Watch Trailer

24: Live Another Day [E05] | තවත් පැයක්… [සිංහල උපසිරසි සමඟ]

අද කතාවේ තියෙන්නේ සවස 3.00ත් 4.00ත් අතර සිදුවන සිදුවීම් ටික. ගිය සතියේ ජැක් බවර් තානාපති කාර්යාලයේ සේවකයන් ප්‍රාන ඇපකරුවන් විදියට තියාගෙන ටැනර්ගේ ෆලයිට් කී එකේ දත්ත ක්ලොයිට් අප් ලොඩ් කරන්න උත්සාහ කරනවා. ඒ අතර නියොජිත මොර්ගන් ජැක් බවර් විස්වාස කරන්න ගන්නවා. මේ අතර නාවික හමුදාව එයාලගේ දෙන්නෙකුට වෙඩි…

24 Live Another Day

අද කතාවේ තියෙන්නේ සවස 3.00ත් 4.00ත් අතර සිදුවන සිදුවීම් ටික. ගිය සතියේ ජැක් බවර් තානාපති කාර්යාලයේ සේවකයන් ප්‍රාන ඇපකරුවන් විදියට තියාගෙන ටැනර්ගේ ෆලයිට් කී එකේ දත්ත ක්ලොයිට් අප් ලොඩ් කරන්න උත්සාහ කරනවා. ඒ අතර නියොජිත මොර්ගන් ජැක් බවර් විස්වාස කරන්න ගන්නවා.

මේ අතර නාවික හමුදාව එයාලගේ දෙන්නෙකුට වෙඩි තිව්ව නිසා ජැක් බවර් මරන්න කුමන්ත්‍රනය කලා මතකද ? 

නියොජිත මොර්ගන්ට පුලුවන් වෙිද ජැක් බවර් බේරාගන්න..?? මේ සතියේ කොටස බලන්න ආරාධනා කරනවා.

24: Live Another Day (2014) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

fc0c8d1aa83b97634b39f28e653f6c5a70db4073

275 MB කොපිය මෙතනින් බාගන්න

2e04a26b78ad06f8f3bea69f610c111f9f408c43

1.08 GB කොපිය මෙතනින් බාගන්න

1cf0cdf7cce3fe3d86163db3e3be29cee2aa2379

1.16 GB (Complete) කොපිය මෙතනින් බාගන්න

34f38724eda237ae52d9f1d5345af9edca0b98da ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,245 downloadsDownload 24..S09E05.zip78 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” සහ “නිශාන්ති වික්‍රමසිංහ” යන දෙපලට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

    <<Previous Episode              All Episodes                    Next Episode >>

Subtitles

3,245 downloadsDownload Subtitles78 KB

62 comments

  1. නලින්

    ස්තුතියි වේවා

    ජය වේවා් සහෝ!

    1. අංජන ඉෂාන් ක්‍රිෂාජ

      ස්තුතියි

  2. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි දෙන්නාටම :D ජය

    1. අංජන ඉෂාන් ක්‍රිෂාජ

      ස්තුතියි..

  3. Ashan ravihansa

    ela ela denakam hitiye

  4. අසෙල්

    Dila dila antimedii dila
    thanx bro

  5. නිෂූ

    ජයවේවා !

  6. Sisira Hegoda

    Thanks.

    1. Sisira Hegoda

      Pls Read ගුණාත්මක උපසිරැසිකරණයට යම් මඟපෙන්වීමක්.

    2. අංජන ඉෂාන් ක්‍රිෂාජ

      ඇයි මොකක්ද අවුල..? වැරදි තියනවානම් ප්‍රසිද්දියේ කියන්න. අපි හදා ගන්නවා.

    3. Eranga

      nane awlak...

    4. Thisara Buddhika (තිසර නියෝ)

      Matath awlak ahu une nahane

    5. HiMeShZoRo

      කිසිම අවුලක් නෑ එලටම තියනව

  7. Nirmana

    හම්මේ මරු මරු !!!!!!!!!!!!!!!!!!!!!!

  8. shani

    THANKS

  9. සෂික ප්‍රමිත් (sashika Pramith)

    නියමයි.. මම අසම කතා මාලාවක්.. ඔයා ඉක්මනටම සබ දෙනවට ගොඩක් ස්තූති.. ජය වේවා...!

