පසුගිය කොටසින්… ජැක්සන්ට එයාගේ ස්වාමියා විසින් යම් තැනකට යන්න කියලා අණකරනවා, ඒ තමයි එයාගේ ඊලඟ ඉලක්කයට. ස්ටයිල්ස් සහ ෂෙරිෆ් ස්ටිලින්ස්කි තේරුම් ගන්නවා මේ ඝාතණයන් සිද්ධ වෙන්නේ රටාවකට අනුව කියලා. මොකද මේ වෙනකම් සිදුවෙලා තියෙන හැම ඝාතනයක්ම, ඒ මැරුණ පුද්ගලයන් ඉදලා තියෙන්නේ 2006 අවුරුද්දේ එකම පංතියේ. ස්ට…
ජැක්සන්ට එයාගේ ස්වාමියා විසින් යම් තැනකට යන්න කියලා අණකරනවා, ඒ තමයි එයාගේ ඊලඟ ඉලක්කයට. ස්ටයිල්ස් සහ ෂෙරිෆ් ස්ටිලින්ස්කි තේරුම් ගන්නවා මේ ඝාතණයන් සිද්ධ වෙන්නේ රටාවකට අනුව කියලා. මොකද මේ වෙනකම් සිදුවෙලා තියෙන හැම ඝාතනයක්ම, ඒ මැරුණ පුද්ගලයන් ඉදලා තියෙන්නේ 2006 අවුරුද්දේ එකම පංතියේ. ස්ටයිල්ස්ගේ තාත්තට එයාගේ රැකියාව නැතිවෙනවා. මොකද ඒ එයාගේ නොමනා හැසිරීම නිසා පළාතට අපකීර්තියක් වෙන හන්දා. ස්කොට්ට වික්ටෝරියා විසින් පහර දෙනවා, ඒ ස්කොට්ව මරන්න උත්සාහ කරන්න. අයිසේක් ජැක්සන්ට බෙහෙත් වගයක් දීලා, එයයි එරිකා සහ ස්ටයිල්ස් කියන තුන්දෙනා එකතු වෙනවා කැනිමාව පාලනය කරන ස්වාමියාව හොයාගන්න. ඒත් ජැක්සන් කැනිමා බවට හැරවිලා එයාට ලැබුන අණ හරියටම ඉටු කරලා ඒ කෙනාව මරළා දානවා. ඩෙරෙක් ස්කොට්ව බේරගන්නවා, වික්ටෝරියා කරන්න යන ඒ දෙයින්.
අද එතැන් පටන්… ජයවේවා!!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
150 MB කොපිය (1.9GB) මෙතනින් බාගන්න
19d251b90cfbe44faad525dee52e1d5c4c3ce629310 MB කොපිය (3.3GB) මෙතනින් බාගන්න
c8aa56939a5385138a00e1da18ef5e86695f2a14 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,706 downloadsDownload Teen.Wolf_.S02E09.zip58 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
16 comments
Athula
Ruchira
ela macho mama godak kamathi Series ekak..
Ruchira
macho Beauty and the Beast Series eka denna ko....
sajeevi
thanks
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)“චූටී මල්ලි”
ම්ම්ම්ම් //// පට්ට
සබට තුති
ඔබට ජය......kosala
ela macho
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
නලින්
ස්තුතියි කිනා!
ජය වේවා!
රොයිලි
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
රවිඳු නිපුන්
thanks sub ekata!!!
kasun
ස්තූතියි
vimukthi
bohoma sthuthi upasirasiyata.jaya wewa !
මොළ කකුලුස්
Thanks for subtitles.jaya wewa. Yaluwa....
Anonymous
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට... ජය වේවා...❤️❤️❤️
Advertisement
![Teen Wolf [S02 : E09] | දඬයමට නව ආරම්භයක්… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/Teen-Wolf.jpg)

mama godak kamathi tv serias ekak digatama karan yanna jaya wewa