අද The Mentalist කතා මාලාවේ 10 වන කතාංගයටයි උපසිරැසි දෙන්න සූදානම් වෙලා ඉන්නේ. අද කතාව ගලා යන්නේ විශ්ව විද්‍යාලයක් තුල සිදුවන, මහාචාර්ය වරයෙකුගේ මිනීමැරුමක් පිලිබඳව. මිනීමැරුම සිදුකරලා තියෙන්නේ වස වර්ගයක් උපයෝගී කරගෙන. මිනීමැරුම සිදුවන ආකාරය කතාව මුලදීම පෙන්නුම් කරනවා. ඉන් පසුව සරසවියේ සිටින සොෆී…

අද The Mentalist කතා මාලාවේ 10 වන කතාංගයටයි උපසිරැසි දෙන්න සූදානම් වෙලා ඉන්නේ. අද කතාව ගලා යන්නේ විශ්ව විද්‍යාලයක් තුල සිදුවන, මහාචාර්ය වරයෙකුගේ මිනීමැරුමක් පිලිබඳව. මිනීමැරුම සිදුකරලා තියෙන්නේ වස වර්ගයක් උපයෝගී කරගෙන. මිනීමැරුම සිදුවන ආකාරය කතාව මුලදීම පෙන්නුම් කරනවා. ඉන් පසුව සරසවියේ සිටින සොෆී මිලර් නම් මහාචාර්ය වරිය තමයි ඒ මිනීමැරුමට හසුවෙන්නේ. එහෙත් ඇය නිර්දෝශි නිසාවෙන් ඇය ජේන්ගෙන් උදව්වක් ඉල්ලනවා. ජේන් කොහොමහරි ලිස්බන් කැටුව ඇය සිටින තැනට ගිහිල්ලා, උදව් කරන්නයි සූදානම් වෙලා ඉන්නේ. ඒක නිසාම CBI විසින් මේ විමර්ශණය බාරගන්නවා. ඒත් මේකට CBI එකේ ලොක්කා වෙන වර්ජිල් මිනෙලිට ලිස්බන් එක්ක තරහා ගිහිල්ලා තියෙන්නේ. මොකක් වුනත් ලිස්බන් දන්නේ නෑ, ජේන්ට මේ ගෑණු කෙනාට උදව් කරන්න තියෙන තදබල අවශ්‍යතාව මොකක්ද කියලා. මොකක් වුනත් ලිස්බන්ට මිනෙලිගෙන් බැනුම් අහන්න වුනේ ජේන් නිසානේ. ඒක නිසාම ජේන්ට ඒ ගෑණුකෙනා සහ තමුන් ගැන අතීත විස්තරය ලිස්බන් වෙත හෙලිකරන්න සිදුවෙනවා.
මිනීමැරුම පිලිබඳ විමර්ශණයේදී, ජේන්ගෙන් උදව් ඉල්ලපු මහාචාර්යවරිය බේරෙනවා. ඒකට හේතුව සරසවිය තුල සිදුවන සත්ව පරීක්ශණ නිසාවෙන් සතුන්ට සිදුකරන හිසාංවන් ගැන සත්ත්ව අවිහිංසාවාදී සංවිධානයකින්, මිනීමැරීම පිලිබඳව වගකීම බාරගැනීම. මේ සරසවිය තුල, මිනිසුන්ගේ මොලයේ දුශ්ඨ බව සහ කාරුණික බව ඇතිකරන කොටසක් තිබෙන බව හොයාගන්නවා. ඒ අනුව පරීක්ශණ සිදුකරලා මිනිසුක්ගේ හිතේ ඇති නපුරු ගතිය නැතිකරන්න තමයි, මහාචාර්ය ස්ටට්සර් නම් විද්‍යාඥයා ප්‍රමුඛ පර්යේශණ කණ්ඩායම කටයුතු කරන්නේ. ඒත් තවදුරටත් විමර්ශණය කිරීමේදී සත්ව අවිහිංසා සංවිධානයත් නිර්දෝශී බව හෙලිවෙනවා. මේක හේතුවෙන් ලිස්බන් ප්‍රමුඛ කණ්ඩායමට තියෙන හෝඩුවාවන් සියල්ලක්ම නැතිවෙලා යනවා. ඒත් කොහොමහරි ජේන් විසින් තමුන්ගෙන් උදව් ඉල්ලපු සොෆී මිලර් ගෙන් දැනගන්නවා, ඒ පර්යේශණය අසාර්ථක පර්යේශණයක් බව. විමර්ශණය අතරතුර පොඩි පොඩි ආතල් වැඩත් සිදුවෙනවා. කොහොමහරි ජේන් විසින් පොඩි ජවුසමක් නටලා, මිනීමරුවාව අල්ලනවා.
මනුශ්‍යයෙක් දුශ්ඨ වෙනවාද හොඳ වෙනවාද කියලා තීරණය වෙන්නේ සමාජමය ස්වභාවය අනුව. එහෙම තමයි සොබාදහමෙන් මනුශ්‍යයාට මොලයක් තිබුණත් නැතත් හොඳ හෝ නරක බවට පත් කරන්නේ. විද්‍යාව කොච්චර දියුණු වුනත්, විද්‍යාඥයොන්ට කොතරම් විද්‍යා දැනුම තිබුණත්, සොබාදහමින් මිනිසාට උරුම දේවල් වෙනස් කරන්න යනවා කියන්නේ. ජීව පරිසරයේ සීමාවන් ඉක්මවලා විනාශය ලඟාකර ගැනීමක්. කොහොමවුනත් මගේ මතය නම් මනුශ්‍යයා තමයි සොබාදහමට වැරදුණු එකම නිර්මාණය. ඒත් අපි වැරදි කරන්නේ නැතිව ජීවත් වෙමු.
සියළුම දෙනාට ආයු -බෝ -වේවා !!! __/|\__
125 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න
60d58166f15ee87d27e30eaca40613cde5dfed40250 MB (5.4GB) කොපිය මෙතනින් බාගන්න
6fbffb1d2cd3420ade4dc958b60f98b8c608693d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,512 downloadsDownload The.Mentalist.S01E10.zip153 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
20 comments
චන්දිම අමරසිංහ
චතුර බුද්ධික
ස්තුති සහෝ.. එනකම් හිටියේ..
yasiru
niyamai saho...ikmanatama ona ithiri tikath.thanks.....
වරුණ රංගජිත් (වරූ)
තෑන්ක්ස්
ජයම වේවා...sajeevi
thanks
prabhath
thanks
Sach
Thanks !
“චූටී මල්ලි”
එල සහෝ
සබට තුති
ඔබට ජය…….තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Ravindu
elama thamay..anik tikat ikmanta ona..
ඉසු ඩිපි (Isu DP)
නියමයි ප්‍රණිත් සහෝ.. :-P
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-D
බුදු සරණයි.. !!!චානක මධුරංග
එළ එළ. දිගටම දාමු.
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
..::දුලාජ් නලින්ක::..
බොහෝම ස්තුතියි.. සහෝ ජය වේවා...!!
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P :P ජය
shashika
Superbbbb.. patta...
LAKSHAN
උපසිරැසියට තුති……
LakshanD
එල බං. ස්තූතියි
nilanka_baiscop
thanks
Mano
Godak sthuthi..Jaya wewa!
Advertisement

නියමයි ඔන්න බැවා .. තුති සුභපැතුමි