මේ ඔයාලට අරගෙන එන්නේ 24 පළමු කතාමාලාවේ 06 වන කතාංගයයි. 2001 වසරේ දෙසැම්බර් 18 වනදා තමයි තිරගත වෙලා තියෙන්නේ. මේ මම ඔයාලට ලබාදුන්න තුන්වෙනි කොටස. කලින් කොටස්වලදී අදහස් දක්වපු සහ 24 කතාමාලාව සමග දිගටම රැඳී සිටි හැමෝටම බොහොම ස්තුතියි. ඒ වගේම මේ උපසිරැසිය නිර්මාණයේදී ඇතිවූ සුළු සුළු ගැටලු නිරාකරණයට සහය…

මේ ඔයාලට අරගෙන එන්නේ 24 පළමු කතාමාලාවේ 06 වන කතාංගයයි. 2001 වසරේ දෙසැම්බර් 18 වනදා තමයි තිරගත වෙලා තියෙන්නේ. මේ මම ඔයාලට ලබාදුන්න තුන්වෙනි කොටස. කලින් කොටස්වලදී අදහස් දක්වපු සහ 24 කතාමාලාව සමග දිගටම රැඳී සිටි හැමෝටම බොහොම ස්තුතියි. ඒ වගේම මේ උපසිරැසිය නිර්මාණයේදී ඇතිවූ සුළු සුළු ගැටලු නිරාකරණයට සහය වුණ බයිස්කෝප් කණ්ඩායමේ හැමදෙනාටම ස්තුතියි. දිගටම කියවන එක එපා වෙනවනේ. එහෙනම් මම මේ කොටස ගැන කියන්නම්.
මේ කොටසේ දැක්වෙන්නේ උදෑසන 05:00 සිට 06:00 දක්වා සිදුවන සිදුවීම්. මතක ඇතිනේ. ජැක්ට හම්බ වෙනවනේ මළ සිරුරක්. ජැක් ඒක හඳුනාගන්න කියලා නීනාට භාර දෙනවා. ඊට පස්සේ ජැක් යනවා ටෙරීව මුණ ගැහෙන්න රෝහලට. එයාලා රෝහලේ බලාගෙන ඉන්නවා ජැනට්ට සිහිය ලැබෙන තුරු, එයාගෙන් කිම් ගැන තොරතුරු ලබාගන්න අදහසින්. ඒ වගේම ඩේවිඩ් පාමර් කාල්ගෙන් දැනගන්නවා තමන්ගේ පුතා-කීත්, ගිබ්සන්ව මරපු බව. කාල් කියනවා ඒක හදිසි අනතුරක් කියලා. ඒත් සෙනෙට් මන්ත්‍රීතුමා කොහෙත්ම අනුමත කරන්නෙ නෑ ඒක නීතියෙන් වගේම එයාගෙනුත් වසන් කරපු එක. එයා කනගාටුවෙනවා තමන්ගේ පවුලේ හැමදෙනාම මේ කාරණය හංගාගෙන හිටපු එක ගැන. ඔය අතරේ ජැනට්ගේ තාත්තා, ඒ කියන්නෙ ඇලන් යෝක් විදියට මේ තරම් කාලයක් ඉදිරිපත් වුණ කෙනා ජැනට්ව මරලා දානවා. ජැක් රෝහලේ ඉන්නකොට ගේන්ස්ගෙන් ඇමතුමක් එනවා. ජැක්ට දැනගන්න ලැබෙනවා එයාගේ දුව ඉන්නේ ගේන්ස් ළඟ කියලා. ජැක්ට සිද්ධ වෙනවා ගේන්ස් කියන විදියට වැඩ කරන්න. නිනා හොයාගන්නවා අර මළ සිරුර ඇලන් යෝක් කියල කෙනෙක්ගේ කියලා. නීනා ඒක ටෙරීට කියනවා ජැක්ට කියන්න කියලා. ඒත් ඒ වෙනකොට ටෙරී හිතාගෙන ඉන්නේ තමන් ඉන්නේ ඇලන් යෝක් එක්ක කියලයි. ඉතින් ඔය වගේ තමයි කතාව යන්නේ.
මේ කොටසෙත් IMDb අගය 8.6 ක් ලෙසයි සටහන් වන්නේ. හැමෝටම ආරාධනා කරනවා මේ කොටසත් නරඹන්න කියලා. ජැක්ටයි එයාගෙ පවුලේ අයටයි මුහුණ දෙන්න වෙන කරදර ගැන දැනගන්න මේ කොටස අනිවාර්‍යයෙන් නරඹන්න. මීලඟ කොටස අරගෙන ගයාන් සහෝ ඉක්මනින්ම ඔයාලා හමුවට එයි. එහෙනම් මම අදට සමුගන්නවා! රැඳෙන්න බයිස්කෝප් සමග!
ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න
2cb42201a96e1eed7b5183de71cc74718287c031280 MB (6.7GB) කොපිය මෙතනින් බාගන්න
a7edb093661f060454712745e174f1bcb50a9efb190 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න
338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,583 downloadsDownload 24S01E06.zip100 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/අදීත-ප්‍රවීන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අදිත ප්‍රවීන්
Subtitles
19 comments
තිසර නියෝ (Thisara Buddhika)
නලින්
ස්තුතියි අාධිත්‍ය සහෝ!
ජය වේවා!
sub pissa
ඔයාල දෙන හැම sub 1ටම ඔයාලට ගොඩක් පින් යාලුවනේ.ගොඩක් ස්තුතියි
shani
thanks
meemana
මේකත් ගත්තා දිගටම දෙන්න
Sisira Hegoda
Thanks.
පසිඳු උදාර
බොහොම ස්තුතියි.............. ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු
Tharindu Perera
elazzz ahhh machan...
thanks sub ekatahhh...අයේෂ්
Thank You..
ගයාන් රූකාන්ත (ජෝනා)
ඔන්න මමත් සබ ගත්තා මලේ
ජය...!! :) :)shabey
mamath digatama balanawaa bohoma isthuthi............
harsha hiranga
thanks Aditha! anekath ikmanata danna.gud luk!
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
“චූටී මල්ලි”
එලස් මචෝ
සබට තුති
ඔබට ජය.............රොයිලි
බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
HimEshCrEeD
එල එල දිගටම දෙමු
බොහොම පින්
ගින්නක් නෑnishshanka ruwan
ස්තුතියි :)
Manohari Wickramasinghe
බොහෝම ස්තූතියි
Advertisement

නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)