Watch Trailer

The Mentalist [S01 : E14] | සලෙළු උයන… [සිංහල උපසිරසි සමඟ]

අද දිනයේ මම ඔයාලට දෙන්න සූදානම් වෙන්නේ The Mentalist කතා මාලාවේ පලමු සමයේ 14වන කතාංගය. මේ කතාවේදී මිනීමැරුම සිදුවෙලා තියෙන්නේ රිසෝට් එකක. ව්‍යසකයා වෙන්නේ ක්ලෙයාර් වොල්කොට් කියන කොකේශියානු කාන්තාවක්. මේ කොකේශියන් කියන්නේ සුදුපැහැති සමක් තියෙන අයට කියන පොදුවේ හැඳින්වීමක් කරන නමක්. කොහොම වුනත් මැය මැර…

Mentalist 3

අද දිනයේ මම ඔයාලට දෙන්න සූදානම් වෙන්නේ The Mentalist කතා මාලාවේ පලමු සමයේ 14වන කතාංගය. මේ කතාවේදී මිනීමැරුම සිදුවෙලා තියෙන්නේ රිසෝට් එකක. ව්‍යසකයා වෙන්නේ ක්ලෙයාර් වොල්කොට් කියන කොකේශියානු කාන්තාවක්. මේ කොකේශියන් කියන්නේ සුදුපැහැති සමක් තියෙන අයට කියන පොදුවේ හැඳින්වීමක් කරන නමක්. කොහොම වුනත් මැය මැරිලා තියෙන්නේ ඇයගේ නිදි ඇඳේදීම සිදුකල වෙඩි තැබීමකින්. ව්‍යසකයාගේ සැමියා වැදගත් ඉහල පැලැන්තියේ කෙනෙක් නිසා තමයි CBI එකට මේ කේස් එක බාර දෙන්නේ. කොහොම නමුත් හැමෝම ගිහිල්ලා ඇය මැරුණු ස්ථානය පිලිබඳව විමර්ශණය කරනවා. ජේනුත් ඒ අතරේ ඉන්නවා.

සාමාන්‍යයෙන් බිරිඳ මැරුණොතින් සැමියා තමයි ප්‍රධාන සැකකාරයා වෙන්නේ. ඒ වගේම තමයි සැමියා මැරුණොතින් බිරිඳ තමයි ප්‍රධාන සැකකාරයා වෙන්නේ. මේකට හේතුව ඉතින් කසාද බැඳීම’ම තමයි (ඒ මොකද කියලා අහන්න එපා). කොහොම නමුත් මේ තැනැත්තිය මැරුණු තැනදී වෙඩි තැබීම වෙන අවස්ථාවේදී, රහසිගත පෙම්වතෙක් එතැන සිටිය බව හොයාගන්නවා. ඒක නිසා රහසිගත පෙම්වතා තමයි ප්‍රධාන සැකකාරයා බවට පත්වෙන්නේ. නමුත් ජේන් විසින් කියන්නේ පෙම්වතා විසින් මේක නොකරපු බවයි. ඔහු ඒකට කාරණා දක්වනවා. ඒ සමගම ජේන් විසින් රහසිගත පෙම්වතා ඒ වෙලාවේදීම හොයාගන්නවා. මේ පෙම්වතාගේ නම තමයි පෝල් ෆ්‍රික්. මෙයාගේ රස්සාව නම් අමුතු එකක්. මෙයා ගෑණු අයව දැලේ දාගන්න එක තමයි රස්සාවකට කරන්නේ. මෙයාගේ රස්සාව හඳුන්වන්න මගේ හිතට ආපු නම තමයි “ලිංගික පෙලඹවීම් කලාකරුවෙක්” (හැකියවක් තියෙනවා නම් ට්‍රයි කරලා බලන්න වටින ජොබ් එක). ඒ වගේම තමයි මෙයා එහෙම හිටපු ගැහැණු අයගේ ලැයිස්තුවක් පවා තියෙනවා. චෝට සිදුවෙනවා මේ සියළුම දෙනාගෙන් කටඋත්තර ගන්න. ඒ වුනාට එතැනම දෙනෝදාහක් ඉන්නවා. කොහොමහරි ඔය විදියට දිගටම විමර්ශණ කරගෙන යද්දී එයාලට තවත් සැකකාරයෝ හමුවෙනවා. ඒ වුනත් ඒ සියළුම දෙනාම නිර්දෝශියි කියලා ඔප්පු වෙනවා. ඒක නිසා මිනීමරුවා අල්ලන්න පොටක් පාදගන්න විදියක් කාටවත් ලැබෙන්නේ නෑ. ඒත් හැමදාමත් වගේ ජේන් විසින් කවදාවත් නැති විදියේ සුපිරි උගුලක් අටවනවා. ඒකෙන් මිනීමරුවා අහුවෙනවා තමයි. ඒත් ඒ කවුද? ඔයාලටම පුළුවන් බලලාම දැනගන්න.

