අද කථාව ගැන නං මොනවා කියන්නද කියලා මට හිතා ගන්න බෑ. බය කියන්නේ බෝ වෙන රෝගයක්ද? 😀 හොල්මන් අපිව බය කලාට අපිට පුලුවන්ද හොල්මන්ව බයකරන්න? 😀 කොහොම වුනත් අද කතාවේදී ඩීන් මෙහෙම කියනවා… “සාමාන්‍ය මිනිස්සු, යකෙක් දැක්කොත්, පැනලා දුවනවා. ඒත් අපි, අපි උන්ව හොයාගෙන යනවා. අපිව මරන්න බලා ඉන්න එවුන්ව. නැද්ද? ඈ… න…
අද කථාව ගැන නං මොනවා කියන්නද කියලා මට හිතා ගන්න බෑ. බය කියන්නේ බෝ වෙන රෝගයක්ද? 😀 හොල්මන් අපිව බය කලාට අපිට පුලුවන්ද හොල්මන්ව බයකරන්න? 😀 කොහොම වුනත් අද කතාවේදී ඩීන් මෙහෙම කියනවා…
“සාමාන්‍ය මිනිස්සු, යකෙක් දැක්කොත්, පැනලා දුවනවා. ඒත් අපි, අපි උන්ව හොයාගෙන යනවා. අපිව මරන්න බලා ඉන්න එවුන්ව. නැද්ද? ඈ… නැත්නං අපිව කන්න බලා ඉන්න එවුන්ව! දන්නවද කවුද එහෙම වැඩ කරන්නේ කියලා? පිස්සු මිනිස්සු! අපේ…ඔලුව හොද නෑ!”
මටත් ඒ දෙන්න ගැන කියන්න තියෙන්නේ ඒකම තමා! 😛
ප. ලි
සුප(ර්)නැචුරල් රසිකයන් අතර අතිශයින්ම ජනප්‍රියවූ ජෙන්සන් ඇක්ල්ස්ගේ අයි ඔෆ් ද ටයිගර් (Eye of the Tiger) රංගනය තියෙන්නේ අද කථාව අවසානයේයි. නම් (Credits) දාන්න පටන් ගත්තට පස්සේ පොඩ්ඩක් බලන්න මතක තියාගන්න 😛
– – –
අද කතාවේ නම “Yellow Fever”, මදුරුවන්ගෙන් බෝ වෙන ලෙඩක්. ඒත් ග්‍රාම්‍ය භාෂා භාවිතයේදී Yellow යන්න “බයගුල්ලා” යන තේරුමෙන් යොදාගන්නවා. අද කතාවේ නම ඒ ඇසුරෙන් යොදාගෙන ඇති බවයි මම නං හිතන්නේ.
අධ්‍යක්ෂණය කලේ : ෆිලිප් ස්ග්‍රිසියා (Philip Sgriccia)
කථාව /රුපවාහිනී තිර රචනය : ඇන්ඩෲ ඩැබ් (Andrew Dabb) සහ ඩැනියෙල් ලාෆ්ලින්(Daniel Loflin)
විකාශය වුනේ : 2008 ඔක්තෝබර් 23 වෙනිදා
ඊලග කථාව ගෙනෙනකන් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.
Due to copyright issues, we do not provide any torrent links.
4,626 downloadsDownload SupernaturalS04E06.zip78 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
39 comments
Nadeera
bhanuka
Thanks macho. mechchara ikmanata mechchara hodata sub denawata.. mawath den abbehi wela. anith EP eka enakan hemadama balan inne
sadun
Thanks macho...
Indika
Onna mulinma bagatta Balamu katava
GhosT-FaceR
tnq mdg saho sub ekata
Kushen
Thanks saho...mehema ikmanata denawanam oyata ikmanata deela iwara kara ganna puluwan wey.anith tikath me wage ikmanata denna.good luck brother :)
Oshan
tanx :D
nuwan
උබ නම් ලොවෙත් පොරක් බන්.......
My Life as a Gaijin!
පට්ට!!!!!
දැන් එක දිගටම සබ් මැෂිම වැඩ...
තැන්ක්යු!KH7
Niyamai Machan.. Thanks Sub Ekata.... Digatama Ohommama Sub Demuu... Elazzz...
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P :P ජය
kavindu maling
dan issarata wada ikmanata sub dena ekata godak tanz machan.ubala thama supiri
Sanjaya
ස්තූතියි සහෝ..
!!.. ජය වේවා ..!!D.chamara
niyamai niyamai denakam balagena hitiya.....
වලාකුළ
Thanks bro..
සුපුන් තිලංක
ජය වේවා සහෝ මමත් මේකට ගොඩක් ඇබ්බැහි උන කෙනෙක් ඔයාගේ sub එකත් superb !!!!
Keshan
සබ් මැෂිම
DanstM
thanks bro
“චූටී මල්ලි”
හම්ම්ම්ම්ම්ම්ම් මරු මරු
සබට තුති
ඔබට ජය..........Ayesh
Thank You Sub 1ta
shani
thanks
Isu DP
Marai marai marai....
Digatama Demu...
Jaya Wewa !!! :-) :-)kevin rulzz
niymai brother..meke ithuru ewath denna..niyama tv series 1k.thankz 4 sub's
kasun
බොහොම ස්තුතියි සහො :P :P ජය
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)dinidu madushanka
ela ela saho jaya wewa
gayan
ස්තුතියි MDG සහෝ
ජය වේවා!!
බොහොම ස්තුතියි…!!! ^_^
නියමයි
:P
උපසිරැසියට තුති……. :)kevin rulzz
ithuru tikath ooooneeee!!! :>)
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nishshanka ruwan
ස්තුතියි :)
Rashmika
thanks saho!!!!!!!!!!!!
Siraj (සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි නියමයි.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
ඔහොම යමු.
දිගටම සබ් දෙන්‍න ලැබේවා!!
ජයෙන් ජයම වේවා!!!!Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ :D
lakshan
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
චතුෂ්ක විහඟ සමරසිoහ
නියමයි සහෝ…….
:)
ජයවේවා……..
උපසිරැසියට තුති……….nirosha
මමත් මේකට ගොඩක් ඇබ්බැහි උන කෙනෙක්
Sanath Perera
උපසිරසට බොහොම ස්තූතියි සහෝ...
ඉෂාන් මදුෂ
බොහෝම ස්තුතියි සබ් එකට සහෝ
Rumesh Asanka
thank you
Advertisement
![Supernatural [S04 : E06] – Sinhala Subtitles | මම… බොහොම බය වුනා… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/supernatural-1.jpg)
තැන්කු වේවා සහෝ
අනේ මන්දා දැන් මේකට නම් ඇබ්බැහි වෙලා වගේ ඉන්නේ...