හැමදාම සබ් එක බාගෙන බලන එක නවත්වලා සබ් එකක් කරලා බලන්න ඕනි කියල හිතිලා දැන් ගොඩක් කල්. හැබැයි මේක කරනකොට තමා තේරුනේ සබ් දාන එකේ අමාරුව. මේ අවස්ථාව සලස්වල දුන්නට අංජන සහෝට ස්තුතියි වෙන්න ඕනේ. රොයිලි අයියා ඇතුළුව අනිත් 24 සබ් දාන කණ්ඩායමත් මම හිරවුන තැන්වලදී උදව්කරපු බවත් මෙතැනදී මතක් කරන්න ඕනි. ඒවගේ…

හැමදාම සබ් එක බාගෙන බලන එක නවත්වලා සබ් එකක් කරලා බලන්න ඕනි කියල හිතිලා දැන් ගොඩක් කල්. හැබැයි මේක කරනකොට තමා තේරුනේ සබ් දාන එකේ අමාරුව. මේ අවස්ථාව සලස්වල දුන්නට අංජන සහෝට ස්තුතියි වෙන්න ඕනේ. රොයිලි අයියා ඇතුළුව අනිත් 24 සබ් දාන කණ්ඩායමත් මම හිරවුන තැන්වලදී උදව්කරපු බවත් මෙතැනදී මතක් කරන්න ඕනි. ඒවගේම මගේ මල්ලිට, වැඩ කරන ආයතනයේ අයටත් ස්තුතියි වෙනවා මේක කරන අතරතුර කරපු අදහස් දැක්වීම් වලට.
පහුගිය කොටසේ උන දේවල් ටිකක් මතක් කරොත්, නීනව ප්‍රශ්ණ කීරීම ජැක්ට බාර දෙනවා (නරියට කුකුල්ලෝ බාර දුන්න වගේ නේද?). කිම් දැනගන්නවා ලොස්ඇන්ජලීස් වල න්‍යශ්ටික බෝම්බ තර්ජනයක් තියනවා කියල අහ් අපේ ජනාධිපතිතුමාගේ හිටපු බිරිද, ෂෙරී යනවා ඔහුව මුණගැහෙන්න.ඉතින්… ජනාධිපති සමාවක් ලැබෙන්න යන නීනට මොකද වෙන්නේ? ජැක් කොහොමද නීනගෙන් ප්‍රශ්න කරන්නේ? CTU එකෙන් ප්‍රශ්න කරන්න හදන රාසාට මොකද වෙන්නෙ? ජනාධිපති ගුවන් අනතුරෙන් පසුව තත්වයට කොහොමද මුහුණදෙන්නේ? න්‍යශ්ටික අනතුර ගැන දැනගත්ත කිම් බවර් මොකද කරන්නේ? CTU එකට න්‍යශ්ටික බෝම්බෙ නවත්වන්න පුළුවන් වෙයිද? කියන ප්‍රශ්නවලට උත්තර හොයාගන්න ඔයාලට මේ කොටස බලන්න වෙනවා.
ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න
ec69ff95e26083a0c48c9efa06668739b4006e45124 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න
338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,658 downloadsDownload 24.S02E06.zip40 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවින්ද ජිනදාස (රවී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…
Subtitles by
රවින්ද ජිනදාස
Subtitles
13 comments
තිසර නියෝ (Thisara Buddhika)
nuwantha
thanq machan (y)
Deshan
නියමයි
සජීවි
ස්තූතියි
ෂෙහාන්[Shehan]
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
Isu DP
Niyamai Ravi Sahoo......
Ilaga Eka 1k Ikmanima Gemu...
Subata Thuthi....
Jaya Wewa.... :-) :-Pහර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P ජය
“චූටී මල්ලි”
එලස් කොල්ලෝ
සබට තුති
ඔබට ජය….Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
රොයිලි
බොහොම ස්තූතියි රවින්ද සහෝ සිංහල උපසිරැසියට. සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
Nishshanka Ruwan
ස්තූතියි :)
LAKSHAN
උපසිරැසියට තුති……
Manohari Wickramasinghe
බොහෝම ස්තූතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)