Watch Trailer

Firefly [E12 The Message] | පණිවිඩය [සිංහල උපසිරැසි සමඟ]

මතකයි නේද කලින් කොටසේ හොරකම් කරපු තුවක්කුව. (ලැසිටර්). එක විකුණගන්න අභ්‍යවකාශ මධ්‍යස්ථාන වෙළඳපලකට ආපු මැල්ට එහි තැපැල් කාර්යාලයේ තිබිලා මැල් සහ සෝයි නමට තිබුණු අපූරු පෙට්ටියක් හමුවෙනවා. ඒ පෙට්ටියේ තියෙන දේ නිසා මැල් සහ සෝයිට තම අතීතය වෙත නැවත සිතින් යන්න සිද්ද වෙනවා. අද කතාව පටන් ගන්නේ සාමාන්‍ය විද…

Firefly (6)

මතකයි නේද කලින් කොටසේ හොරකම් කරපු තුවක්කුව. (ලැසිටර්). එක විකුණගන්න අභ්‍යවකාශ මධ්‍යස්ථාන වෙළඳපලකට ආපු මැල්ට එහි තැපැල් කාර්යාලයේ තිබිලා මැල් සහ සෝයි නමට තිබුණු අපූරු පෙට්ටියක් හමුවෙනවා. ඒ පෙට්ටියේ තියෙන දේ නිසා මැල් සහ සෝයිට තම අතීතය වෙත නැවත සිතින් යන්න සිද්ද වෙනවා.

අද කතාව පටන් ගන්නේ සාමාන්‍ය විදිහට උනාට අවසානය මේ කතා පෙළේ පෙර නොවූ ලෙස අතිශය දුක්බර ආකාරයටයි අවසන් කරන්නේ.

වැඩි විස්තර නොකියා ඉන්නම්. එහෙනම් ඉතින් ඉක්මනින්ම දහතුන්වෙනි කොටසත් එක්ක හමුවෙමු.

 

Firefly (2002–2003) on IMDb

 

 

260 MB (3.8GB) කොපිය මෙතනින් බාගන්න

b9c43737f7d4eecf5cf1853fd965aa9902bdd711 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

887 downloadsDownload Firefly-E12-The-Message.zip31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/Thisara-Neo-e1407762628423.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

තිසර නියෝ

Subtitles

887 downloadsDownload Subtitles31 KB

14 comments

  1. චන්දිම අමරසිංහ

    onna bawa thaz ela ela thawa tikai saho... subapatum/

  2. sajeevi

    thanks

  3. නලින් පෙරේරා

    ස්තුතියි තිසරේ!

    ජය වේවා!

  4. dev

    bohoma stuti saho..... .

  5. “චූටී මල්ලි”

    එල සහෝ
    සබට තුති
    ඔබට ජය…….

  6. prabhath

    thanks thawa 1i ne.

  7. වරුණ රංගජිත් (වරූ)

    තිසරයාගේ සබ් එක
    මම බලලා ඇත මෙය
    තැන්කු

  8. pathum

    ela

  9. ඉසු ඩිපි (Isu DP)

    නියමයි තිසර සහෝ.. :-P
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  10. Chathu

    Thax machan......................

  11. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P ජය

  12. nishshanka ruwan

    ස්තුතියි :)

  13. රොයිලි

    බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!