පසුගිය කොටසින්… මතක ඇති ගියවර කොටසේදී ස්කොට්, කීරා, මලීයා සහ ස්ටයිල්ස් ඇතුලු පාසලේ ශිෂ්‍යත්වයක් සඳහා වූ විභාගයකට පෙනී සිටි සිසුන් වෛරසයක් ආසාදනය වීමෙන් නිරෝධායනය කෙරෙනවා. ඒ වෛරසය ආසාදනය වීමෙන් ජීවිතේ නැතිවෙන්න ඔන්න මෙන්න කියා තිබියදී ඩීටන් විසින් සටෝමීගේ මාර්ගයෙන් දැනගන්නා බෙහෙතක් හේතුවෙන්, ඔවුනගේ…
පසුගිය කොටසින්…
මතක ඇති ගියවර කොටසේදී ස්කොට්, කීරා, මලීයා සහ ස්ටයිල්ස් ඇතුලු පාසලේ ශිෂ්‍යත්වයක් සඳහා වූ විභාගයකට පෙනී සිටි සිසුන් වෛරසයක් ආසාදනය වීමෙන් නිරෝධායනය කෙරෙනවා. ඒ වෛරසය ආසාදනය වීමෙන් ජීවිතේ නැතිවෙන්න ඔන්න මෙන්න කියා තිබියදී ඩීටන් විසින් සටෝමීගේ මාර්ගයෙන් දැනගන්නා බෙහෙතක් හේතුවෙන්, ඔවුනගේ ජීවිත බේරෙනවා. ඔවුනට ඒ බෙහෙත හමුවන්නේ ඩේල් පවුලේ සේප්පුව තුළ තිබිලා. ඒ වගේම තමයි මලීයා, සුව වීමෙන් අනතුරුව මරණ තටාකයේ තමන්ගේ නම ඇති බවත් තමන් ඇත්තටම කවුද කියන වගත් දැනගන්නවා. ඔය විදියට තමයි ගියවර කොටස අවසාන වුනේ.
අද කොටසින්…
අද කතාවෙදී ස්කොට්, ඇතුලු යාළුවෝ ටික උත්සහ කරනවා උගුලක් අටවලා දායකයාව ඒ උගුලට හසු කරගන්න. ඒක නම් හරිම භයානක උගුලක්. ඒකට ඔවුන්ට ක්‍රිස් ආර්ජන්ට්ගේ සහායත් ලැබෙනවා. ඒ අතර මලීයා නැවතත් ඩේල් පවුලේ සේප්පුව වෙත යනවා. තමන්ගේ සැබෑ තතු ගැන හෝඩුවාවක් හොයාගන්න. එහිදී ඇයට පීටර්ව මුණ ගැහෙනවා. ඒ වගේම තමයි අද කතාවෙදී ලියම් තුන් වතාවක් මිය යනවා. ඒ කොහොමද කියලා එහෙනම් ඔයාලා බලලාම දැනගන්න. එහෙනම් මම ගියා. එලස්ස්ස්….. ජයම වේවා….!
D74E71CBC045B44E8B36352726E898B4559A5353 E8942CA898A44695766E070557781496081F8170 2F2E3E7FB9B3D1F8B1B2DA43A739C44E2CF822FA ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
6,813 downloadsDownload Teen-Wolf-S04-E08.zip60 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යශෝධ ශ්‍රීමාල්
Subtitles
32 comments
Dilanka
Ruchira
ela.................
HimEshCrEeD
එල එල
බොහොම පින්Sahan
ammo fatta thankz bro...
Vimukthi Dilshan
fatta soho.. mehema ikamanata sub eka dunnata pin! ;) :D
Sam
thnkss sahoo..ikmanata sub aran awata.......
Dharshana...
Thanks...
LEO kumara
ela mchn digatama teen wolf subs deepan... eth machn thawath ekakin me tv series eke sub danawa habayi unta wada ubalage subs supiri machan unge subs wadak na.eth baiscopelk.com eke sub nam supiri machan ela ela ela ela ela ela ela ela ela ela
ෂෙහාන් [Shehan]
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
Rashmika
thanks saho......JAYA WEWA!!!!!!!!!
ushan
ඉක්මනට සබ් එක දුන්නට පිං කොල්ලො..
chamath
thanx bro ikmanatama dunnata dan meka fatta wegana enneee
chamath
bro.. Ancient Alian TV ekata Sub dunna sahota mathak karanawada 2nd season ekatath sub denna kiyala.nath nam bayiskop eke puluwan onama kenekta.
Ishara
අඩෝ.. උබට ගොඩක් ස්තූතියි මචං... මම මේක නොකඩවා බලනවා.. බොහොම ස්තූතියි සහෝ
sajeevi
thanks
“චූටී මල්ලි”
එල මචෝ
සබට තුති
ඔබට ජය..........තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)#ChalinduDeshan (කිනා)
ඔන්න දැං තමා සීසන් 4 එකේ සේරම ඩවුන් කරලා ඉවර උනේ බං.
ජයවේවා!shehan
tanks
රොයිලි
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
කසුන් තාරුක
ඔන්න බාන්න දැම්මා. දිගටම් මේ වගේ හොද වැඩ ටිකක් කරමු. ජයෙන් ජය සහෝ.... :)
Thiwanka
thankz saho
LEO kumara
thanx bro
nishshanka ruwan
ස්තුතියි :)
Eranga
Season 4 eke episode8 download karanna bene…plz hadala denna …
kavinda
ගොඩක් ස්තූතියි
amal mithila
s4 epi 8 dan banda bhane 120 ekath baha 216th baha
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
wajira
thanks for sub
සචින්ත කල්හාර බෙනට්
ela
Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට...ඉදිරි ගමනට ජය වේවා...❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Teen Wolf [S04 : E08] | ස්කොට්ගේ අවසානය…ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/Teen-Wolf.jpg)

ela.... (y) ikmanatama sub eka dilane :) :)