ නිසා ඔහුට රජුගෙන් කරදරයක් වෙන්නෙ නැහැ. නමුත් ඔ…

දැන් මූ කුමරු රජ වෙලයි ඉන්නෙ. ඒ නිසා හේසූටත්, සෝ කුමරුටත් තිබෙන කරදර අඩු වෙනවා. හේසූ තමයි දැන් දමිවොන් මැදුරෙ ප්‍රධාන පාලිකාව. චේර්‍යන්ග් ඈ යටතෙ සේවය කරනවා. නමුත් කල් ගත වෙනකොට රජුගෙ සිහිය විකල් වෙන්න පටන් ගන්නවා. වූක් කුමරු යෝ පාවා දීමට රහසේ කටයුතු කළ නිසා ඔහුට රජුගෙන් කරදරයක් වෙන්නෙ නැහැ. නමුත් ඔහුගෙ සිතේ පවතින්නෙම රජකම ගැන. සෝ කුමරුට වූක් කුමරු ගැන කිසිම විශ්වාසයක් නැහැ. රජුට සිටින්නෙ දියණියක් ඇයව කිතන්වරුන්ට විවාහ කර දෙන්නයි එතුමා සිතන්නෙ. නමුත් සෝ ඊට තදින් විරුද්ධ වෙනවා. ඉතින් රජු සෝට ඇයව විවාහ කරගන්න මෙන් පවසනවා. 4 වෙනි කුමාරයා කුමක් කරාවිද?
Due to copyright issues, we do not provide any torrent links.
Moon.Lovers.Scarlet.Heart.Ryeo.E14.161010.720p-540p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-NEXT-CHAOSrel
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
713 downloadsDownload Moon.Lovers.Scarlet.Heart_.Ryeo_.E14.Baiscopelk.com_.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුධාරා විද්‍යාරත්න
Subtitles
8 comments
aloka
Kulanjana Maduranga
niayamai…thanks SUDARA sis..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith B/K
බොහොම ස්තුතියි
ඊලග කොටසත් ඉක්මනට දෙමුMahesh
Sub ekata thanx akke
Kasun Lakshan
Niyamayi akke.. subata godaaaaaaak sthuthiyi... jayin jayama wewa
Chami.S
Thanks..
Good Luck..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

බොහොම ස්තූතියි sis උපසිරැසියට….