පසුගිය කොටසින්… ගියවර කොටස ආරම්භ වුනේ ඇලිසන්ගේ නැවත පැමිණීමත් සමගින්. ගියවර කොටසේදී බීකන් හිල්ස් නගරය ආශ්‍රිතව සතුන්ගේ හැසිරීම් පුදුමාකාර ලෙස වෙනස් වෙනවා. මොකක් හරි අනතුරක් වෙන්න යන බව හැමෝටම දැනුනත් කාටවත් ඒ ගැන තේරෙන්නේ නැහැ. ඒ අතර අතුරුදන් වූ බොයිඩ් හා එරිකා යුවල ගැන තොරතුරු හොයාගන්න යන අයිසෑක්,…
ගියවර කොටස ආරම්භ වුනේ ඇලිසන්ගේ නැවත පැමිණීමත් සමගින්. ගියවර කොටසේදී බීකන් හිල්ස් නගරය ආශ්‍රිතව සතුන්ගේ හැසිරීම් පුදුමාකාර ලෙස වෙනස් වෙනවා. මොකක් හරි අනතුරක් වෙන්න යන බව හැමෝටම දැනුනත් කාටවත් ඒ ගැන තේරෙන්නේ නැහැ. ඒ අතර අතුරුදන් වූ බොයිඩ් හා එරිකා යුවල ගැන තොරතුරු හොයාගන්න යන අයිසෑක්, ඇල්ෆා රැලේ ප්‍රහාරයකට ලක් වෙනවා. ඔහුව බේරගන්නේ කවුරුත් දන්නේ නැති අද්භූත ගෑණු ළමයෙක්, ඩියුකේලියන් ඇතුලු ඇල්ෆා රැලේ ප්‍රහාරයට ලක් වෙලා ඒ ගෑණු ළමයා මිය යනවා. මෙවර කොටස ආරම්භ වන්නේ එතැන් සිට..
ටීන් වුල්ෆ් තුන්වන කතාමාලාව, දෙවෙනි කොටස :
අයිසෑක්ගේ මනසට පිවිසිලා බොයිඩ් සහ එරිකා ඉන්න තැන දැනගන්න ඩෙරෙක් පීටර්ගේ සහය පතනවා. ඒත් ඒක 100% ක් සාර්ථක වෙන්නේ නැහැ. කොහොමහරි පශු වෛද්‍යය ඩීටන්ගේ සහය ඇතුව ඔවුන් හොයාගන්නවා බොයිඩ් සහ එරිකා ඉන්න තැන. නමුත් ඔවුන්ව සිරකරගෙන සිටින්නේ ඇයිද යන්න කවුරුත් දන්නේ නැහැ. ඇලිසන් තමන්ගේ අතේ සලකුණු කළ ලාංඡනය ඔස්සේ හඹා ගොස් බොයිඩ් සහ එරිකා රඳවා සිටින තැනට යනවා. ස්කොට්, ඩෙරෙක් සහ ඇලිසන්ට මුණ ගැහෙන්නේ පුරහඳ නිසාවෙන් වියරු වැටී සිටින බොයිඩ් සහ වෙනත් කෙනෙක්… ඒ එරිකා නම් නෙවෙයි.. ඉතිරිය ඔයාලා බලන්න. අදහස් ඉදිරිපත් කරන්න කියන ගමන් සමුගන්නවා. ස්තූතියි… ජයම වේවා..!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
120 MB කොපිය (1.4GB) මෙතනින් බාගන්න
b4a67f8d899aa09af268107cc7c7416b45d0c69d290 MB කොපිය (3.1GB) මෙතනින් බාගන්න
4f8c75c09fc2548c6f409fde1070d4c169cb2ff1 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
6,753 downloadsDownload Teen.Wolf_.S03E02.zip88 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යශෝධ ශ්‍රීමාල්
Subtitles
17 comments
නලින්
තරුෂ නයනජිත්
මම 2 සබට තුති
Isu DP
Niyamai Yashoda Sahoo......
Ikmninma Dilane....
Subata Thuthi....
Jaya Wewa.... :-) :-Pසජීවි
නියමයි....
මේක දෙන පරක්කුවට බලන එකක්.chamil
thanks bro...waited for this
ගයාන් රූකාන්ත (ජෝනා)
එල මමත් සබ් ගත්තා.
දැන්මම බලන්න නම් වෙන්නේ නැ ඔක්කොම එකතු උනහම එකවර බලනවා
කොමේන්ටුවක් දාන්න බැරි උනොත් එහෙම කමා කරන සේක්වා
අනිත් ටිකත් ඉක්මනට දෙමු ජය. :) :)Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි, නියමයි,
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තුතියි.
දිගටම දෙන්‍න.
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!!තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P ජය
“චූටී මල්ලි”
එලස් කොල්ලෝ
සබට තුති
ඔබට ජය….LEO kumara
supiri machan digatama teen wolf sub diyan
Ashan
Tnks.. Tnks..
රොයිලි
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුණාට. ජය෴෴ :P :P
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
රවිඳු නිපුන්
nyamayi ayye..thanks sub ekata!!!!
සචින්ත කල්හාර බෙනට්
ela
Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට...ඉදිරි ගමනට ජය වේවා...❤️❤️❤️
Advertisement
![Teen Wolf [S03 : E02] | පුරහඳ පායයි… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/Teen-Wolf-S03-1.jpg)

ස්තුතියි යශෝධ !
ජය වේවා!