ගිය පැයේදී ටෙරීට ඇති වෙච්ච කම්පනය නිසා මතකය නැති වෙනවා. මේ නිසා හොටල් කලමනා කරුවා නිසා එයාට හම්බ වෙන පරන යාලුවෙක් මත යැපෙන්න වෙනවා. මේ අතර කිම් යනවා රික්ලගේ ගෙදර අම්මා ගැන තොරතුරක් හොයා ගන්න. ජැක් සහ එලිසබත් මෙහෙයුමකට ලැහැස්ති වෙනවා ඇලෙක්සීස් ගේ අනෙක් කට්ටිය සොයා ගන්න. ඒත් හදිසියේම එලිසබත් ඇලෙක්සීස…
ගිය පැයේදී ටෙරීට ඇති වෙච්ච කම්පනය නිසා මතකය නැති වෙනවා. මේ නිසා හොටල් කලමනා කරුවා නිසා එයාට හම්බ වෙන පරන යාලුවෙක් මත යැපෙන්න වෙනවා. මේ අතර කිම් යනවා රික්ලගේ ගෙදර අම්මා ගැන තොරතුරක් හොයා ගන්න. ජැක් සහ එලිසබත් මෙහෙයුමකට ලැහැස්ති වෙනවා ඇලෙක්සීස් ගේ අනෙක් කට්ටිය සොයා ගන්න. ඒත් හදිසියේම එලිසබත් ඇලෙක්සීස්ට පිහියෙන් අනිනවා. මේ නිසා මෙහෙයුම සම්පූර්නයෙන්ම අසාර්ථක වෙනවා. වෛද්‍යවරුන් ප්‍රථිකාර කරන අතර තුර ඔහුගේ ජංගම දුරකතනය නාද වෙනවා. ජැක් ඒ දුරකතන ඇමතුමට ඇලෙක්සීස් වගේ උත්තර දෙනවා..
අද කතාවේ මොකද වෙන්නේ කියලා බලමු..
KM Player
කීබෝර්ඩ් එකේ “[” සහ “]” (square brackets) යන කී භාවිතා කර උපසිරැසිවල වෙලාවන් සීරුමාරු කරගන්න පුළුවන්.
Jet Audio
Alt කී එක සමඟ වම් සහ දකුණු arrow කී එක භාවිතයෙන් උපසිරැසිවල වෙලාවන් සීරුමාරු කරගන්න පුළුවන්.
VLC
“g” හා “h” අකුරු වලින් පුළුවන්.
ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
115 MB (2.7GB) කොපිය මෙතනින් බාගන්න
1db9d4bad27670438209a96a95c2d3b0d570d374120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න
2cb42201a96e1eed7b5183de71cc74718287c031280 MB (6.7GB) කොපිය මෙතනින් බාගන්න
a7edb093661f060454712745e174f1bcb50a9efb190 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න
338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,179 downloadsDownload 24S01E18.zip88 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අංජන ඉෂාන්
Subtitles
15 comments
Sasika
yasiru
thanks machan........
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)හිරු
උඹට පිස්සුද? නැත්තං හැටිද?
පසිඳු උදාර
thankssssssssssssssssssssss.............. :)
Sisira Hegoda
Thanks.
“චූටී මල්ලි”
පට්ට
සබට තුති
ඔබට ජය..........Ayesh
Thank You..
ෂෙහාන් බුද්ධිම [Shehan]
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
kuma
දැන් දෙන සබ් වලට ගැලපෙන වීඩියෝ එක තියෙන ලින්ක් එකක් දෙන්න පුලුවන්ද
රොයිලි
බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
nishshanka ruwan
ස්තුතියි :)
Manohari Wickramasinghe
බොහෝම ස්තූතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![24 [S01: E18] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/24-Sesaon-1.jpg)

Thanks machan.niyama wadak set ekama ekathuwela karanne.