කලින් කොටස බලන්න ඇතිනේ හැමෝම දැක්කා ජැක් මයිකල්ට යන්න දෙනවා සහ ෂෙරී පාමර් ලොකු කරදරයක වැටිලත් ඉන්නේ මිෂෙල් ඇතුළු පිරිස සමත් වෙනවා වෛරසය හොයාගන්න නමුත් එතනින් තමා කලින් පැය අහවර වෙන්නේ මෙහමයි මේ පැයේදී වෙන්නේ. ගේල් හදන්නේ වෛරසය අමුනලා තියන කාල ගණනය නිෂ්ක්‍රිය කරන්න. නමුත් මිෂෙල් සමත් වෙනවා ඇල්වර්ස්…
කලින් කොටස බලන්න ඇතිනේ හැමෝම දැක්කා ජැක් මයිකල්ට යන්න දෙනවා සහ ෂෙරී පාමර් ලොකු කරදරයක වැටිලත් ඉන්නේ මිෂෙල් ඇතුළු පිරිස සමත් වෙනවා වෛරසය හොයාගන්න නමුත් එතනින් තමා කලින් පැය අහවර වෙන්නේ
මෙහමයි මේ පැයේදී වෙන්නේ.
ගේල් හදන්නේ වෛරසය අමුනලා තියන කාල ගණනය නිෂ්ක්‍රිය කරන්න. නමුත් මිෂෙල් සමත් වෙනවා ඇල්වර්ස් ගෙන් දැනගන්න හෝටලය තුල එවැනි කාල ගණන යන්ත්‍ර 11 ක් තියන බවට වෛරසය සමග. නමුත් ඔහුත් දන්නේ නැ ඒ ස්ථාන 11 ගැන. ඒ ගැන දන්නේ ස්ටෙපන් විතරයි. අද නම් ඩේවිඩ් හට ඔහුගේ ඉල්ලීම් වලට ඇහුන්කන් දෙන්න වෙයි වගේ. අද නම් ෂෙරී බොහෝ දුරට හිරේ යයි වගේ ඇලන්ගේ මරණයට. ඔය ඇතිනේ එහෙනම් හැමෝටම ජය!!! අපි ගියා 🙂 🙂
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න
1077a488687a7e9f5858bd25946fc5c55f4c84e3120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න
338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,424 downloadsDownload 24.S03E17.zip70 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
17 comments
R.D
Nishan
Ela ela
sajeevi
thanks
චන්දිම අමරසිංහ
niyamai thaz..
sasika
Thanks Dear
Kulanjana Maduranga
Thanks ANJANA Saho..sub ekata..digatama sub demu.jaya wewa……
shanaka
thanks bro..ela...
degatama karagena yamu......harsha hiranga
Thanks Anjana!Digatama Sub denna.Gud luk!
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
ඉසු ඩිපි (Isu DP)
නියමයි අංජන අයියේ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය.............රොයිලි
බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
රොහාන්
බොහොම ස්තුතියි අංජන සහෝ සිංහල උපසිරැසි වලට.
ජයවේවා!!!!!!!!!nishshanka ruwan
ස්තුතියි :)
Manohari Wickramasinghe
බොහෝම ස්තූතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![24 [S03: E17] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/24-Season-3.jpg)
Thanks for the sub