Watch Trailer

24 [S01: E07] | අමිහිරි අතීතය… [සිංහල උපසිරැසි සමඟ]

ඔයාලා දකින්න ඇතිනේ කලින් පැයේදී උන දේවල් ජැක් ටෙරිව රෝහලේදී හම්බ වෙනවා ජැනට්ගෙන් කිම් ගැන අහගන්න, නමුත් ඊට කලින් යෝර්ක් විසින් ජැනට්ව මරනවා සහ පාමර් ඔහුගේ පවුල අරක්ෂා කරගන්න ලොකු සටනක නියැලෙනවා. සහ නිනා විසින් අනාවරණය කරගන්නවා ජැක් CTU එකට ගෙනාව මළ සිරුර ඇලන් යෝර්ක් කියන පුද්ගලයාගේ කියලා. සහ ඇය එක…

24 Sesaon 1

ඔයාලා දකින්න ඇතිනේ කලින් පැයේදී උන දේවල් ජැක් ටෙරිව රෝහලේදී හම්බ වෙනවා ජැනට්ගෙන් කිම් ගැන අහගන්න, නමුත් ඊට කලින් යෝර්ක් විසින් ජැනට්ව මරනවා සහ පාමර් ඔහුගේ පවුල අරක්ෂා කරගන්න ලොකු සටනක නියැලෙනවා. සහ නිනා විසින් අනාවරණය කරගන්නවා ජැක් CTU එකට ගෙනාව මළ සිරුර ඇලන් යෝර්ක් කියන පුද්ගලයාගේ කියලා. සහ ඇය එක ටෙරිට කියනවා ජැක්ට කියන්න කියලා.

ඉතින් අද කොටසේදී ඊරා හදන්නේ ජැක් ලවා ඔහුගේ වෙඩික්කරුවා පාමර්ගේ උදැසන හමුවට රැගෙන යන්න. ඉතින් එකට ඊරා ලොකු සැලැස්මක් දියත් කරනවා, ටෙරී දැන් දන්නවනේ ඇයත් එක්ක ඉන්නේ ඇලන් යෝර්ක් නොවන බවත්. ඉතින් ඇය කොහොම එකට මුහුණ දේවිද.. ඊරා කොහොමද ජැක්ව නම්මා ගන්නේ ඔහු වෙනුවෙන් වැඩ කරන්න. අද පැයේදී ජැක්හට මොන මොන අභියෝග වලට මුහුණ දෙන්න වෙයිද….

තවත් දෙයක්, අපි කරගෙන යන්නේ ලොකු වැඩක්. එපිසෝඩ් 195 කියන්නේ ලොකු ගානක්. ඉතින් මම හැමෝගෙන්ම ඉල්ලීමක් කරනවා හැකි විදිහට අදහසක් දක්වලා සහයෝගයක් දෙන්න කියලා. එහෙම උනොත් අපිට මේ වැඩේ දිගටම කරගෙන යන්න එක ලොකු හයියක්.. ඔන්න එහෙනම් මම මගේ 24 කතා මාලාවට දීපු සහයෝගය පොඩි කාලෙකට නවත්තනවා. ඒ කියන්නේ මම දැනට බාරගත්තු කොටස් ටික අදින් ඉවරයි…ඉදිරියේදී ආයේ මුණ ගැහෙන තුරු ජය වේවා.!!

දිගටම රැදී ඉන්න බයිස්කෝප් අඩවියත් සමග. අපේ අරමුණ මේ වසර අවසන් වෙන්න ප්‍රථම 24 සීසන් 8 සදහම උපසිරැසි ලබාදීම. 🙂 🙂

24 (2001) on IMDb

 

 

ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න

2cb42201a96e1eed7b5183de71cc74718287c031

280 MB (6.7GB) කොපිය මෙතනින් බාගන්න

a7edb093661f060454712745e174f1bcb50a9efb

190 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න

338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,477 downloadsDownload 24.S01E07.zip85 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/gayanroo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles

2,477 downloadsDownload Subtitles85 KB

27 comments

  1. sameera

    Thank u Saho. meka nam niyama wadak! Ape suba pathum!!!!!!.

  2. අයේෂ්

    Sub Ekata Thank You..

  3. HimEshCrEeD

    අම්මෝ දැන් නම් දෙනව
    ඉක්මන් වැඩිද කියලත් හිතෙනව
    එලස් අවුලක් නෑ ෆට්ට
    පින් හොදේ සබට

  4. නලින්

    එළ ! එළ !! රුකා!!

    ජය වේවා!!

  5. heshan

    Thanks

  6. Tharindu Perera

    elazzzz ahhh....
    thanks machan sub ekatahh...

  7. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  8. shani

    thanks

  9. dedunu- yatalamatta

    thanks

  10. Ruwan

    thanks a lot.... oyaala ekathu wela me wage karana eka gana harima sathutui... jaya wewa..!!!!

  11. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  12. Isu DP

    Niyamai......
    Digatama Demu.....
    Subata Thuthi.....
    Jaya Wewa !!! :-) :-P

  13. Sisira Hegoda

    Thanks.

  14. Thilina

    ela :)

  15. ලාhiru444

    ela ela

  16. harsha hiranga

    wadata gihilla awe sub dalada kiyala blagena.thank you very much sub walata meka nawaththanne nathiwa digatama karanna.bohoma pin!

  17. w a thilak

    මේක ඉක්මනින්ම ඉවරකරයි වගේ.නියමයි

  18. “චූටී මල්ලි”

    එලස් මචෝ
    සබට තුති
    ඔබට ජය.............

  19. prasa

    balagena inna deyak naaaa. sata sata gala sub tika denakota eka digata balanna puluvan. vade nam patta pata pata. api hama dhama ogollo ekka innava. baiscope eke serch parak hama dhama dhanava. gini gindhara saho.
    kotas okkoma tika balanakan ivasillak na...... jaya jaya jaya jaya weva

    1. ගයාන් රූකාන්ත (ජෝනා)

      ඔන්න ඔහොම ඉන්න එපැයි හැමෝම
      එතකොට අපිටත් පොඩි කික් එකක් තියෙනවා.. :) :)

  20. පසිඳු උදාර

    පට්ට පට්ට ........... දැන්නම් සේරම බාලන්න ඕනේ දිගටම සබ් දෙන්න හොඳේ

  21. රොයිලි

    බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. chiran

    Ela macho
    THANXXX

  23. nishshanka ruwan

    ස්තුතියි :)

  24. udara damith

    thanks.................

  25. LAKSHAN

    උපසිරසියට බොහොම ස්තූතියි

  26. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.