Watch Trailer

The Mentalist [S01 : E18] | නරලොව හොල්මන්… [සිංහල උපසිරසි සමඟ]

The Mentalist කතාවේ කවදාවත් නොදැකපු විදියේ මිනීමැරුම් කරන ක්‍රමයක් දැක්වෙන කතාවකට උපසිරැසි අරගෙන තමයි, මම අද බයිසිකෝප් වලට ගොඩවදින්නේ. පලවෙනි සමයේ 18 වෙනි කතාවට අරුත් සපයන්නයි මේ සූදානම් වෙන්නේ. ඇත්තටම කිව්වොත් අද කතාව නම් අමුතුම එකක්. ඒ කියන්නේ මිනීමැරුම් කරපු ක්‍රමය හා ඒවායින් මිනීමරුවා බේරෙන්න භ…

Mentalist 2
The Mentalist කතාවේ කවදාවත් නොදැකපු විදියේ මිනීමැරුම් කරන ක්‍රමයක් දැක්වෙන කතාවකට උපසිරැසි අරගෙන තමයි, මම අද බයිසිකෝප් වලට ගොඩවදින්නේ. පලවෙනි සමයේ 18 වෙනි කතාවට අරුත් සපයන්නයි මේ සූදානම් වෙන්නේ. ඇත්තටම කිව්වොත් අද කතාව නම් අමුතුම එකක්. ඒ කියන්නේ මිනීමැරුම් කරපු ක්‍රමය හා ඒවායින් මිනීමරුවා බේරෙන්න භාවිතා කරන ප්‍රයෝගය අමුතුම විදියේ විශයක්. මෙම කතාව ආරම්භයේම මනුස්සයෙක් පාර දිගේ බෑග් එකක මොනවාදෝ ඇදගෙන එනවා. ඒක ඍජුවම ඇදගෙන එන්නේ CBI මූලස්ථානය ඇතුලට. ඉතිං ඒ වෙලාවේ ලිස්බන්, චෝ සහ ජේන් උදේ වැඩට වාර්ථා කරන්න සූදානම් වෙලා ඉන්නේ. එයාලා පෝලිමට වෙලා ඉන්නවා ඇතුලට යන්න කියලා. හැමෝම එහෙම ඉන්න අතරේ තමයි මනුස්සයෙක් ඒක ඇතුලට ගේන්නේ. ඒ මනුස්සයාගේ නම තමයි කාල් රෙස්නෙක්. රෙස්නෙක් කියන විදියට එයා පොලිසියට ගෙනල්ලා තියෙන්නෙ තෑග්ගක්. එතකොට තමයි ජේන් එතැනදී රෙස්නෙක් ගැන පරීක්ශා කරන්නේ. රෙස්නෙක් කියන විදියට නම් එයා ගෙනල්ලා තියෙන්නේ අර්තාපල් බෑගයක්. නමුත් ඒක තුල තියෙන්නේ මෘතශරීරයක්. ඒත් මෘත ශරීරයකට අර්තාපල් කියන මනුස්සයෙක්? පුදුමයක් තමයි. ඒත් ඒක තමයි මිනීමරුවා විසින් අපරාධය කරලා අවසානයේ යොදන ප්‍රයෝගය. කොටින්ම කිව්වොතින් ඒක රෙස්නෙක්ට දැනෙන්නේවත් නෑ.

මේ විදියට පොඩි පොඩි සිදුවීම් අතරතුර, පර්යේශණ සිදුකරද්දී, රෙස්නෙක් නිර්දෝශි බව හෙලිවෙනවා. තවත් සැකකාරයෙක් හසුවුනත්, එයාටත් මතකය නැතිතිවීම් වගේ දේවල් වෙලා තමයි තියෙන්නේ. ඒක නිසාවෙන් නිවැරදි මිනීමරුවා අල්ලගන්න බැරිවෙනවා. ඒ වගේම තමයි රිස්ග්බිට ලොකු අලකලංචියකුත් මේ කතාවේදී වෙනවා. ඒ වගේම අන්තිමේදී ජේන්ට සහ ලිස්බන්ට, ලොකු කරදරයකට මුහුණ දෙන්නත් වෙනවා. ඒකෙන් ජේන් නොමැරී බේරෙන්නේ 99.9න්. කොහොමහරි මිනීමරුවා අල්ලනවා. ඒකට යොදපු උපායෙන් තමයි ජේන් යන්තම් පණ බේරා ගන්නේ. අපි බලමු කවුද මිනීමරුවා කියලා. ඒ වගේම තමයි එයා විසින් යොදපු අමුතු උපාය මොකක්ද? ඒවා කතාව බැළුවොතින් දැනගන්න ලැබේවි.

