Watch Trailer

24 [S01: E20] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]

නීනා ජැක්ගේ පවුලේ අය නැති වෙච්ච එක ගැන ජැක්ට කියන්න සැරසෙනවා. ඒත් මේසන් ඒකට ඉඩ දෙන්නේ නැහැ. මේසන් විස්වාස කරනවා ජැක්ට පවුලේ අය ගැන කිව්වොත් මෙහෙයුමට තියෙන අවධානම අඩු වෙයි කියලා. මේ අතර ඩ්‍රේසන් ටෙරීව මන්න උත්සාහ ගැනීම සහ ටෙරීගේ ගෙදර වෙනත් දේ නිසා මතකය ආපහු ලැබෙනවා. වෙනත් තැනකදී කිම් මත්ද්‍රව්‍ය ගනු…

24 Sesaon 1

නීනා ජැක්ගේ පවුලේ අය නැති වෙච්ච එක ගැන ජැක්ට කියන්න සැරසෙනවා. ඒත් මේසන් ඒකට ඉඩ දෙන්නේ නැහැ. මේසන් විස්වාස කරනවා ජැක්ට පවුලේ අය ගැන කිව්වොත් මෙහෙයුමට තියෙන අවධානම අඩු වෙයි කියලා. මේ අතර ඩ්‍රේසන් ටෙරීව මන්න උත්සාහ ගැනීම සහ ටෙරීගේ ගෙදර වෙනත් දේ නිසා මතකය ආපහු ලැබෙනවා. වෙනත් තැනකදී කිම් මත්ද්‍රව්‍ය ගනු දෙනුවකට මදි වෙනවා. පාල්මර් තමන්ගේ පුතා වරදකට පටවන්න යන පටි ගත කරන ලද ටේප් පටිය මාධ්‍ය වෙත ගෙන යන අතර ජැක් සහ මේසන් විදුලි බලය විසන්දි කරන්න යන ස්ථානය පරික්ෂා කරනවා….

අද කතාව එතැන් සිට..

KM Player
කීබෝර්ඩ් එකේ “[” සහ “]” (square brackets) යන කී භාවිතා කර උපසිරැසිවල වෙලාවන් සීරුමාරු කරගන්න පුළුවන්.

Jet Audio
Alt කී එක සමඟ වම් සහ දකුණු arrow කී එක භාවිතයෙන් උපසිරැසිවල වෙලාවන් සීරුමාරු කරගන්න පුළුවන්.

VLC
“g” හා “h” අකුරු වලින් පුළුවන්.

24 (2001) on IMDb

 

 

ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

115 MB (2.7GB) කොපිය මෙතනින් බාගන්න

1db9d4bad27670438209a96a95c2d3b0d570d374

120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න

2cb42201a96e1eed7b5183de71cc74718287c031

280 MB (6.7GB) කොපිය මෙතනින් බාගන්න

a7edb093661f060454712745e174f1bcb50a9efb

190 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න

338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,128 downloadsDownload 24.S01E20.zip84 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

අංජන ඉෂාන්

Subtitles

2,128 downloadsDownload Subtitles84 KB

19 comments

  1. migara

    thx machan

  2. sajeevi

    thanks

  3. “චූටී මල්ලි”

    ම්ම්ම්ම් //// පට්ට
    සබට තුති
    ඔබට ජය......

  4. Sasika

    Thanks.

  5. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  6. Isu DP

    Niyamai.... Patta....
    Subata Thuthi..
    Jaya Wewa !!! ........

  7. Sisira Hegoda

    Thanks.

  8. chathutanga

    Jaya Wewa !!! ……..

  9. ෂෙහාන් බුද්ධිම [Shehan]

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  10. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  11. Deshan

    නියමයි අංජන අයියේ :D

  12. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  13. නලින්

    ස්තුතියි අංජා!

    ජය වේවා!

  14. HimEshCrEeD

    එලම බන් බොහොම පින්
    දිගටම දෙමු

  15. රොයිලි

    බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. nishshanka ruwan

    ස්තුතියි :)

  17. udara damith

    thanks..............

  18. LAKSHAN

    උපසිරැසියට තුති…… :)

  19. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි