Watch Trailer

Supernatural [S06 : E12] | මකරු ඇවිත්… [සිංහල උපසිරැසි සමඟ]

හොදයි, මොකද කියන්නේ, සෑම්ට වුන දේ දැනගන්න ඕනෙද? මාරයා පහුගිය කොටසේදී කරන්න ගිය දේ සාර්ථකයිද? ඒක කතාව බලලම දැනගමු. ඒ වගේම මාරයා පහුගිය කොටසේදී ආත්ම ගැන වැදගත් යමක් සිදුවෙන බවත් ඒ ගැන හොයන්න කියලත් ඩීන්ට කිව්වා මතකනේ. හොදයි ඒක මතක තියාගන්න. මොකද ඉස්සරහට මේ වෙන දේවල් හැම එකක්ම වැදගත් වෙනවා. නගරෙක දිගට…

Supernatural-S6-2
හොදයි, මොකද කියන්නේ, සෑම්ට වුන දේ දැනගන්න ඕනෙද? මාරයා පහුගිය කොටසේදී කරන්න ගිය දේ සාර්ථකයිද? ඒක කතාව බලලම දැනගමු.

ඒ වගේම මාරයා පහුගිය කොටසේදී ආත්ම ගැන වැදගත් යමක් සිදුවෙන බවත් ඒ ගැන හොයන්න කියලත් ඩීන්ට කිව්වා මතකනේ. හොදයි ඒක මතක තියාගන්න. මොකද ඉස්සරහට මේ වෙන දේවල් හැම එකක්ම වැදගත් වෙනවා.

නගරෙක දිගට හරහට ගෑනු ළමයි අතුරුදහන් වෙන්න ගන්නවා. හොයල බලත්දී දැනගන්නේ “මකරු ඇවිත්” බවයි. මේ අතරේ ඩීන් මකරා මරණ වීර නයිට්වරයා වෙන්නයි හදන්නේ. (කිං ආතර් වගේ 😛 ) ඩීන් වීර නයිට්වරයෙක්ද කියලා කතාව බලලම දැනගමු. 😛

දැනුමට :
අද කතාවේ කියන බෲන්ස්වික් (Bruncvik)අසිපත, බෲන්ස්වික් නම් විරුවෙක් ගැන කියවෙන, වර්ත්මාන චෙක් ජනරජයෙන් නැත්නම් පැරණි බොහීමියාවෙන් එන ප්‍රවාදයක තමයි තියෙන්නේ. කියවලා බලන්න මෙතනින්.

– – –

අද කතාවේ නම “Like a Virgin” 1984 Madonnaගේ ගීතයක්
අධ්‍යක්ෂණය : ෆිලිප් ස්ග්‍රීසියා (Philip Sgriccia)
ලිව්වේ : ඇඩම් ග්ලාස් (Adam Glass)
විකාශනය වුනේ : 2011 පෙබරවාරි 2
මීලග කොටසෙන්:
6×13 – Unforgiven
Promo, Sneak peek

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

150 MB (3.2 GB) කොපිය මෙතනින් බාගන්න 789c4e376b88e1bf5cfda2074d41e171a7cf8756 250 MB (5.5 GB) කොපිය මෙතනින් බාගන්න c0aebef3a32c2a1a92d4bd9c588f46d708ce467a 350 MB (7.9 GB) කොපිය මෙතනින් බාගන්න c31342595fe521365b31a3d792ce7e932dcf204c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,168 downloadsDownload Supernatural.S06E12.zip111 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

MDG

Subtitles

4,168 downloadsDownload Subtitles111 KB

29 comments

  1. චන්දිම අමරසිංහ

    niyamai saho onan gatta subapatum thaz...

  2. SAJEEVI

    thanks

  3. rasandun

    tanxx machan...enakal balan hitiye..thank you.

  4. Dilip

    niyamaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii

  5. malith

    thanxx

  6. Jamson

    Thanks MDG.. Keep up good work

  7. මල් සිරි

    niyamai machoo thanxx :3
    idiriyata yan jaya wewa !! :3

  8. bhanusha

    sub ekata tnx bro
    digatama sub demu
    jaya wewa

  9. Tenisha christine

    thanks bro! great job!

  10. Kulanjana Maduranga

    niayamai saho…thanxs..sub ekata..digatama sub demu.

  11. KH7

    Thanx Bro..

  12. D.chamara

    patta mchan thanks.... :D

  13. prabhath

    thanks saho denakan hitiye balanna

  14. chawwa

    thank u sooo much machan uba subs danakan mama niyapotu kaka inne pllssss puluwannam ikmanata subs dapan season 9ma dagena inne sub enakan

  15. කල්හාර ප්‍රසාද්

    holly crap කිව්වලු, අද කතාවෙන් තමා
    මේ සීසන් එකේ ඉස්ටෝරිය පටන්ගත්තෙ,
    අනිත් ඔක්කොමටම සබ් දෙනකම් බලන්නෙ නෑ ආයෙනම්.
    තැන්කූ MDG

  16. Nishshanka Ruwan

    ස්තුතියි :)

  17. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Pradeep Iresh

    Ela honde..ikmanatama Anikath Oooni''

  19. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය...........

  20. C T K

    ela bro

  21. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි MDG සහො :P :P ජය

  22. ඉසු ඩිපි (Isu DP)

    නියමයි සහෝ.. :-P
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  23. Rashmika

    THANKS LOT MDG SAHO

  24. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ :)

  25. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    :)
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  26. lakshan

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට

  27. Sanath Perera

    උපසිරසට බොහොම ස්තූතියි සහෝ…

  28. ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ

  29. Rumesh Asanka

    thank you