හැමෝම කතාව බලන්න. හොඳක් නරකක් තියෙනවා නම් කියන්න. පොඩි ආට් පාරක් අන්තිමට දැම්මා. ඒත් ඉතින් අත්හදා බලන්න තමයි ඒ වැඩේ කලේ. ඒකත් හොඳයි නම් කියන්න. සමහරවිට වැඩ කරන්නේ නැතිවෙන්න පුළුවන්. ඒකේ අප්සෙට් එකක් තිබුණොතින් ඒවා මොනාද කියලා යටින්ම කමෙන්ට් පාරක් දමන්න. හොඳ වගේම තමයි, අඩුපාඩු අහන්නත් මම කැමතියි. මොකද කිව්වොත් ඒවායින් තමයි මම පස්සේ හොඳ අහන්නේ.

එහෙනං හැමෝටම ආයු – බෝ -වේවා !!! __/|\__

The Mentalist (2008) on IMDb

 

 

125 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න

60d58166f15ee87d27e30eaca40613cde5dfed40

250 MB (5.4GB) කොපිය මෙතනින් බාගන්න

6fbffb1d2cd3420ade4dc958b60f98b8c608693d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,379 downloadsDownload The.Mentalist.S01E18.zip210 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles

2,379 downloadsDownload Subtitles210 KB

25 comments

  1. චන්දිම අමරසිංහ

    niyamai onna bawa... thaz

  2. hm hm

    sub aketa tnx..ai ""වැහි බිංදු"" mechare slow ake watena..........ake pare වැහි බිංදු 3,4 watemuko...

  3. yasiru

    niyamai.thanks machan.

  4. kalindu

    thanks bro ilaga ekath ikmanin demu

  5. චතුර බුද්ධික

    අනේ අපේ අසරණ KM Player එකේ ඕවා පෙන්නේ නැහැ... :(
    ස්තුති සහෝ...

  6. ඉසුරු ප්‍රසන්න

    එල කොල්ලෝ...පට්ටම වැඩක්... වෙන කොහෙන්වත් හොයාගන්න නැ....උඹ තමයි one and only man...man of the match....නියමයි බං...දිගටම දාපන් කොල්ලෝ....උඹට ජය

  7. Kulanjana Maduranga

    niayamai saho…thanxs..sub ekata..digatama sub demu.

  8. Sach

    Thanks !

  9. as

    thanx

  10. prabhath

    thanks

  11. තිලංක

    එල එල මචෝ.......අනිකත් ඉක්මනටම දෙන්න ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා..... ජය වේවා!!!!!

  12. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  13. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. sajeevi

    thanks

  15. “චූටී මල්ලි”

    අද කතාවට දාමු නම තියෙන
    සින්හ්ල කොමඩි මූවි එකක් තියෙයි නේ /
    එල එල
    සබට තුති
    ඔබට ජය...........

  16. චතුර බුද්ධික

    ඉතුරුවා දෙන්නකෝ...

  17. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P :P ජය

  18. ..::දුලාජ් නලින්ක::..

    බොහෝම ස්තූතියි සහෝ…

  19. ඉසු ඩිපි (Isu DP)

    නියමයි සහෝ.. :-P
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  20. නලින්

    ස්තුතියි ප්‍රණිත් සහෝ දිගටම ඕනේ..

    ජය වේවා!

  21. LAKSHAN

    උපසිරැසියට තුති……

  22. janaka89

    Thnx bro

  23. nilanka_baiscop

    thanks

  24. Manoj Lakshan

    Godak sthuthi.. Jaya wewa!

  25. Mano

    Godak sthuthi.. Jaya wewa!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.