Watch Trailer

24 [S03: E02] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ. මම අද අරන් ආවා 24 කතා මාලාවෙ තුන් වෙනි දවසේ දෙවනි පැය. මතකයිනෙ මේ කතාව ආරම්භයේ මොකද වුනේ කියලා. මාරාන්තික වෛරසයක් නිදහස් කරන්න යන එක තමයි මේ පාර ඇති වන තර්ජනය. අද කොටසේ දි මේ වෛරසය ආසාධනය වෙලා තිබ්බ මලසිරුර ගැන විස්තර වගේම මේ වෛරසය අන්තර්ගත වෙලා තියන මාධ්‍යය මොකක්ද කියන එක CTU […]

24 Season 3

කොහොමද යාළුවනේ. මම අද අරන් ආවා 24 කතා මාලාවෙ තුන් වෙනි දවසේ දෙවනි පැය.

මතකයිනෙ මේ කතාව ආරම්භයේ මොකද වුනේ කියලා. මාරාන්තික වෛරසයක් නිදහස් කරන්න යන එක තමයි මේ පාර ඇති වන තර්ජනය.

අද කොටසේ දි මේ වෛරසය ආසාධනය වෙලා තිබ්බ මලසිරුර ගැන විස්තර වගේම මේ වෛරසය අන්තර්ගත වෙලා තියන මාධ්‍යය මොකක්ද කියන එක CTU එකට හොයාගන්න පුළුවන් වෙනවා. ඒ අතරේ කිම් එයාගෙ තාත්තට කියනවා එයයි චේස් අතරයි තියන සම්බන්දෙ ගැනත්. බලමු ඒකට බවර්ගෙ ප්‍රතිචාරය කොහොමද කියලා. ඒ වගේම විවාදයට සූදානම් වෙන ජනාධිපති තුමාටත් ගැටළුවක් ඇති වෙනවා මේ කොටසෙ අවසානයෙදි.

එහෙනම් ඊලග කොටසින් හමුවෙමු…

24 (2001) on IMDb

ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න

1077a488687a7e9f5858bd25946fc5c55f4c84e3

120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න

338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,685 downloadsDownload 24.S03E02.zip66 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

නිර්මාණි විජේසිංහ

Subtitles

1,685 downloadsDownload Subtitles66 KB

17 comments

  1. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  2. නලින්

    ස්තුතියි නිර්මාණියේ!

    ජය වේවා.!

  3. Sisira Hegoda

    Thanks.

  4. Ruwan

    thx a lot....

  5. harsha hiranga

    thanks Nirmani!

  6. sajeevi

    thanks

  7. වරුණ රංගජිත් (වරූ)

    නියමයිනේ...
    නිර්මාණි නංගිගේ තවත් නිර්මාණයක්...
    ඇත්තටම 24 ට සබ් දෙන එක නම් සුපිරිම වැඩක්....
    ඔයාට ජයම වේවා නිර්මාණි නංගී....
    ඉදිරියටම යමු

  8. tikiri

    thx ,keep it up

  9. ඉසු ඩිපි (Isu DP)

    නියමයි කාටුන් අක්කියෝ.. :-P
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  10. චන්දිම අමරසිංහ

    hm... thaz niyamina... subapatum...

  11. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  12. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය............

  13. රොයිලි

    බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි නිර්මාණී :P :P ජය

  15. රොහාන්

    බොහොම ස්තුතියි නිර්මාණි සිංහල උපසිරැසි වලට.
    ජයවේවා!!!!!!!!!

  16. darshanadammika

    kawruhari download karana vidiha kiyala danawada pl

  17. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි