කොහොමද? කට්ටියම අපිට හොද කියන්න ඇතිනේද මේ දවස් ටිකේ 24 සබ් දිනපතා දීපු නැති 1 ට 🙂 ඇත්තටම ඒකට හේතුව මගේ කොම් 1 එකේ වෙච්ච අවුලක් නිසා. ඒක නිසා කට්ටියගෙන්ම සමාව ඉල්මින්. මේක මගේ නමින් පෝස්ට් උනාට මේ සබ් 1 වැඩි ගෞරවය යන්න ඔනේ අපේ ඩිල්ෂාන් සහෝට, රවිදු සහෝට සහ නිර්මානි (කාටුන් අක්ක) ට. ආ […]
කොහොමද? කට්ටියම අපිට හොද කියන්න ඇතිනේද මේ දවස් ටිකේ 24 සබ් දිනපතා දීපු නැති 1 ට 🙂 ඇත්තටම ඒකට හේතුව මගේ කොම් 1 එකේ වෙච්ච අවුලක් නිසා. ඒක නිසා කට්ටියගෙන්ම සමාව ඉල්මින්. මේක මගේ නමින් පෝස්ට් උනාට මේ සබ් 1 වැඩි ගෞරවය යන්න ඔනේ අපේ ඩිල්ෂාන් සහෝට, රවිදු සහෝට සහ නිර්මානි (කාටුන් අක්ක) ට. ආ තව ඩින්ගෙන් අමතකවවෙනව අපේ ගයාන් සහෝත් මට මේකට සම්බන්ද උනා. කටියටම බොහොම ස්තූතියි.
අද කතාව: මේ කොටසේ දැක්වෙන්නේ උදෑසන 11:00 ත් 12:00 අතර සිදුවන සිදුවීම්ය. CTU එකට බෝම්බ ප්‍රහාරයක් එල්ල උනාට පස්සේ වෙන සිද්දි දාමය තමා අද කතාවෙන් පෙන්නන්නේ. අද කතාවේ එඩී සහ ජෝ දෙන්නම මියයනව. ඒ කොහොමද කියල කතාව බලලම දැන ගන්න 🙂 මේ කොටසට IMDb හි අගය 8.7ක් ලෙස සටහන් වෙනවා.
එහෙනම් ඊළඟ කොටසත් ඉක්මනින්ම ඔයාලට ලැබේවි. මම සමුගන්නවා එහෙනම්. හැමෝටම සුභ දවසක්!
ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න
ec69ff95e26083a0c48c9efa06668739b4006e45124 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න
338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,684 downloadsDownload 24.S02E04.zip46 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසෙල් ඉෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අසෙල් ඉෂාන්
Subtitles
18 comments
සජීවි
Tharindu Perera
elazz machan...
thanks sub ekatahh...Deva
elazzz machan.. pls machan dawasata aduma eka kotasakatawath sub nodi inna epaa..... api balana innawanee
Gayan
thankx bro
Sisira Hegoda
Thanks.
Ruwan
thx a lot...
ෂෙහාන් [Shehan]
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
Isu DP
Niyamai Aiye......
Subata Thuthi....
Jaya Wewa.... :-) :-Pහර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)“චූටී මල්ලි”
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය.........dev
bohoma stuti sahodari.... .
රොයිලි
බොහොම ස්තූතියි අසෙල් සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුණාට. ජය෴෴ :P :P
Asel
:D :D
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Nishshanka Ruwan
ස්තූතියි :)
chiran
Thanxxx for sub
Manohari Wickramasinghe
බොහෝම ස්තූතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![24 [S02: E04] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/24-2.jpg)

තෑන්ක්ස්