Watch Trailer

24 [S01: E02] | අනපේක්ෂිත ප්‍රහාරයක්…! [සිංහල උපසිරැසි සමඟ]

ලොව පුරා අතිශය ජනප්‍රිය වූ 24 කතාමාලාව ප්‍රේක්ෂක ඔබේ පහසුව තකා කඩිනමින් ලබා දීම සඳහා අපේ බයිස්කෝප් කණ්ඩායමේ සාමාජිකයින් සහෝදරත්වයෙන්, මේ 24 කතා මාලාවේ කොටස් බෙදා ගෙන උපසිරැසි නිර්මාණය කරන්න තීරණය කළා. ඉතින් බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමේ සාමාජිකයන් විශාල ප්‍රමාණයක් එකතු වෙලා ආරම්භ කරපු මේ අති දැවැන්ත…

24 S01

ලොව පුරා අතිශය ජනප්‍රිය වූ 24 කතාමාලාව ප්‍රේක්ෂක ඔබේ පහසුව තකා කඩිනමින් ලබා දීම සඳහා අපේ බයිස්කෝප් කණ්ඩායමේ සාමාජිකයින් සහෝදරත්වයෙන්, මේ 24 කතා මාලාවේ කොටස් බෙදා ගෙන උපසිරැසි නිර්මාණය කරන්න තීරණය කළා. ඉතින් බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමේ සාමාජිකයන් විශාල ප්‍රමාණයක් එකතු වෙලා ආරම්භ කරපු මේ අති දැවැන්ත කර්තව්‍යයේ තවත් එක කොටස් කරුවෙක් වෙන්න ලැබීම මම ලබපු භාග්‍යයක්. ගයාන් සහෝදරයා කිවුවා වගේම මේ අති විශාල කාර්‍යය කාලය ශ්‍රමය වැය කරලා සංවිධානය කරන්න කැප වෙලා වැඩ කළේ අසේල් ඉෂාන් සහ අංජන ඉෂාන් සහෝදරවරු. ඉතින් ඒ දෙන්නටත් ස්තුති කරන ගමන්ම, කොටස් 194 ක් දක්වා දිවෙන 24 කතා මාලාවේ දෙවන කොටසයි මේ ඔබ අතට පත් කරන්නේ.

පළමු කොටස නරඹපු ඔයාලා දැන් කතාවේ මූලික දේවල් දන්නව ඇති. මේ කොටස දිවෙන්නේ අලුයම 01:00 සිට 02:00 දක්වා සිදුවන සිදුවීම් අතරයි. කලින් කොටසේදී ගුවන් යානයක් අනතුරට ලක් වෙනවනේ. ඒ යානයේ සිටි ඩේවිඩ් පාමර්ගේ ඡායාරූප ශිල්පියාගේ හැඳුනුම්පත ලබා ගන්න මැන්ඩි ඒක හංගනවා. එයා ඒක ලබා දෙන්න පොරොන්දු වුණ අය එක්ක යන්න එයාට සිද්ධ වෙනවා. ඒ අතරේ එයාගේ උදවුකාරියක් ඒ කාඩ්පත හංගපු තැනින් ගන්නවා. ඔය අතරේ රිචඩ් වොල්ෂ් ඔහුගේ රහසිගත නියෝජිතයෙක්ව මුණ ගැහෙනවා. ඒ නියෝජිතයා ඔහුට දෙනවා ප්‍රවේශ කාඩ්පතක්. ඒකෙ තියෙන්නේ ඩේවිඩ් පාමර් ඝාතනය කරන්න තියෙන සැලසුම ගැන. ඒ සාකච්ඡාව අතරෙදී එයාලට ප්‍රහාරයක් එල්ල වෙනවා. ජැක්ට සිද්ධ වෙනවා රිචඩ්‍ට උදවු කරන්න. ඒ වගේම ජැක්ගේ දුව කිම්බර්ලි සහ එයාගේ යාලුවා ජැනට් අතුරුදහන් වෙලා. ජැක්ගේ බිරිඳ ටෙරී ජැනට්ගේ තාත්තා එක්ක එයාලව හොයනවා. ඔය සියලු කරදර මැද්දේ ජැක්ට සිද්ධ වෙනවා තමන්ගේ රාජකාරිය ඉටු කරන්න. ඔහොම තමයි මේ කොටස දිග හැරෙන්නේ.

මේ කතාමාලාවේ එක කොටසක් දිවෙන්නේ පැයක් තුළ සිදුවන සිදුවීම් අතර වුණත් කතාව බලනකොට මේ ඔක්කොම වෙන්නේ පැයක් ඇතුළතද කියලා හිතාගන්නවත් බැරි වෙයි. මේ කොටසට IMDb අගය 8.5ක් ලෙස සටහන් වෙනවා. එහෙනම් මේ කොටසත් නරඹන්න කියලා ආරාධනා කරනවා හැමෝටම.

ඒ වගේම ඉතිරි කොටස් සියල්ලම ඔබ වෙත ඉක්මනින් ලබා දෙන්න අපි දැනටමත් සූදානම් වී හමාරයි. අවසාන වශයෙන් මේ කාර්‍යයේදී අතහිත දුන්න බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමේ හැම සාමාජිකයෙක්ටම ස්තුතිය පුදකරනවා. 24 කතාමාලාවේ මීළඟ කොටසත් ඉතා ඉක්මනින් සිංහල උපසිරසි සහිතවම ඔබට ලැබේවි. දිගටම රැඳෙන්න බයිස්කෝප් සිංහලෙන් සමග! හැමෝටම සුභ දවසක්!

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න

2cb42201a96e1eed7b5183de71cc74718287c031

280 MB (6.7GB) කොපිය මෙතනින් බාගන්න

a7edb093661f060454712745e174f1bcb50a9efb

190 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න

338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,377 downloadsDownload 24.S01E02.zip68 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/අදීත-ප්‍රවීන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles

3,377 downloadsDownload Subtitles68 KB

37 comments

  1. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  2. yasiru

    niyamai.ohoma yan...........thanks

  3. ashoka

    THANKS ME SUB DENAWATA.GODAK ASAWEN HITIYE ME SRIES EKA BALANDA

  4. තරින්ද්‍ර දිලිප්

    උපසිරසියට බොහොම ස්තූතියි :) . මමත් කොටස් තුනක් භාරගත්තා.

  5. A. Mallawaarachchi

    Thankssssssssssssssssssssss........................ anith tikath ikmanata danna.....

  6. Ruwan

    thx a lot ...

  7. Sisira Hegoda

    Thanks.

  8. SHAN

    Niyamayi thank'zz bro.

  9. Isu DP

    Niyamai....
    Subata Thuthi.....
    Jaya Wewa !!! :-) :-P

  10. තිසල් නදීශන (සොනික්)

    niyamai niyami..

  11. HimEshCrEeD

    ඔයාල දෙන උපසිරසට පින්
    දිගටම දෙමු

  12. Deshan

    ela

  13. Ashan ravihansa

    elakiri machan ohoma yan

  14. heshan

    Thanks

  15. චාරුක ලක්ෂිත

    සුපිරි වැඩක් කරන්නේ...
    ඔහොම යන ඔහොම යන........

  16. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  17. w a thilak

    කොටස් දෙකේම සබ්ස් ගත්තා.ස්තූතියි.

  18. jagath ranasinghe

    thanx

  19. Roshan

    Thanks..............

  20. අයේෂ්

    ගොඩාක් ස්තුතියි..

  21. අසෙල් ඉෂාන්

    Niyami
    machan

  22. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය.......

  23. dp

    supiri

  24. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  25. lahiru dilshan

    Thanks Bro...!!!

  26. තාරුක

    උපසිරැසියට තුති

  27. shani

    thanks

  28. namal

    thanks digatama denna hode.

  29. rasanga

    thanks

  30. රොහාන්

    බොහෝම ස්තුතියි සබ් වලට. ජයවේවා!!!!!!!!!

  31. Dilshan kalinga

    උපසිරසියට තුති...

  32. පසිඳු උදාර

    බොහොම ස්තුතියි

  33. රොයිලි

    බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  34. ලක්ෂාන් නිලංක

    sabata bohoma thuthi saho...

  35. nishshanka ruwan

    ස්තූතියි :)

  36. hasiya

    thnks bn, baiscope team ekatama thanks. balaputv series okkoma wage baluwe ubalage sub ekka, e wagema sub eka niyameta denwa. quality ekata wade karanwa. ubala puluwn ikmnta sub dana bawath dannwa.. gd luck

  37. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.