Watch Trailer

Teen Wolf [S04 : E09] | සැබෑ දායකයා… [සිංහල උපසිරැසි සමඟ]

ගියවර කොටසින්… මතක ඇති දායකයාව අල්ලගන්න උගුලක් අටවන ස්කොට් නොමැරී බේරෙන හැටි. ඔහුව ආරක්ෂා කරන ගමන් කේට් සමඟ පැමිණි කිපුණු දෙන්නත් එක්ක සටන් කළා, කීරා, ලියම්, ස්ටයිල්ස් ඒ වගේම ආර්ජන්ට් මහත්තයත්. දායකයා අල්ලන්න යොදපු උගුල හිතපු විදියටම සාර්තක කරගන්න ලැබෙන්නේ නැහැ. ඒත් ස්කොට් තේරුම්ගන්නවා. කෙනෙක් මැරු…

Teen Wolf

ගියවර කොටසින්…

මතක ඇති දායකයාව අල්ලගන්න උගුලක් අටවන ස්කොට් නොමැරී බේරෙන හැටි. ඔහුව ආරක්ෂා කරන ගමන් කේට් සමඟ පැමිණි කිපුණු දෙන්නත් එක්ක සටන් කළා, කීරා, ලියම්, ස්ටයිල්ස් ඒ වගේම ආර්ජන්ට් මහත්තයත්. දායකයා අල්ලන්න යොදපු උගුල හිතපු විදියටම සාර්තක කරගන්න ලැබෙන්නේ නැහැ. ඒත් ස්කොට් තේරුම්ගන්නවා. කෙනෙක් මැරුණු බව දකින්නේ නැතිව සහතික කරගන්න නම්, දායකයා බෑන්ෂී කෙනෙක් විය යුතු බව. ඒ අතරේ මලීයා පීටර් හමුවෙලා ඇය ගැන ඇත්ත දැනගන්න උත්සහ කරනවා. ඒ වගේම ලිඩියා තමන්ගේ විල ළඟ නිවසේදී ඇයගේ ආච්චිගෙන් ඇයට ලැබිය යුතු තවත් රහස් ලේඛනයක් සොයාගන්නවා.

අද කොටසින්…

මතක ඇති මරණ ලැයිස්තුවේ ඉඳපු පැරිෂ්ව. නියෝජ්‍යය පොලිස් පරීක්ෂකවරයා. මිනිහාට අද කතාව ආරම්භයේදීම මාරක ප්‍රහාරයක් එල්ල වෙනවා. කොටින්ම මිනිහාව පණපිටින් පුච්චනවා. ඒ තවත් පොලීසියේම හාදයෙක්. ලිඩියා ස්ටයිල්ස් එක්ක එකතු වෙලා උත්සහ කරනවා ඇගේ ආච්චි තියලා ගිය රහස් ලේඛනය දිග හරින රහස් යතුර හොයාගන්න. මේ අතරේ පාසලේ පැවැත්වෙනවා උත්සවාග්නියක්. ඒකට සහභාගී වෙනවා, මලීයා සහ ලියම්. දෙන්නම හොඳට වෙරි වෙනකන් බොනවා. ඒත් මිනිස් වෘකයින් මත් වෙන්නේ නෑනේ. ඒත් මෙයාලා මත් වෙනවා. ඒ විතරක් නෙවෙයි. එයාලව බලාගන්න ගියපු බීවේ නැති ස්කොට්, හොඳටම මත් වෙනවා. ඒ කොහොමද කියලා බලන්න එහෙනම්.. ජයම වේවා..එලස්ස්….. ඉක්මනින් ඉංග්‍රීසි උපසිරස ගෙනල්ලා දුන්නු වාසල සහෝටත් ස්තූතියි….

Teen Wolf (2011) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න

bd3c82cb3a3c74baeafa3790beccb6e6553070b5

260 MB කොපිය මෙතනින් බාගන්න

e065209896144681e74f3b257bacac5193ab3326

980 MB කොපිය මෙතනින් බාගන්න

dbc82a6e68ca21be9d89cca07d01369f9683c326 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,793 downloadsDownload Teen.Wolf_.S04E09.zip54 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles

6,793 downloadsDownload Subtitles54 KB

36 comments

  1. Ishan

    මම 1 ලොල්

    1. Ruchira

      ela..........

    2. Ruchira

      tnx bro...............

  2. Vimukthi Dilshan

    Thankz saho sub eka adath kalinma dunnata! Elakiri :D

  3. sahan

    thanx bro..

  4. Sahan

    fatta fata fata saho.. apu gmn dena eka nam godak vatinava.. thankz a lot..

  5. “චූටී මල්ලි”

    එලස් කොල්ලෝ
    සබට තුති
    ඔබට ජය….

  6. Sam

    Thnkss sahooo..sub ikmanta dunnata..

  7. udara

    thanx bro..

  8. Mahesh

    sub ekata thanx sahoooo

  9. Chamod

    Thanx a lot

  10. zahran naseer

    ස්තුතියි සහෝ පට්ට ඉක්මන් නේ

  11. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  12. Shehan

    අම්මේ එනකන් උන්නේ.. :P
    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  13. HimEshCrEeD

    ෆට්ට ඉක්මනට දීල
    එලස් බොහොම පින්
    උබ නම් මාර ස්පීඩ් පොරක්නේ

  14. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P ජය

  15. නලින්

    ස්තුතියි යශෝද !

    එලස්ස්!!

    ජය වේවා.

  16. Asela

    adane release une? ochchara ekmanata sub ekath dammada? patta. :)

  17. ලාhiru44

    thank's mcn ikmanata sub 1ka genath dunnata???

  18. Isu DP

    Niyamai Yashoda Sahoo......
    Dan Ithin Kollo Oyanan Supiri...
    Ilaga Eka 1k Ikmanima Gemu...
    Subata Thuthi....
    Jaya Wewa.... :-) :-P

  19. sajeevi

    thanks

  20. කසුන් තාරුක

    වැඩේ දිගටම කරගෙන යමු සහෝ... දිගටම ජයෙන් ජය.. :)

  21. Kushen

    Sub ekata godak thanks saho :) Season 04 patan gannakota thibba gamma dan adu wela kathawa enna enna chora wenawa appa harima upset :(

    1. යශෝධ

      ඔව් මටත් එහෙම හිතෙනවා. කතාව ගළපන විදියේ අවුලක් කියලයි මට හිතෙන්නේ නම්.

  22. chamath

    niyamayi saho.....
    thanx sub walata....
    jayawewa sub walata......

  23. Yenu

    Thank you...........

  24. රොයිලි

    බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. chamath

    10 වෙනි කොටසේ සබ් එක දෙන්නකෝ

  26. LEO kumara

    patta bn thanx

  27. nishshanka ruwan

    ස්තුතියි :)

  28. sakitha

    "This website/URL has been blocked until further notice either pursuant to Court orders or on the Directions issued by the Department of Telecommunications" saho mata down karanna be me msg eka enawa ei e danna kenek kiyanawada?

  29. kavinda

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.

  30. ajma

    meka sinhala galapen neni bn,mona magulakda puluwan ekekta dipanko sub karanna berianm.#srimaal

  31. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  32. wajira

    thanks for sub

  33. Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට...ඉදිරි ගමනට ජය වේවා...❤️❤️❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.