Watch Trailer

Goblin AKA Sseulsseulhago Chalranhashin: Dokkaebi [E11] with Sinhala Subtitles | හුදකලා වූ දෙවිදුන්! [සිංහල උපසිරැසි සමඟ]

11 කොටස මිස් සනී කියන්නේ කිම් ශින්ගෙ නංගිම කියලා තහවුරු වුනත් ඇයට ඒ කිසිම දෙයක් මතක නැති නිසා කිම් ශින් කියන දේවල් ඇයට විහිලුවක් වගේ වෙනවා. ඒක කිම්ශින්ට ලොකු දුකක් වෙනවා. තමන්ගෙ අහිංසක නංගි මේ විදිහට වෙනස් වෙලා ඉන්න එක ගැන ඔහුට පුදුම හිතෙනවා. මේ අතර මරණයේ දෙවියත් මිස් සනීත් අතර ඇති වෙන වෙන්වීම මරණය…

Goblin (Korean Drama)

11 කොටස

මිස් සනී කියන්නේ කිම්  ශින්ගෙ නංගිම කියලා තහවුරු වුනත් ඇයට ඒ කිසිම දෙයක් මතක නැති නිසා කිම් ශින් කියන දේවල් ඇයට විහිලුවක් වගේ වෙනවා. ඒක කිම්ශින්ට ලොකු දුකක් වෙනවා. තමන්ගෙ අහිංසක නංගි මේ විදිහට වෙනස් වෙලා ඉන්න එක ගැන ඔහුට පුදුම හිතෙනවා. මේ අතර මරණයේ දෙවියත් මිස් සනීත් අතර ඇති වෙන වෙන්වීම මරණයේ දෙවියට ලොකු දුකක් වෙනවා. තමන් කවුද කියලා ඇයට කියන්න බැරි වීම තමයි මේ වෙන්වීමට හේතුව. ඒත් අන්තිමට මිස් සනී හොයාගන්නවා ඒ කවුද කියලා… ඒ වගේම මෙන්න අතීත කතාවේ හිටපු ප්‍රධානම චරිතයක් මේ ආත්මෙත් මෙයාලා අතරට එනවා…

(ටොරන්ට් ලින්ක් එක ඕනෙ කෙනෙක් ඉන්නව නම් [email protected] ලිපිනයට දන්වන්න)

 

Goblin (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Goblin.E11.XviD-WITH-iPOP-BarosG-LIMO
Goblin.E11.170106.720p-SS-RAiN-CineBus-ENT
Goblin.E11.170106.720p-NEXT-PURE-Lopa-Town
Goblin.E11.170106.720p-WITH-iPOP-BarosG-LIMO

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

651 downloadsDownload Goblin.E11.Baiscopelk.com_.zip31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                        All Episodes                         Next Episodes>>

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

651 downloadsDownload Subtitles31 KB

12 comments

  1. kalum

    thanks

  2. Kosala

    Thanks akki sub ekata....

  3. Chami.S

    Thanks..
    Ithuru tikath ikmanata denna plz..

  4. jinadaree

    thank you....

  5. Kulanjana Maduranga

    niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  6. chamalkalum

    thank you...

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. මාලින්ද

    sthuthiyi

  9. Tharu

    Thank you kanishka

  10. ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට

  11. chinthaka.max4

    thankx machan

  12. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!