Watch Trailer

Love Rain [EP 16] | විවාහය නවතියිද…? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 16 වෙනි කොටසත් අරන් ආවා. කලින් කොටස අවසානයෙදි ඉන්හා යුන්හේට කියනවා මේ විවාහය කරන්න බැහැ කියලා. එවගේම හානා ජූන් කර කියාගන්න දෙයක් නැතිවයි ඉන්නෙ… එහෙනම් යුන්හෙ සහ ඉන්හා ඇත්තටම විවාහය නවත්තයිද, එහෙම විවාහය නවත්තන්නෙ හානා සහ ජූන් වෙනුවෙන් කියලා එයාලා දෙන්නා තේරුම් ගනීද? එයාලා ආයෙත් එකතු වෙය…

Love Rain
ඔන්න එහෙනම් 16 වෙනි කොටසත් අරන් ආවා. කලින් කොටස අවසානයෙදි ඉන්හා යුන්හේට කියනවා මේ විවාහය කරන්න බැහැ කියලා. එවගේම හානා ජූන් කර කියාගන්න දෙයක් නැතිවයි ඉන්නෙ…

එහෙනම් යුන්හෙ සහ ඉන්හා ඇත්තටම විවාහය නවත්තයිද, එහෙම විවාහය නවත්තන්නෙ හානා සහ ජූන් වෙනුවෙන් කියලා එයාලා දෙන්නා තේරුම් ගනීද? එයාලා ආයෙත් එකතු වෙයිද? ඉන්හා සහ යුන්හේට මොකක් වෙයිද කියලා ඔයාලා මේ කොටස බලලම දැන ගන්න.

එහෙනම් ඊලඟ කොටස හෙට අරන් එන්නම්… ජය වේවා…

Love Rain (2012– ) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

200 MB කොපිය (3.92GB) මෙතනින් බාගන්න

678bba2ce324b8dda7555dd78259a6c4d9b4a741

200 MB කොපිය (4.01GB) මෙතනින් බාගන්න

7B839137AB35C63A4E083568C69F51D41E168FE2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,770 downloadsDownload Love.Rain_.E16.zip37 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/තරිඳු-පෙරේරා-3.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                        Next Episode >>

Subtitles

2,770 downloadsDownload Subtitles37 KB

35 comments

  1. චන්දිම අමරසිංහ

    නියමයි නියමයි... දිගටම කරගෙන යමු තව ටිකයිනේ .... සුභපැතුමි .
    ජය වේවා..!

  2. වරුණ රංගජිත් (වරූ)

    හම්මේ ඇති
    මෙන් ගෙනල්ලා
    නියමයි ආ
    දෙනකම් බලාගෙන හිටියේ
    ජයම වේවා
    ඉතුරු ටිකත් ඉක්මනටම ඕනි හොඳේ

  3. Ravindu

    Ela.anikwat ikmanta demu

  4. Sandun Wijewardhana

    Good job.thanxz :D

  5. Sandun Wijewardhana

    good job.thanzxz

  6. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  7. DKrooz

    හම්මේ ඇති යන්තම්...............
    මේක දෙනකන් කොච්චර කල් බලන් උන්නද :D

  8. Lahiru Rasadun

    mokada mcn sub danna parakku une thakzzzzzzzzzzzzzz thanzzzzzzzzzzz ane ekkmata danna sup mcn
    rqwest meeeeeeee

  9. හේමාල්

    මචං කොටස් 16ම උපසිරැසි ටික එක පාර ගන්න පුලුවන් විදිහක් නැතිද?

  10. Kulanjana Maduranga

    ammo.....menna dela.hugakalekin ne...onna suba gatta ehenm.thanks THARIDU saho.ithiritikath ikmanata denno.....jaya wewa.......

  11. chandana

    ඈති යන්තම්ති අපිව මතක් උනා...
    ඉතිරි sub ටික පරක්කුකරන්න බෑ....

  12. pushpe

    exam hoadata kala neda bro.ela ela dan ithin digatama demu ikmanata jaya wewa

  13. ඉසු ඩිපි (Isu DP)

    නියමයි තරිදුසහෝ.. :-P
    A/L ඉවර නිසා පට පට ගලා දෙමු.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  14. මල් සිරි

    niyamai thanx machao jaya wewa!!

  15. sajeevi

    thanks

  16. හර්ෂ ලහිරු

    අප්පටසිරි මේ දීලා තියෙන්නෙ :P
    මං ඒත් බැලුවා අමතක වෙලාවත්ද කියලා :P
    එලකිරි තරිදුවා අනිත් ටිකත් දඩෝරියන්ගාලා දෙමු :P ජය

  17. nuwan

    thank you for the subtitles...........!

  18. kavinda

    බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .

  19. MALINDA

    thanx sub walata machan originals eka sub karana kenata kiyahanko ithhuru kotas 3ne sub danna kiyala

  20. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  21. රොයිලි

    බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. නුවන්ත දුලාන්

    නියමයි සහෝ

  23. praneeth

    thanks saho... anith awath ikmaninma danna...

  24. supun weerasekara

    පට ගල ඊලග කොටසත් දෙමු ජය වේවා!!!!!

  25. lucky

    thanx saho.. ithiru tikath ikmanin denna ikmaninma denna.

  26. Pradeep

    Thanks saho sabata,
    Anith kotasath ikmanata gemu.

  27. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය.........

  28. tecla

    thanks malli.. ithuru subtitle tikath ikmanin denna plz.

  29. nilanka dileepani

    thanks. anith eewath ikmanatama dennako malli. exam ehemath iwarane

  30. nishshanka ruwan

    ස්තූතියි :)

  31. darshana

    a saho ikmanata apita ithuru shab tikath diyanko.

  32. Poornika

    Lassana kathawak
    denata balapu lassanama Korean Drama eka
    Ethuru kotas walath subtitles denna hode
    jaya wewa Tharidu ta.. :) :) :)

  33. Wasa

    Thanks brother for subtitles

  34. Imalka1991

    Thanks brother for subtitles

  35. blackLion007

    ┊┊┊┊
    ┊┊┊✧
    ┊┊✦
    ┊✧
    ✦ .
    .
    · Thanks For The Subtitle !!!!!!!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.