Watch Trailer

Teen Wolf [S03 : E03] | තුන්තරා මරණය… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින්… ගියවර කොටසෙදි ඩෙරෙක් සහ ස්කොට් යනවා ඩියුකේලියන් විසින් බොයිඩ් සහ එරිකා සිරකරගෙන සිටිනවායි සිතන තැනට. නමුත් එතනට පැමිණෙන ඇලිසන්ට දැකගන්න ලැබෙනවා එරිකාගේ මළ සිරුර, ඒ වගේම බොයිඩ් සමඟින් එකට සිරගත කර සිටින්නේ එරිකා නොවන බවත් ඒ ඩෙරෙක්ගේ සොයුරිය කෝරා බවත් ස්කොට්, සහ ඩෙරෙක් දැනගන්නවා. පුරහ…

Teen Wolf
පසුගිය කොටසින්…

ගියවර කොටසෙදි ඩෙරෙක් සහ ස්කොට් යනවා ඩියුකේලියන් විසින් බොයිඩ් සහ එරිකා සිරකරගෙන සිටිනවායි සිතන තැනට. නමුත් එතනට පැමිණෙන ඇලිසන්ට දැකගන්න ලැබෙනවා එරිකාගේ මළ සිරුර, ඒ වගේම බොයිඩ් සමඟින් එකට සිරගත කර සිටින්නේ එරිකා නොවන බවත් ඒ ඩෙරෙක්ගේ සොයුරිය කෝරා බවත් ස්කොට්, සහ ඩෙරෙක් දැනගන්නවා. පුරහඳ හේතුවෙන් වියරු වැටී සිටින ඔවුන් සමඟ ස්කොට් සහ ඩෙරෙක් සටන් කරනවා. නමුත් එතනින් ඔවුන් බේරී පලා යනවා.මෙවර කොටස ආරම්භ වන්නේ එතැන් සිට..

ටීන් වුල්ෆ් තුන්වන කතාමාලාව, තුන්වන කොටස :

ඩෙරෙක්, ස්කොට් සහ අයිසැක්, බොයිඩ් සහ කෝරා සොයාගෙන වනය පුරාම සැරිසරනවා. නමුත් ඔවුනට බොයිඩ් සහ කෝරාව අල්ලගන්න හැකිවෙන්නේ නැහැ. ඒ නිසා ස්කොට් ඒ සඳහා ඇලිසන්ගේ පියාගේ සහ පතනවා. මේ අතර බීකන් හිල්ස් මහජන නාන තටාකය අසල තිබිලා ලිඩියා විසින් පිරිමි මළ සිරුරක් සොයාගන්නවා. ස්ටයිල්ස් සැක කරන්නේ ඒක බොයිඩ් සහ කෝරාගේ වැඩක් බවයි. ඇත්තටම ඒක ඔවුන් කරපු මිනී මැරුමක්ද?.. ඉතිරිය ඔයාලා බලන්න. අදහස් ඉදිරිපත් කරන්න කියන ගමන් සමුගන්නවා. ස්තූතියි… ජයම වේවා..!

Teen Wolf (2011) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

120 MB කොපිය (1.4GB) මෙතනින් බාගන්න

b4a67f8d899aa09af268107cc7c7416b45d0c69d

290 MB කොපිය (3.1GB) මෙතනින් බාගන්න

4f8c75c09fc2548c6f409fde1070d4c169cb2ff1 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,511 downloadsDownload Teen.WolfS03E03.zip38 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles

6,511 downloadsDownload Subtitles38 KB

14 comments

  1. Tharindu

    MAMA 1kaa,THANKS FOR THe SUB

  2. Hasitha

    මං මේ කතා මාලාවට ගොඩක් කැමතියි..
    සුභ පතනවා මේ කතා මාලාව ඉක්මනටම දෙන්න පුළුවන් වෙන්න කියල..
    ඒ වගේම ඔයාට සුභ පතනවා ඉක්මනට 100 වෙනි කඩයිමට යන්න ලැබෙන්න කියල..

  3. chamath

    thanx bro

  4. සජීවි

    ස්තූතියි.

  5. Dimuthu

    Thanks, thanks, thanks,
    godaak thanks......
    Supiri.....
    Anek ewat ikmanin denna lbenna pathanwa.....
    Good luck mchan...

  6. Isu DP

    Niyamai Yashoda Sahoo……
    Oya NIyameta Wade Karanawa.... Supiri...
    Ilaga Eka 1k Ikmanima Gemu…
    Subata Thuthi….
    Jaya Wewa…. :-) :-P

  7. “චූටී මල්ලි”

    එලස් කොල්ලෝ
    සබට තුති
    ඔබට ජය….

  8. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P ජය

  9. Ashan

    Jaya wewa.. Onna bawa..

  10. රොයිලි

    බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  12. තිසර නියෝ (Thisara Buddhika)

    බොහොම
    ස්තූතියි
    යශෝධ සහෝ
    සිංහල උපසිරැසියට.

  13. රවිඳු නිපුන්

    ela ela...
    thankss!!!!

  14. Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට...ඉදිරි ගමනට ජය වේවා...❤️❤️❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.