පසුගිය සතියෙන්… ගිය සතියේ ෆුවස්තෝව අල්ලන්න එයාගේ තිප්පොලට හමුදාවෙන් පැන්නත් ඔහු පල්දොරුවකින් පැනලා ගියා. කොයි හැටි වෙතත් හමුදාවට උමඟ ඇතුලේ සිර කරලා තිබුන එළනොර්ගේ තාත්තා ඇයි පැවසු පුද්ගලයෙක්ව හමුවෙනවා. එළනොරුත් සෙබස්තියන්ගේ කථාවට පැත්ත මාරු කරනවා. ඔය අතර මැකෙන්සි හා සොන්යාගේ හමුවක් සිදුවෙනවා. එතැන…
පසුගිය සතියෙන්…
ගිය සතියේ ෆුවස්තෝව අල්ලන්න එයාගේ තිප්පොලට හමුදාවෙන් පැන්නත් ඔහු පල්දොරුවකින් පැනලා ගියා. කොයි හැටි වෙතත් හමුදාවට උමඟ ඇතුලේ සිර කරලා තිබුන එළනොර්ගේ තාත්තා ඇයි පැවසු පුද්ගලයෙක්ව හමුවෙනවා. එළනොරුත් සෙබස්තියන්ගේ කථාවට පැත්ත මාරු කරනවා. ඔය අතර මැකෙන්සි හා සොන්යාගේ හමුවක් සිදුවෙනවා. එතැනින් පස්සේ සොන්යා මාර්කෝ ගැන මෙතෙක් කලක් දැන සිටි සියල්ල බොරු බව ඇයට වැටහෙනවා. ඩේවිඩ් ටෙට්ව මාරා දැමිමට මාර්කෝත් ෆුවස්තො සමඟ සෘජුව සම්බන්ධ බවට ඇය තරයේ විශ්වාස කරනවා මැකෙන්සි දුන් විඩියෝ දත්ත නැරඹිමෙන් පස්සේ. මේ අතර සොන්යාගේ පස්සේ එළනොර් වගේම තවත් කෙනෙක් ආවා. ඒ චෝපර් නම් කූළීඝාතකයෙක්. ෆුවස්තෝ ඔහුව එවන්නේ සොන්යව මාරා දමන්නයි.
අද කොටසින්…
නම් වැඩිය කියන්න උවමනාවක් නැහැ. මොකද අද හුඟක් වෙනස් කම් සිද්ධවෙන කථාවක් කිව්වොත් නිවැරදි චෝපර්ට සොන්යාව මරන්න ලැබෙයිද? මාර්කෝට ඇයව හොයා ගන්න ලැබෙයිද? හැන්ක්, මැකෙන්සි හා චෝපර්ගේ ඉරණම අද කොහොම විසදෙයිද? මාර්කෝ හා සොන්යා අතර බිද වැටුන මිත්‍රකමට කුමක් වෙයිද? අදනම් ප්‍රශ්ණ ගොඩායි! එහෙනම් මේවා විසදගන්න ඔබ සැමට භාර කරන ගමන් මම සමුගන්නවා!
එහෙනම් අදත් අපි මෙක්සිකෝව පැත්තට ගිහිල්ලා උත්තර හොයාගමු, නේද?! ඉතින් එහෙනම් දස වන කොටසින් හමුවන තෙක් සමුගෙන යනවා. යන ගමන් පුළුවන් නම් විතරක් අදහසක් ලියාගෙන යන්න..ඔබ සැමට
ජය වේවා..!
50b2a646f9171c0fc974de11a03ed5dcd20447a4 ef1e338fcea362561d6268d27b565440a460255c e2b08f218dd78510b14fff38e772ce4ec2c8d4a5 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
513 downloadsDownload The-Bridge-S02-E09.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නලින් පෙරේරා
Subtitles
10 comments
sajeevi
ravid
තැන්කූ වෙරි මච්. mood එකේ හැටියට සමහර වෙලාවට සිංහලෙනුත් සමහර වෙලාවට ඉංග්‍රීසියෙනුත් සබ් දාල බලනව. ඔරිජිනල් සබ් එක හොයා ගන්නේ ටිකක් කට්ටක් කාලයි, දෙකම එක පැකැට් එකේ දාලා දෙනවනම් එල.
වරුණ රංගජිත් (වරූ)
නියමයි සහෝ නියමයි
සබට තෑන්ස්ක්
ජයම වේවා...!!!Nadun
thnks mcn
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය.........තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)ඉසු ඩිපි (Isu DP)
නියමයි නලීන් සහෝ.. :-P
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-D
බුදු සරණයි.. !!!චන්දිම අමරසිංහ
niyamai niyamai... asawen balana kataha malawak.... degatama karagana ymu subapatum.....
.
.
...............jayawewa...!
රොයිලි
බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P :P ජය
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Bridge [S02 : E09] | රාක්ෂයන්..! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/The-Bridge-2x1.jpg)

thanks