Watch Trailer

24 [S03: E01] | තුන්වැන්නේ පලමු ක්‍රියාන්විතය… [සිංහල උපසිරැසි සමඟ]

ඕං මාත් සම්බන්ද උනා 24 ක්‍රියාන්විතයට. මේ මගේ 10 වන උපසිරසි ගැන්වීම. මම අද ගේන්නේ සීසන් 3නේ පලමුවැනි පැය. ඔයාල දන්නවානේ මේ කතාවේ ජිව අවි, බෝම්බ, උණ්ඩ වලින් අඩුවක් නැත කියලා. මේ කතාවෙත් පටන් ගත්ත ගමන් ප්‍රහාර තමයි. පෙර කතාව අවසානයෙන් වසර 3කට පසු කතාවක් තමයි මේ සීසන් එකෙන් දිග හැරෙන්නේ. රේමන් සල්සාර්…

24 Season 3

ඕං මාත් සම්බන්ද උනා 24 ක්‍රියාන්විතයට. මේ මගේ 10 වන උපසිරසි ගැන්වීම. මම අද ගේන්නේ සීසන් 3නේ පලමුවැනි පැය. ඔයාල දන්නවානේ මේ කතාවේ ජිව අවි, බෝම්බ, උණ්ඩ වලින් අඩුවක් නැත කියලා. මේ කතාවෙත් පටන් ගත්ත ගමන් ප්‍රහාර තමයි.

පෙර කතාව අවසානයෙන් වසර 3කට පසු කතාවක් තමයි මේ සීසන් එකෙන් දිග හැරෙන්නේ. රේමන් සල්සාර් කියන මහා කුඩු හා මාෆියා නායකයාව නිදහස් කරගන්න ඔහුගේ ඇම්බැට්ටයෝ ගහන ගේමක් තමයි මේ. ඇමරිකාවේ කුඩු ජාවාරම්කාරයොත් ඒ ලෙවල් වලට ඉගෙනගෙන තියෙන්නේ සයන්ස්ද කොහෙද, ඇයි උන් හැම ගේමම ගහන්නේ විද්‍යාවෙන්නේ. උගත් හොරු ටිකක් නේද, (ලංකාවෙත් මෙහෙම උනානම් කොහොමද, කොස්තාපල් පුඤ්ඤසෝමලා ටික පවූ.)

වැඩි කතා මොකටද, ඔයාලා බලලා රස විදින්නකෝ. ඉක්මනින්ම තව උපසිරසක් සමග හමුවෙමු. සුභ දවසක්.. කියවූ ඔබ සැමට ස්තුතියි.

24 (2001) on IMDb

ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න

1077a488687a7e9f5858bd25946fc5c55f4c84e3

120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න

338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,948 downloadsDownload 24.S03E01.zip62 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/12/රොෂීන්-චාරුත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොෂීන් චාරුත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< 3rd Season                       All Episodes                     Next Episode >>

Subtitles by

රොෂීන් චාරුත

Subtitles

1,948 downloadsDownload Subtitles62 KB

21 comments

  1. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    එහෙනං සහෝදරයා පටාං ගත්තා ඈ.
    ජය වේවා !!!

    ඒ්ත් ලංකාවේ ආශ්චර්ය කියන්නේ
    ලංකාවේ උගත් උන් හොරු වෙලා.
    හොරු පාර්ලිමේන්තු යන එකනේ.... :-(
    මොවනවා කරන්නද?
    ඒත් සබට බොහෝම පිං
    ආයු- බෝ- වේවා !!! ___/|\___

  2. Sisira Hegoda

    Thanks.

  3. R.D

    සීසන් 3 එකත් පටන්ගත්ත එහෙනම්.ජය වේවා Baiscope

  4. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  5. sajeevi

    thanks

  6. Gagan

    Aluth season ekata suba pathum

  7. tharaka

    බොහොම ස්තුතියි බයිස්කෝප් අඩවියේ 24 කතා මාලාවට උපසිරසි දෙන හැමෝටම.

  8. “චූටී මල්ලි”

    එල මචෝ එහෙනම්
    මේකත් දිග........ටම දෙන්න
    සබට තුති
    ඔබට ජය.........

  9. අදර කතාව

    කරුණාකර යම් පමණක ඉංග්‍රීසි දැනුමක් ඇති අය විසින් මෙම උපසිරැසි ගැන්වීම් කරන්නේ නම් මැනවි. මෙම උපසිරසියේ ඇති බොහොමයක් අඩුපාඩු මින් පසුවට නිවැරදි කරගනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

  10. ඉසු ඩිපි (Isu DP)

    නියමයි සහෝ.. :-P
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  11. prasa

    වා වා වා............. කියලා වැඩක් නෑ.
    පට්ට පට පට​
    නියමායී.
    3 වෙනි කතා මාලාවත් ඉක්මනින්ම දීලා..........
    ජය වේවා

  12. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  13. Dar[K]

    උපසිරැසියෙ අඩුපාඩු ඇත. ඊළග එකේදි අඩුපාඩු හදාගන්න බලන්න

  14. චන්දිම අමරසිංහ

    niyamai sho degatama karagana ymu thaz ...&amp; subapaum...

  15. රොයිලි

    බොහොම ස්තූතියි රොෂීන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P :P ජය

  17. harsha hiranga

    meka ep 14 n natara karala thiyenne.please ithiri tika ubawath dapanko.pleaseeeeeeeeeeeee!

    1. MacLakmal

      Sirasa tv 1 magadi navaththuve me season ekada bn?

  18. රොහාන්

    බොහොම ස්තුතියි රොෂීන් සහෝ සිංහල උපසිරැසි වලට.
    ජයවේවා!!!!!!!!!

    1. Manohari Wickramasinghe

      බොහෝම ස්තූතියි

  19. nishshanka ruwan

    ස්තුතියි :)