අකුරෙන් අකුර, වචන ටයිප් කරලා තේරුම්ගන්න පුළුවන් විදියට සිංහලට පෙරලා උපසිරැසි හදන්න ගන්න වෙහෙස දන්නේ කර්තෘවරුන් සහ ඔවුන්ගේ ඇඟිලි තමයි. දෑතේ අතැඟිලි රිදුම් දුන්නත් ඔයාලගෙන් වැටෙන එක ප්‍රතිචාරයකින් ඇඟිලි වලට සුවයක් දැනෙනවා වගේම, තවත් උපසිරැසියක් කකුලේ ඇඟිලි වලින් හරි ටයිප් කරලා දාන්න ආසාවක් ඇතිවෙනවා. ඒක නිසා කවුරුත් උපසිරැසි හොඳද කියලා බලන්න. බලලා හොඳයිද කියන්න.

එහෙනං හැමෝටම ආයු -බෝ -වේවා !!! __/|\__

The Mentalist (2008) on IMDb

 

 

125 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න

60d58166f15ee87d27e30eaca40613cde5dfed40

250 MB (5.4GB) කොපිය මෙතනින් බාගන්න

6fbffb1d2cd3420ade4dc958b60f98b8c608693d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,420 downloadsDownload The.Mentalist.S01E14.zip279 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles

2,420 downloadsDownload Subtitles279 KB

32 comments

  1. shabey

    thank you brother..............

  2. Nimasha Wijewardana

    thank you broo

  3. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  4. kasun

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)

  5. Akalanka

    Thnx bro..........

  6. Shine

    thanks thanks......

  7. sajeevi

    thanks

  8. Danushka

    thanx.......

  9. Sach

    Thanks !

  10. prabhath

    thanks

  11. lakmal

    tank you godaaaakkk. digatama karagena yanna upasirusi godak hodayi

  12. “චූටී මල්ලි”

    එල මචෝ එහෙනම්
    සබට තුති
    ඔබට ජය.........

  13. yasiru

    thanks...........

  14. ඉසු ඩිපි (Isu DP)

    නියමයි ප්රණිත් සහෝ.. :-P
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

    1. ඉසු ඩිපි (Isu DP)

      එකසිය ගානක් කතාව දිගටම බැලුවට දිගටම කමෙන්ට් කරන්නෙ බොහොම සුලු පිරිසයි.
      එ ගැන වැඩිය හිත් තැවුලක් ඇති කරගන්න එපා.
      කරන වැඩෙ ලස්සනට කරනවා ඔයා.

  15. Eranda

    නියමයි මචෝ.......:)

  16. චන්දිම අමරසිංහ

    ela ela niyamai thaz

  17. ..::දුලාජ් නලින්ක::..

    බොහෝම ස්තුතියි.. සහෝ ජය වේවා...!!

  18. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P :P ජය

  20. Lakmak

    thanks brother.thank u so much

  21. dita

    Pattah

  22. bhagya

    ela machn ela

  23. LAKSHAN

    උපසිරැසියට තුති……

  24. darshana

    paluwe inna api me sub nisa thama bro duka paluwa netikaraganne kat kawruth netiwa rata rassa karana apita godak watinawa me karana meheya than kolla

  25. darshana

    paluwe inna api me sub nisa thama bro duka paluwa netikaraganne kat kawruth netiwa rata rassa karana apita godak watinawa me karana meheya thank kolla

  26. Irran Perera

    Supiri bro. Patta series ekak. Thanks :) thawa thawa sub danna

  27. shady

    sub 1kata thanks

  28. LakshanD

    ස්තූතියි සහෝ ️

  29. nilanka_baiscop

    thanks

  30. Anonymous

    ♥️

  31. Mano

    Godak sthuthi..Jaya wewa!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.