හොදයි, කතාවේ කොච්චර ස්වර්ගය ගැන කතා කලත් ඒක මොනවගේද කියලා දැනගෙන හිටියේ නෑනේ. ඔන්න අද බලා ගන්න පුළුවන්. මේකට යන්න ඕගොල්ලෝ කැමතිද බලන්කෝ. 😕 අපේ කොල්ලෝ දෙන්න අද මැරෙනවා. ඕක ආයි කියන්න දෙයක්යැයි. පණපිටින් දිව්‍ය ලෝකේ යන්න බැහැනේ නේද? දිව්‍ය ලෝකේ දේව දුතයොන්ට ඕනේ කරන්නේ අපේ කොල්ලෝ දෙන්නට ස්වර්ගයත් අපාය…
හොදයි, කතාවේ කොච්චර ස්වර්ගය ගැන කතා කලත් ඒක මොනවගේද කියලා දැනගෙන හිටියේ නෑනේ. ඔන්න අද බලා ගන්න පුළුවන්. මේකට යන්න ඕගොල්ලෝ කැමතිද බලන්කෝ. 😕
අපේ කොල්ලෝ දෙන්න අද මැරෙනවා. ඕක ආයි කියන්න දෙයක්යැයි. පණපිටින් දිව්‍ය ලෝකේ යන්න බැහැනේ නේද? දිව්‍ය ලෝකේ දේව දුතයොන්ට ඕනේ කරන්නේ අපේ කොල්ලෝ දෙන්නට ස්වර්ගයත් අපායක් කරන්නයි. (ඇයි කියලා දන්නවනේ) මේ අතරේ කැස්ගෙ ඉල්ලමකුත් ඉෂ්ඨ කරන්න උත්සහ දරනවා මේ දෙන්නා.
දැන් කතා ගණනාවක ඉදන් එකතුවුන බලාපොරොත්තු සුන්වීම් ගොඩට අද තවත් එකක් එකතු වෙනවා.
– – –
අද කතාවේ නම ” The Dark Side of the Moon” කියන්නේ Pink Floyd ඇල්බම් එකක්.
අධ්‍යක්ෂණය කලේ : ජෙෆ් වුල්නෆ් (Jeff Wollnough)
කථාව /රුපවාහිනී තිර රචනය : ඇන්ඩෘ ඩැබ් (Andrew Dabb) සහ ඩැනියෙල් ලාෆ්ලින් (Daniel Loflin)
විකාශනය වුනේ : 2010 අප්‍රේල් 01 වෙනිදා
ඊලග කථාව ගෙනෙනකම් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
145 MB (2.9 GB) කොපිය මෙතනින් බාගන්න e9642eca259bd7ced8a7442c51eb3c0b007b70d0 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න 57575672f1cf1425f18aea1cf7392dad4367492a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,994 downloadsDownload Supernatural.S05E16.zip85 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
38 comments
Bhanuka
djnirmal
thanks bro,,
shani
thanks
kevin rulz
nice
Sandun r wimalaweera
Thaks bro
D.chamara
niyamai naiyamai saho ohoma yan ohoma yan..
ෂෙහාන් බුද්ධිම [Shehan]
මෙහෙම දවසට එක ගැනේ කොහොම දෙනවද මන්ද,,, පට්ට ස්පීඩ් එකක්නේ,,, :P
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :Dnuwan
එල එල මචන් ඔහොම යන...තව 6යි........
අයේෂ්
සබ් එකට ගොඩාක් ස්තුතියි..
Oshan
ayeth ikmanata dunna ne thanx
MALINDA
Thanxxxxxxxxxxxxxx broooooooooooooo
Kushen
Sub Mashine eka apahu start karala wage ;) me wage sub denna puluwannam supiriy aaa :) sub ekata thnx hode ;)
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Rashmika
mra speed 1k ne..ela ela digtma me wge denna saho
JAYA WEWA!Dharshana...
Thanks macho...
Rasika
ela ela
KH7
Thanks Macho.....
AsanTha AkiLa
niyamai aiye thanx pata gaala sub eka dena ekata :D :)
prabhath
eyeth dunna neda ohoma yan ohma yan thanks
රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
කල්හාර ප්‍රසාද් කොල්ලුරේ
niyamayi bro..
Buddhika
සබ නම් ඉතින් MDG ම තමා,
දිගටම ඔහොම දෙමු
ජය වේවාsithum
niyamai bro!!! davasagane dena ekanam niyamai.
jaya!!“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය……Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය…….
chandima amarasinghe
niyamai...degatama karagana ymu.,,,,,
Sanjaya
උපසිරැසියට ස්තූතියි සහෝ..
!!..ජය වේවා..!!meemana
කාටහරි පුලුවන්නම් මෙන්න මේවගේ ඒවත් දෙන්න….Animal Planet=River Monsters
kavishka
ela thama
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
Nishshanka ruwan
ස්තුතියි :)
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි නියමයි.
ඔහොම යමු.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
ජයෙන් ජයම වේවා!!!!!!!Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ :)
lakshan
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.
Sanath Perera
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
ඉෂාන් මදුෂ
ස්තුතියි සහෝ
Rumesh Asanka
thank you
Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට...ඉදිරි ගමනට ජය වේවා...❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supernatural [S05 : E16] | හඳේ අදුරු පැත්ත… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/Supernatural-5.jpg)

Thank You....ada man eka.