    1. අංජන ඉෂාන් ක්‍රිෂාජ

      ස්තුතියි

  10. poppy

    පට්ටම කතාව..... ගොඩාක් ස්තුති....

    1. අංජන ඉෂාන් ක්‍රිෂාජ

      ස්තුතියි..

  11. Isu DP

    Thnkzz Super Doubala Subata....
    Niyameta Yanwa Wade....
    Waradi Thiyenwnm Kelinma Kiynna...
    Nikan Hint Dennathuwa... :-(
    Godaaaaaaaàaaaaaaaaaaaaaaaaak Hodata Sub Eka Dennanam Sub Eka Denna Thwa Dawask Dekak Pahu Wei Ne.....
    Kattiya Kamathi Yeida Danna Ehema Wenwata.... Ahhh.....

    'Supiri Doubala' Dipu Non-Stop (2014) Film Eke Sub Eka Kohomad???
    Mama Dakala Na SmS Eka Pawa E Widihata Sinhala Sub Ena, Sub Ekak Mita Kalin.....
    Original English Sub Eke Nathi Dewal Ewa....

    Prashnayak Thiyenwanm Kelima Kiynna...
    Jaya Wewa Bro !!! :-) :-P

    1. අංජන ඉෂාන් ක්‍රිෂාජ

      ස්තුතියි..

  12. Eranga

    බොහොම ස්තුතියි...!!! ^_^

    1. අංජන ඉෂාන් ක්‍රිෂාජ

      ස්තුතියි..

  13. jayathilaka

    thank you

    1. අංජන ඉෂාන් ක්‍රිෂාජ

      ස්තුතියි..

  14. Tharindu Perera

    elazzz machann...
    thanks sub ekatahh....

    1. අංජන ඉෂාන් ක්‍රිෂාජ

      ස්තුතියි..

  15. malinda

    datha kaaagena inne 24 eke sub eka danakan.... ela kollo... ජය වේවා...!!

    1. අංජන ඉෂාන් ක්‍රිෂාජ

      ස්තුතියි..

  16. Tharindu Vishwanath

    thanks a lot machan. you are awesome

    1. අංජන ඉෂාන් ක්‍රිෂාජ

      ස්තුතියි..

  17. ලක්ෂාන් නිලංක

    ඔන්න බෑවා...සබට තුති....ඔබට ජය....

    1. අංජන ඉෂාන් ක්‍රිෂාජ

      ස්තුතියි..

  18. GhosT-FaceR

    tnq oya dabalatama

  19. රොහාන්

    දෙනකන් බලාගෙන හිටියේ. බොහෝම ස්තුතියි ඔබ දෙපලටම. ජයවේවා!!!!!!!!!!!!!!
    GOD BLESS YOU.

  20. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  21. danushka

    thanks both of u,,,,

  22. w a thilak

    මග බලාගෙන හිටීයේ.ඔන්න බෑවා..........මෙන්න බැලුවා

  23. Deshan

    thanks

  24. Sahan

    meka denakn tamai bro agili gana gana balan hitiye.. thankz a lot..

  25. lakshan fernando

    thankx saho..... jaya wewa...

  26. dev

    bohoma stuti saho..... . . .

  27. HiMeShZoRo

    අහා ඔය තියෙන්නෙ ගුඩ් ඩබලගෙ වැඩ :* තැන්කූ ආ

  28. “චූටී මල්ලි”

    ගින්දර
    මචන් ඕන් අද ඇවිත්
    13 sins කියන
    එක ඒකටත් දෙමු නෙ සබ්
    සබට තුති
    ඔබට ජය...

  29. LAKSHAN

    ELAAAAAAAAAAAAA .
    The Blacklist AKA SUB AKATH DANDAKOOOOOOOOOOOOO PLZZZZZZZZZZZ

    1. අංජන ඉෂාන් ක්‍රිෂාජ

      ඒකේ සබ් දාන්නේ මම නෙවෙයි මල්ලී. වෙන කෙනෙක්.

  30. අංජන ඉෂාන් ක්‍රිෂාජ

    කමෙන්ට් කරපු සියලු දෙනාටම ස්තුතියි.

  31. darsana

    superb machan

  32. රොයිලි

    බොහොම ස්තූතියි අන්ජනටයි නිශාන්තිටයි දෙන්නටම සිංහල උපසිරැසියට. තියෙන හදිස්සියට කොපිය බාගෙනත් බලලා ඉවර වෙලාම තමා කමෙන්ට් එක දාන්නේ. ජය෴෴ :P :P

  33. Hasitha

    puluwan nam episode aka release wena dawasata ma sub aka danna puluwan nam ubata bohoma isthuthe...

    1. Annana Ishan krishaja

      Ehema tamaine denne. Sub eka awilla paya 4 yi 24 yi atulata sinhala sub eka denaws

  34. Chandana

    You all doing great job. All the best!!

  35. Lahiru444

    meka anekam mai hitiyea thank's mcn....

  36. lakmal

    aiya mekath dunnata thnks thwath ikmanata puluwannam denta....pls

    1. Anjana Krishaja

      මාර ඉල්ලීම් නේ මල්ලී ඔයාලගේ තියෙන්නේ. ඉංග්‍රිසි සබ් එක ඇවිල්ලා පැය 24ක් අතුලත සිංහල සබ් එක දෙනවා කියලත් මදිනේ ඔයාලට. ඊට කලින් දෙන්න අමාරුයි.. සංහල සබ් දාන්න තනියෙන් උත්සාහ කලොත් පැය 4ක් වත් යනවා අඩුම ගානේ. ඊට කලින් දෙන්න අමාරුයි. අනිවා පැය 24ක් ඇතුලත දෙනවා.

      හරි මට කියන්න තව කීදෙනෙක් වෙන කතා වල ඉංග්‍රිසි සබ් එක ඇවිල්ලා පැය 24ක් ඇතුලත සංහල සබ් එක දෙනවාද කියලා ?

    2. Sulakkana

      ගනන් ගන්න එපා අංජන අයියා, කට්ටියට තියන හදිසියට තමා ඔහොම ඉල්ලන්නේ ඉක්මනට. ඒ අයත් මග බලාන නේ ඉන්නේ ඒකොටස බලන්න.. ඒ වෙලාවට ඉතින් සබ් දාන කෙනාගේ අමාරුව දකින්නේ නෑ තමා මම උනත්..:)

      පලි: පැය 24 ක් නෙමෙයි පැය 2 ක් ඇතුලත සබ් දෙන කෙනෙක් ඉන්නව මේ බයිස්කෝ එක ඇතුලෙම සහෝ. ඒ තමා කවුරුත් දන්න රොයිලි අයියා... ඒ වගේම ඇරෝ එකට සබ් දෙන කවිඳු, ඒජන්ට් ඔෆ් ශීල් එකට දෙන යශෝධ ඒ අයත් 24 ට අඩුවෙන් දෙනවා..
      (මේක කිව්වේ දැන ගැනීමට විතරයි. ඔයාගේ වැඩ ගැන අවතක්සේරුවකින් නෙමෙයි. ඔය කියපු සෙට් එකට අලුතෙන් ඇතුලත් උන කෙනා තමා ඔයා. ඔයත් බයිස්කෝප් එකට ලොකූ සම්පතක්. බයිස්කෝප් එකට කෙසේ වෙතත් අපිට සම්පතක්.. :D )

    3. Anjana Krishaja

      මම දන්නවා ඒ අය ගැන.. මම කිව්වේ නැහැ මම විතරක් එහෙම කරනවා කියලා. මමත් රොයිලි දිහා බලලා තමයි මමත් හිතුවේ ඒ විදියට සබ් දෙන්න. ඇත්තටම එයා තමයි ගුරා...

  37. lakmal

    puluwan nam episode aka release wena dawasata ma sub aka danna puluwan nam bohoma elaaaaaaaa

    1. Anjana Krishaja

      Ehema tamaine denne. Sub eka awilla paya 4 yi 24 yi atulata sinhala sub eka denaws

  38. sampath

    thanks

  39. Isuru

    Patta story ekak machan niyamai....digatama karan yan jaya dennatama

  40. Udaraweerasingh

    පට්ට thanks bro :)