Watch Trailer

24 [S01: E05] | රාජකාරී සිර අඩස්සියක්…! [සිංහල උපසිරැසි සමඟ]

ඔයාලා දකින්න ඇතිනේ ජැක් කලින් දවසේ අන්තිමට දැන ගන්නවා ඔහුගේ දුවව පැහැරගෙන ගිහින් ඉන්නේ කියලා, සහ ජෝර්ජ් මේසන් තාවකාලිකව CTU එක වසා දමනවා ඔහුගේ ජැක්ගේ සීමාව ඉක්මවා වැඩ කිරීම නිසා. නමුත් නිනා සහ ජෙමි ඔහුව ආවරණය කරන්න දැඩි උත්සහයක් ගන්නවා සහ පාමර් දැනගන්නවා ඔහුගේ පුතාට විරුද්ධව මුරින් විසින් කුමන ආකාර…

24 Sesaon 1
ඔයාලා දකින්න ඇතිනේ ජැක් කලින් දවසේ අන්තිමට දැන ගන්නවා ඔහුගේ දුවව පැහැරගෙන ගිහින් ඉන්නේ කියලා, සහ ජෝර්ජ් මේසන් තාවකාලිකව CTU එක වසා දමනවා ඔහුගේ ජැක්ගේ සීමාව ඉක්මවා වැඩ කිරීම නිසා. නමුත් නිනා සහ ජෙමි ඔහුව ආවරණය කරන්න දැඩි උත්සහයක් ගන්නවා සහ පාමර් දැනගන්නවා ඔහුගේ පුතාට විරුද්ධව මුරින් විසින් කුමන ආකාරයක චෝදනාවක්ද එල්ල කරන්නේ කියලා.

අද කොටසින්,
ජැක් අර අන්තිමට අත්අඩංගුවට ගත්ත කෙනාගෙන් ඔහුගේ දුව ගැන වැඩිපුර තොරතුරක් ගන්න කියලා හිතාගෙන යනවා පොලිසියට. පාමර් අද මුරින්ව හම්බ වෙනවා. කිම්ට තේරුම් යනවා ගෙදරින් පැනල ගියපු සාදය කොහොමද අවසන් වෙන්න යන්නේ කියලා.

ඉතින් බලන්නකෝ ජැක්හට ඔහුගේ දුව ගැන අර පුදගලයාගෙන් තොරතුරක් ලබාගන්න පුළුවන් වෙයිද. පාමර් මොකටද මුරින්ව හම්බ වෙන්නේ..
ඊලග කොටසින් හම්බවෙමු.

24 (2001) on IMDb

 

 

ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න

2cb42201a96e1eed7b5183de71cc74718287c031

280 MB (6.7GB) කොපිය මෙතනින් බාගන්න

a7edb093661f060454712745e174f1bcb50a9efb

190 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න

338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,783 downloadsDownload 24S01E05.zip112 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/gayanroo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

ගයාන් රූකාන්ත

Subtitles

2,783 downloadsDownload Subtitles112 KB

23 comments

  1. shani

    thanks

  2. Tharindu Perera

    Elazz ahh,machann..
    thanks sub ekatahhh....

  3. chandima amarasinghe

    niyamai.. onna bawa

  4. HimEshCrEeD

    හිතුවට වඩා හොදට වැඩේ
    කෙරෙනව..එලස් කොල්ලනේ
    ගොඩක් පින්
    දිගටම දෙමු ගින්නක් නෑ

  5. poppy

    ela ela...
    season 8 wenakal digatama sub denawa nedooooooooooooooooo?

    1. ගයාන් රූකාන්ත (ජෝනා)

      ඔවු සහෝ අපි අරමුණු කරගෙන ඉන්නේ මේ
      වසර අවසන් වෙන්න කලින් සීසන් 08 ම් ඉවර කරන්න.

  6. heshan

    thanks

  7. නලින්

    ස්තුකියි රුකා ! ලෙසටම දෙනවා

    ජය වේවා!

    1. ගයාන් රූකාන්ත (ජෝනා)

      :) :) :)

  8. අයේෂ්

    Thank You..

  9. ලාhiru444

    thank's bro ohma yamu...

  10. “චූටී මල්ලි”

    එල මචන්ලා
    අපේ කට්ටිය තව කමෙන්ට් එහම දාලා
    කට්ටිය දිරිගැන්නුවොත් හොදනැද්ද
    නිකන්ම බාගෙන නොයා
    සබට තුති
    ඔබට ජය.....

  11. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  12. රොයිලි

    බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. පසිඳු උදාර

    බොහොම තුති උපසිරසියට

  14. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  15. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය…….

  16. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  17. nishshanka ruwan

    ස්තුතියි :)

  18. Nisal

    Super....Thank You So Much Brother.......GL.......

  19. udara damith

    thanks

  20. LAKSHAN

    උපසිරැසියට තුති…… :)

  21. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි