අද නම් කලින් සතියට වැඩිය ටිකක් පරක්කු වුනා උපසිරස අරගෙන එන්න. ඒකට හේතුව අන්තර්ජාලයට ඉංග්‍රීසි උපසිරසක් නිකුත් වුනේ අද හැන්දෑවේ හතරෙන් පස්සේ වගේ. ඉතින් ඒ එක්කම අපේ වාසල අයියා, ඒක එව්වා. ඒ අනිත් පැත්තට පුළුවන් ඉක්මනට මෙන්න ගෙනාවා, ටීන් වුල්ෆ් හතරවෙනි කතා මාලාවේ පස්වෙනි කොටස. පසුගිය කොටසින්… අලුතින් ම…
අද නම් කලින් සතියට වැඩිය ටිකක් පරක්කු වුනා උපසිරස අරගෙන එන්න. ඒකට හේතුව අන්තර්ජාලයට ඉංග්‍රීසි උපසිරසක් නිකුත් වුනේ අද හැන්දෑවේ හතරෙන් පස්සේ වගේ. ඉතින් ඒ එක්කම අපේ වාසල අයියා, ඒක එව්වා. ඒ අනිත් පැත්තට පුළුවන් ඉක්මනට මෙන්න ගෙනාවා, ටීන් වුල්ෆ් හතරවෙනි කතා මාලාවේ පස්වෙනි කොටස.
42c059f619e1eb4040165e36c2b693ce2da009e9 ec1e1441aa393dbf7c0166686bf200f3140b32a9 0963657fe6782cc9f9db1a84eb50071877d285e6 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
8,509 downloadsDownload Teen-Wolf-S04-E05.zip64 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යශෝධ ශ්‍රීමාල්
Subtitles
33 comments
manju
Sanjaya
Thanks bro....
අයේෂ්
සබ් එකට ගොඩාක් ස්තුතියි..
එනකන් බලන් හිටියෙ..shani
thanks
Dish
tnx sub walata
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)nuwan
එල මචන් එල.........
Sam
niyamai..sub denakn hitiyee..thnkss sahoo...//
Siraj (සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි, නියමයි.
සබ් එකට ගොඩක් ස්‍තූතියි, අයියේ.
දිගටම දෙමු.
අපි ඔයත් එක්‍ක දිගටම ඉන්‍නවා.
ජයෙන් ජයම වේවා!ෂෙහාන් බුද්ධිම [Shehan]
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
Ravindu
elaz..ohoma yan digatama..
නලින්
නියමයි යශෝධ ජය වේවා!
Dilanka
upasirasata thanks saho
HimEshCrEeD
අම්මෝ දෙනකන් බලන් උන්නෙ
මොහොකට නුදුන්නත් මේකට
මුලින්ම දෙන්න අවැසි
ශක්තිය ලැබේවා..තව
සබ් කරන්න ශක්තිය ලැබේවා..Kushen
Thanks Macho
Mahesh
THANX SAHOOO SUB EKATA......
Joey
thankuuuuuuuuuu yashoda aiyeeeeeeeeeee
dazun akila
PATTA SAHO
SUB EKA ENAKAN HITIYE
THANXXXXXXXXX
ELAZZZZZZZZZSahan
thankz a lot bro.. hoda copy ekak apu gmn dena eka godak vatinvah...
richi
thanksssssss lot.
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........tharindu udayanga
ikmanta sub dipann
රොයිලි
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
dhew
ela............. thankssssssssssssssssss aaaaa
SANOJ
ep 6 ada denawada????
කසුන් තාරුක
තෑන්ක්ස් සහෝ.. දිගටම ඔහොම යමු .. ජය වේවා...! :)
nishshanka ruwan
ස්තූතියි :)
kavinda
සබ් එකට ගොඩක් ස්‍තූතියි,
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
Ushan
subata thankx
wajira
thanks for sub
Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා ලිපියටත් උපසිරසියටත්.... ජය වේවා....❤️
Advertisement

thanks...