ඉස්සෙල්ල කොටසෙ අවසානයටවෙන්නෙ ඉන්ග්‍රිඩ් ගෙන්නපු ඇඩම්ගෙ ආත්මෙයි එලිස්ගෙ ආත්මෙයි කොහොමහරි අයිමත් එයාල අයිති ලෝකෙට යවනව…වෙන්ඩි මර්ල තැචර්ට මායාකර්මයක් කරනව ඇයගෙ මතකය නැතිවෙන්න කියල…ඒක නිසා ජොවාන නඩුවෙන් නිදහස් වෙනව.. කිලියන්ට විදුලි සැර වැදිච්ච එකත් කොහොම හරි හොදවෙනව..ඔන්න ඔහොම තමයි ඉස්සෙල්ල කොටස ඉවර…

ඉස්සෙල්ල කොටසෙ අවසානයටවෙන්නෙ ඉන්ග්‍රිඩ් ගෙන්නපු ඇඩම්ගෙ ආත්මෙයි එලිස්ගෙ ආත්මෙයි කොහොමහරි අයිමත් එයාල අයිති ලෝකෙට යවනව…වෙන්ඩි මර්ල තැචර්ට මායාකර්මයක් කරනව ඇයගෙ මතකය නැතිවෙන්න කියල…ඒක නිසා ජොවාන නඩුවෙන් නිදහස් වෙනව.. කිලියන්ට විදුලි සැර වැදිච්ච එකත් කොහොම හරි හොදවෙනව..ඔන්න ඔහොම තමයි ඉස්සෙල්ල කොටස ඉවරවුනේ….
☺☺
මේ කොටස ගැන කියනවනම් ඩෑෂ් මර්ල තැචර්ගෙ උගුරෙ තිබිල ගන්නව අමුතු දෙයක්(රමස් මොර්ටියම්)…ෆ්රේය රෝහලට ගියාම ඒක දෙකල අහනව ඒ මොකක්ද කියල. ඩෑෂ් කියනව මර්ලගෙ උගුරෙ තිබිල ගත්ත කියල..ඊට පස්සෙ ෆ්රේයා ඒක හොරෙන් ගෙදර අරන් ගිහින් වෙන්ඩිගෙන් අහනව ඒ මොකක්ද කියල… ඒත් එක්කම වෙන්ඩි එක විසික් කරල ෆ්රේයට කියනව ඒක අල්ලන කට්ටිය මැරෙනව කියල..ඊට පස්සෙ ඒකට වෙන්ඩි බෙහෙතක් දෙනව බොන්න කියල..දැන් ෆෙරේයට ඒක ඩෑෂ්ටයි ඒ සම්බන්ධව වැඩකරපු අයටයි පොවන්න වෙනව….ෆ්රේය ඒක කොහොම කරාවිද,,,,ඒ අස්සෙ ඩෑෂ්ගෙ ගෙදර(මන්දිරේ)තිබිල ඩෑෂ්ගෙ අම්මට හම්බවෙනව ඉන්ග්‍රිඩ්ගෙ වෙන ආත්මෙක ෆොටෝ එකක්(ඩෑෂ්ගෙ අම්ම දන්නෙ නෑ ඒ ඉන්ග්‍රිඩ්මද කියල)..
ඊට පස්සෙ ඒක ඉන්ග්‍රිඩ්ට ගෙනත් දෙනව… ඒ ෆොටෝ එකේ ඉන්ග්‍රිඩ් එක්ක තව පොඩි එක්කෙනෙක් ඉන්නව… ඉන්ග්‍රිඩ් ඒක බලාගන්න මතකය ආපස්සට කරන මායාකර්මයක් කරල ඒ ආත්මෙ වෙච්ච ඔක්කොම දේවල් බලාගන්නව…ඇත්තටම ඉන්ග්‍රිඩ් එක්ක හිටපු පොඩි ලමය කව්ද?ඉන්ග්‍රිඩ් මොනව දකීවිද…මේ ඔක්කොම අද කොටසින් බලාගන්න පුලුවන්…
ඔයාලගෙ චෝදනා, යෝජනා, අදහස් ඔක්කොම මුහුණුපොතෙන් මට එවන්න කියල ඉල්ලනව..
එහෙනම් බලන්න කියල ආරාධනා කරනව~!!!
ඊලඟ උපසිරසෙන් හමුවෙමු..
170 MB (1.74 GB) කොපිය මෙතනින් බාගන්න
3B472A37D02BBEF4027931819FCC9D15B8A47BEE270 MB (2.67 GB) කොපිය මෙතනින් බාගන්න
839E6DF6563C21DA2AE6B4C535CDFF770137E19D ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,195 downloadsDownload Witches-of-East-End-S01-E06.zip81 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/ThisalN.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසල් නදීශන (සොනික්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තිසල් නදීශන
Subtitles
20 comments
Harsha
නලින්
ස්තුතියි තිසල් සහෝ!
ජය වේවා.!
me
Thanks
Sisira Hegoda
Thanks.
shehan
niyamai saho ....digatama karamu..........
prabhath
ela thanks
sajeevi
thanks
Ishara
wow eka patta kathawak
thanks sahooo...වරුණ රංගජිත් (වරූ)
niyamai thisal saho
Pramuk
thanxxx saho
ඉසු ඩිපි (Isu DP)
නියමයි තිසල් සහෝ.. :-P
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-D
බුදු සරණයි.. !!!dilshan
ela saho thanks
LAKSHAN
සබට තුති .ඊළග එකත් ඉක්මනින් ගෙමු
චන්දිම අමරසිංහ
niyamai saho supery katawa thaz
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය............රොයිලි
බොහොම ස්තූතියි තිසල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P :P ජය
nishshanka ruwan
ස්තුතියි :)
Upendra Senadeera
bro season 2 ekath ikmanta danna puluwanda ????????????
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thank you thisal saho. denakam hitiye.