ඩීමන් ප්‍රහාරෙකින් බේරිලා පැනලා යන සෑම්ටයි ඩීන්ටයි දඩයක්කාර ටවුමකින් උදව් ලැබෙනවා. බැලින්නං මුළු ටවුමක්ම දඩයක්කාරයෝ වෙලා තියෙන්නේ තවත් දිවැසිවරයෙක් නිසයි. හැබැයි මේ ටවුමට ඩීමන් ප්‍රහාරවලින් කෙළවරක් නෑ. ඒ වගේම මේ දිවැසිවරයට දේව දුතයෝ කියලා තියෙන්නේ ඔවුන් මේ ටවුමේ මිනිස්සුන්ව ලෝක විනාසෙන් බේරගන්නවා ක…
ඩීමන් ප්‍රහාරෙකින් බේරිලා පැනලා යන සෑම්ටයි ඩීන්ටයි දඩයක්කාර ටවුමකින් උදව් ලැබෙනවා. බැලින්නං මුළු ටවුමක්ම දඩයක්කාරයෝ වෙලා තියෙන්නේ තවත් දිවැසිවරයෙක් නිසයි. හැබැයි මේ ටවුමට ඩීමන් ප්‍රහාරවලින් කෙළවරක් නෑ. ඒ වගේම මේ දිවැසිවරයට දේව දුතයෝ කියලා තියෙන්නේ ඔවුන් මේ ටවුමේ මිනිස්සුන්ව ලෝක විනාසෙන් බේරගන්නවා කියලයි. ඉතින් මේ කතාවල ඇත්ත බොරුව කතාව බලලම දැනගමු.
පහුගිය කතා ගණනාවක් තිස්සේ දකින්න ලැබුන ඩීන්ගෙ වැඩිවෙන “කලකිරීම” එන්නේ හොද පොටකට නෙමේ කියලා කියන්න දෙයක් නෑනේ. දෙවියන්වහන්සේ ලෝකේ ගැන තකන්නේ නැති බව දැනගත්තට පස්සේ කැස් විතරක් නෙමේ කලකිරෙන්නේ. ඒ ගැනත් කතාව බලලම දැනගමු.
අනික තමයි, ඒන්ජල් කෙනෙක් මත්වෙන්නනං කොච්චර මත්පැන් බොන්න ඕනේ කියලද ඕගොල්ලෝ හිතන්නේ? ඒකත් බලාගත්තහැකි අද ඔන්න. 😀
දැනුමට:
අද කතාව මම හිතන විදිහට එළිදරව් 17 පරිච්චේදය මතයි පදනම් වෙලා තියෙන්නේ.
– – –
අද කතාවේ නම “99 Problems” කියන්නේ Jay-Z ගීතයක්. හැබැයි අද කතාවට මේ නමම යොදා ගන්න තවත් හේතුවක් තියෙනවා. හිතා ගන්න බැරිනං අනිවාර්යෙන් ඊලග කතාවට මම ලියන ලිපිය කියවන්න. නැත්නං ගනින්නකෝ 😛
අධ්‍යක්ෂණය කලේ : චාල්ස් බීසන් (Charles Beeson)
කථාව /රුපවාහිනී තිර රචනය : ජූලී සීජ් (Julie Siege)
විකාශනය වුනේ : 2010 අප්‍රේල් 08 වෙනිදා
ඊලග කථාව ගෙනෙනකම් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
145 MB (2.9 GB) කොපිය මෙතනින් බාගන්න e9642eca259bd7ced8a7442c51eb3c0b007b70d0 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න 57575672f1cf1425f18aea1cf7392dad4367492a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,987 downloadsDownload SupernaturalS05E17.zip84 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
37 comments
Jagath
ranga
elazzzzzz.thanks
Sujeewa
thanks
C T K
ela kolla thanks a
Buddhika
තැන්කූ වේවා... :D
අයේෂ්
Thank You..
oshan
Thanx oyage lipiyath hamadama kiyawanawa good luck :D
Rasika
good speed a.................
shani
thanks
Rashmika
සුපිරියි MDG සහෝ දිගටම මෙහෙම දෙමු ජයවේවා!!
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)shabey
ane manda saho man me kathawa balannenan ne aath me sub dena hati dakkama comment ekak nodaama bari una oayath Supernatural porakma thama jaya wewa.........
nuwan
එල මචන් එල...
prabhath
me kathawa hoda arn balanna ara uda comment dapu ekkenata kuwe thanks sub 1ta
KH7
Thanks Bro..
ravindu
he he thanks aiye...ahenam dan season 5 ewarawennath lagaine
kevin rulz
speed 1k hodai.thankz digatama
කල්හාර ප්‍රසාද් කොල්ලුරේ
super...
Dharshana...
Thanks ...
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
Imalka
ගොඩක් ස්තුතියි MDG සහෝ
kelum
තැන්කු..... සහෝ..... තරහ නැතුව ඇරෝ සිසන් එක තාම ආවෙ නැත්ද කියනවද? බුදු සරණයි...
Kushen
Thanks Saho.....ithuru tikath ikmanata demu ;)
Sanjaya
niyamai
Thanks bro....
!!..Jaya Weva..!!
saber
Thanks MDG
“චූටී මල්ලි”
එල mdg
සබට තුති
ඔබට ජය……AsanTha AkiLa
hamme tanxx wew!!
amal
knight rider 1982 tv series eka denda blanda
ෂෙහාන් බුද්ධිම [Shehan]
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nishshanka ruwan
ස්තුතියි :)
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි නියමයි.
ඔහොම යමු.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
ජයෙන් ජයම වේවා!!!!!!!lakshan
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.
Sanath Perera
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
ඉෂාන් මදුෂ
ස්තුතියි සහෝ
Rumesh Asanka
thank you
Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට...ඉදිරි ගමනට ජය වේවා...❤️❤️❤️
Advertisement
![Supernatural [S05 : E17] | ප්‍රශ්න 99යි…! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/Supernatural-53.jpg)

thanks