අද එකතු වෙන්නේ හයවෙනි කොටසත් එක්ක. කලින් කොටස ගැන කියනවා නම් ඒ කොටස තුල සිද්ධ උනේ මාරාන්තික විෂක් නගරය පුරා පැතිර යාමක් ගැන. ඉතින් අවසානයේ ඒ වරදට වෙයින් සමගම වරදකරු උනා. මොකද එහි කලින් සේවය කරපු සේවකයෙක් තමයි මේ වැඩේට වගකිව යුතු පුද්ගලයා වෙන්නේ. ඒ වගේම බෘස් වෙයින් නොදන්නවා උනාට එයාගේ දෙමව්පියන්ගේ ස…
අද එකතු වෙන්නේ හයවෙනි කොටසත් එක්ක. කලින් කොටස ගැන කියනවා නම් ඒ කොටස තුල සිද්ධ උනේ මාරාන්තික විෂක් නගරය පුරා පැතිර යාමක් ගැන. ඉතින් අවසානයේ ඒ වරදට වෙයින් සමගම වරදකරු උනා. මොකද එහි කලින් සේවය කරපු සේවකයෙක් තමයි මේ වැඩේට වගකිව යුතු පුද්ගලයා වෙන්නේ. ඒ වගේම බෘස් වෙයින් නොදන්නවා උනාට එයාගේ දෙමව්පියන්ගේ සමගම ඇතුලෙත් හොඳ හොඳ දේවල් සිද්ධ වෙනවා කියලා හැමෝම දකින්න ඇති. ඒ වගේම මේ පතුරපු විෂ තවත් වැඩි දියුණු කරලා “වෙනොම්” ලෙසින් නම් කරලා තියෙනවා. බොහෝදුරට ඒ බෙහෙත ගැන ඉදිරි කොටසකදී අපිට දැනගන්න ලැබේවි.
අද කොටස ගෙවෙන්නේ හාර්වි බුලොක්ගේ අතීත සිදුවීමක් එක්ක. ඒ එයා ඊට කලින් විසඳූ ගැටළුවක් එත් ඒක විසඳිලාද කියන ප්‍රශ්නේ තවමත් ඉතිරි වෙලා තියෙනවා. ඒ වගේම ජිම් ගෝර්ඩන් අවසානයේ ලොකු ප්‍රශ්නෙකට මුහුණ දෙනවා. ජිම් පමණක් නෙමේ එයාගේ සහයක හාර්විට පවා. එත් අවසානය හැමෝටම පුදුමයක් වේවි. එහෙනම් ඔන්න හැමෝටම බාරයි හය වෙනි කොටස. නැවත ලබන සතියේ මුණ ගැහෙමු. හැමෝටම ජයෙන් ජය!!!
” Due to copyright issues, we do not provide any torrent links. “
සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.
6,378 downloadsDownload Gotham-S01E06.zip91 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/හසන්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode>>Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
34 comments
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
Anushka
බොහොම ස්තුති සහෝ.......
hasitha
ai dan na ne subtitle denna meachara paraku weenee. Any way thanks brooo...
හසන්ත
පරක්කු වෙන්නේ අත් දෙකනේ හැමෝටම තියෙන්නේ :D ඊයේ ආපු එපිසෝඩ් එකට අද සබ් එක දුන්නම මදි නම් සෝ සොරි සහෝදරයා.
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි නියමයි, හසන්ත අයියේ.
සුපිරියි.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න අවැසි ශක්‍තිය හා කාලය ලැබේවා!!!
ජයෙන් ජයම වේවා!!!!!!Chameera
ස්තුතියි සහො
චන්දිම අමරසිංහ
සුභපැතුම්….
නියමයි සහෝ දිගටම කරගෙන යමු.
ජයවේවා..!Sam
thnkss sahoo..sub dankn hitiyeee..thnkss again..
Deshan
බොහෝම් ස්තුතියි උපසිරැසියට.
[Prash]
elaaz
සජීවි
thanks
නලින්
ස්තුතියි හසන්ත අයියා!
ජය වේවා!
sanjeewa
thanks
Kulanjana Maduranga
Thanks HASANTHA aiye..sub ekata..digatama sub demu.jaya wewa……
Mahesh
sub ekata thanx aaaaaa
ishan
ela
ගයාන් රූකාන්ත (ජෝනා)
තාම 5 වෙනි එපිය බලාගන්නත් බැරි උනා
මෙන්න 6 ත් ඇවිත් අදම බලන්න 5 වෙනි එපිය
සබට තුති හසන්ත අයියේ :) :) ජය!!“චූටී මල්ලි”
මේ සමහරක් එවුන් හිතන් ඉන්නෙ
මේක සබ් කරන අයට වෙන වැඩක් නෑ
එපිසෝඩ් එක ආපු ගමන් අනික් පැත්තට සබ්ත් දෙන්න ඔනි නැත්තන් සබ් දෙන එකාගෙන් වැඩක් නෑ කියලා
අනේ මන්දන්නේ නෑ ඉතින් උන්ට මොනා කියන්නද කියලා
(හැබැයි සමහර අය එහෙම හිතන එකෙ වැරද්දක් කියන්නත් බෑ මොකද ඒ aya මේවට නිකන් වහ වැටිලා වගෙනෙ ඉන්නෙ එහෙම උනාම ඉතින් දෙනකම් ඉවසුමක් නෑ :D )
සබට තුති
ඔබට ජය.............Rashmika
THANKS LOT SAHO!!!!!!!
රොයිලි
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)ශාන් විමුක්ති [විමා]
බොහොම ස්තුතියි හසෝ උපසිරසට
මෙන්න ගන්නවා
අපිනම් බලන්නෙම පරක්කුවෙලා :PJamson
Thanks
නුවන්ත දුලාන්
නියමයි හසන්ත අයියා...!!!
බොහොම ස්තූතියි...!!!Ama
ස්තූතියි සහෝ!!!!
වරුණ රංගජිත් (වරූ)
නියමයි හසන්ත අයියේ...
ඔන්න බාන්න පටන් ගත්තා..
සබට මගෙන් සුභපැතුම්..
ඉදිරියටම යමු..
ජයවේවා...!!!හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
udaya
dexter tv show eke sub dapanko mco.dexter thama dan trend eka
දසන් බුද්ධික
බොහොම තුති...
ඔන්න දැනුයි ගත්තේ සහෝ......
පට්ට පට පට......
ජය වේවා..... !!!maduka
උපසිරැසියට ස්තුතිවන්ත වෙනවා සහෝ
ඔබට ජයchamith555
ft
Bimbisha Adithya
උපසිරැසියට ස්තුතියි ♥️
Ishan Madusha
බොහොම ස්තූතියි
Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට...ඉදිරි ගමනට ජය වේවා...❤️❤️❤️
Advertisement
![Gotham [S01- E06] | නොවිසඳුන රහස්….[සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Gotham-TV1-.jpg)

ඇති යාන්තං මේකත් ආවා.
බොහෝම් ස්තුතියි උපසිරැසියට.
ආයු -බෝ -වේවා !!!