Watch Trailer

Teen Wolf [S02 : E08] | කැනිමා දඬයම… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින්… ස්කොට් සහ ජැක්සන් අතර සටනින් එතන හිටපු හැම දෙනාටම ගෙදර යන්න උනේ පරක්කු වෙලා. ජැක්සන්ගේ හැඩය මාරු වෙච්ච නිසා, මැට්ට සහ එරිකාට තුවාල වෙනවා, ඒ වගේම එයාගේ ස්වාමියාගේ අනතුරු ඇඟවීමත් එක්කම එයා පිටවෙලා යනවා. එයා කිව්වේ කැනිමා. එරිකාට අංශභාගය හැදෙනවා. මොකද කැනිමාගේ විෂ එයාගේ ඇඟට ඇතුලු වෙච්ච…

Teen Wolf
පසුගිය කොටසින්…

ස්කොට් සහ ජැක්සන් අතර සටනින් එතන හිටපු හැම දෙනාටම ගෙදර යන්න උනේ පරක්කු වෙලා. ජැක්සන්ගේ හැඩය මාරු වෙච්ච නිසා, මැට්ට සහ එරිකාට තුවාල වෙනවා, ඒ වගේම එයාගේ ස්වාමියාගේ අනතුරු ඇඟවීමත් එක්කම එයා පිටවෙලා යනවා. එයා කිව්වේ කැනිමා. එරිකාට අංශභාගය හැදෙනවා. මොකද කැනිමාගේ විෂ එයාගේ ඇඟට ඇතුලු වෙච්ච නිසා. ස්කොට් සහ ස්ටයිල්ස් එයාව ඩෙරෙක් ගාවට අරගෙන යනවා. ලිඩියා අඳුරන්නේ නැති පිරිමි ලමයෙක්ව හම්බවෙනවා. හැබැයි ඒ එයාටනම් ඉන්නේ පීටර් හේල්ගේ තරුණ අවදිය. ලිඩියාට තේරුම් යනවා ඒ තරුණ පිරිමි ලමයා එයාගේ සිතුවිලි වල, එයාට මැවිලා පේන දේවල් වල කොටසක් කියලා. ඒවගේම පීටර් යම් කතිකාවතකුත් ලිඩියා එක්ක කරනවා.

අද එතැන් සිට…. ජයවේවා!

Teen Wolf (2011) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

150 MB කොපිය (1.9GB) මෙතනින් බාගන්න

19d251b90cfbe44faad525dee52e1d5c4c3ce629

310 MB කොපිය (3.3GB) මෙතනින් බාගන්න

c8aa56939a5385138a00e1da18ef5e86695f2a14 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,725 downloadsDownload Teen.Wolf_.S02E08.zip80 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles

5,725 downloadsDownload Subtitles80 KB

17 comments

  1. yasantha

    එල මචෝ. ඉතුරු ටිකත් ඉක්මනට දියන්.

  2. Alpha Vimu

    ela mchn

  3. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  4. sajeevi

    thanks

  5. chethana

    tnz aiyee

  6. “චූටී මල්ලි”

    පට්ට
    සබට තුති
    ඔබට ජය…………..

  7. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  8. යශෝධ

    බොහෝම ස්තූතියි සහෝ උපසිරසට.. ජයම වේවා.. එහෙනම් එලස්ස්ස්........

  9. රොයිලි

    බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  11. රවිඳු නිපුන්

    thankss sub ekata !!!!

  12. kasun

    ස්තූතියි

  13. nishshanka ruwan

    ස්තුතියි :)

  14. vimukthi

    bohoma sthuthi upasirasiyata.jaya wewa !

  15. කවිදු පෙරේර.

    ගොඩක් ස්තූතියි අයියේ...

  16. මොළ කකුලුස්

    TThanks for sinhala subtitles..jaya wewa yaluwa...

  17. Anonymous

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට... ජය වේවා...❤️❤️❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.