Watch Trailer

The Legend of Korra [S04: E05] | සතුරන් දොරටු අබියස [සිංහල උපසිරැසි සමඟ]

කො(ර්)රා හී පුරාවෘතය ලෙස නම් කල මා විසින් උපසිරැසි සපයන The Legend Of Korra කථා මාලාවේ සිව්වන වෙළුම හෙවත් සමතුලිතතාව හි පස්වන පරිච්ඡේදයයි මේ. කුවීරගේ සැලැස්මේ අවසන් අදියර ක්‍රියාත්මක කරන්න තියෙන එකම බාධාව සාෆු පමණයි. එය ලබා ගන්න කොතරම් උත්සහ කළත් දැනට නම් සූ ගෙන් එයට ඉඩක් ලැබිල නෑ. බෝලීන් පවා ඇගේ අ…

The-Legend-of-Korra-s4

කො(ර්)රා හී පුරාවෘතය ලෙස නම් කල මා විසින් උපසිරැසි සපයන The Legend Of Korra කථා මාලාවේ සිව්වන වෙළුම හෙවත් සමතුලිතතාව හි පස්වන පරිච්ඡේදයයි මේ.

කුවීරගේ සැලැස්මේ අවසන් අදියර ක්‍රියාත්මක කරන්න තියෙන එකම බාධාව සාෆු පමණයි. එය ලබා ගන්න කොතරම් උත්සහ කළත් දැනට නම් සූ ගෙන් එයට ඉඩක් ලැබිල නෑ. බෝලීන් පවා ඇගේ අමුතු ක්‍රියා කලාපය ගැන සැක හිතනවා. තේරුම් යනවා ඇය කෙබදු කෙනෙක්ද කියා. කෝ(ර්)රා මේ අතරවාරයේ සූ හමුවීහට පැමිණෙනවා. ඇය දැනගන්නවා අවුරුදු 03කට ඉහතදී කුවීරා කෙසේ මේ ක්‍රියාවන්ට පෙළඹුණේද කියා. කුවීරා සමග සාකච්ඡා මාර්ගයෙන් මේ ගැන විසදුමක් හොයන්න කෝ(ර්)රා ලැහැස්තියි.

මින් පසු කුමක් වෙයිද? නොකිවූ සිදුවීම සහිත කෝ(ර්)රා කථාවේ පස්වෙනි කොටසත් නරඹන්න. ලබන සතියේ මුණ ගැසෙමු.

The Legend of Korra (2012) on IMDb

 

 

105 MB කොපිය මෙතනින් බාගන්න

C0CBDE7A4BD9BE7F3F34943B7D95FAA639C4CD62

225 MB කොපිය මෙතනින් බාගන්න

49ACEF964805F4D746F9DCAFFE591639B6289850 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,320 downloadsDownload The.Legend.of_.Korra_.S04-E05.baiscopelk.zip39 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/DeepthaT.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දීප්ත තුෂාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles

1,320 downloadsDownload Subtitles39 KB

22 comments

  1. sajeevi

    thanks

  2. Kulanjana Maduranga

    Thanks DEEPTHA Saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Ashan

    Ela macho.. Digatama karagena yamu..

  4. “චූටී මල්ලි”

    එල එල සහෝ
    සබට තුති
    ඔබට ජය...........

  5. kamal hasitha

    මේක දෙනකන් බලාගෙන හිටියේ.
    කෝරා දැන් තමා ගේමට බැස්සේ. ;-)

    සහෝ කිවා හරි, කෝරාගේ මූණ ටිකක් වෙනස් කරලා තමා.
    දැන් serious look එකක් තියෙන්නේ.

    උපසිරසි වලට thanx.

  6. kavinda

    බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .

  7. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  8. shehan

    thanks aiyee goooood luck

  9. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!!!!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!

  10. Ruchira

    sub 1 ඉක්මනට දෙනවට බොහෝම ස්තුතියි අය්යේ.......

  11. pamudirha

    thank U වේවා !
    මම නම් බැලුව ආයෙත් අද රැට බලනව.
    මම මේ නිකමට අහන්නේ ඔයාල torrent බාගෙන seed කරනවද?

  12. Jamson

    Thank you very much

  13. වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝ..
    සබට මගෙන් සුභපැතුම්..
    ඉදිරියටම යමු..
    ජයවේවා...!!!

  14. Madushanka

    උපසිරැසියට තුති

  15. රොයිලි

    බොහොම ස්තූතියි දීප්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Buddhika

    උපසිරැසියට තුති සහෝ ... ඉදිරි කොටස් ටිකත් ඉක්මනටම දෙන්න පුළුවන් වේවා කියල ප්‍රර්ථනා කරනවා......

  17. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  18. Ishan Madusha

    ස්තුතියි සහෝ සබ් එකට

  19. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සබ් එකට

  20. Stranger

    thanks

  21. YasasPerera

    thank you bro..

  22. Hasiya KG

    බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියටත් ලිපියටත්.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️