Watch Trailer

24 [S04: E09] | විනාශයේ ආරම්භය… [සිංහල උපසිරැසි සමඟ]

අද මං ඔයාලට ගෙනාවේ 24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 9වෙනි කොටසයි. imdb ශ්‍රේණිගත කිරිම් වල 8.4ක අගයක් වාර්තා කරලා තියෙන මේ කොටසේ ඇතුලත් වෙන්නේ දහවල් 3ත් දහවල් 4ත් අතර සිදුවුන සිදුවීම්ය. මේ කොටස රූපවාහිනියේ ප්‍රචාරය වෙලා තියෙන්නේ 2005 පෙබරවාරි 14 වෙනිදාය. කලින් කොටස ගැන මතක් කරනවා නම් එකෙදි ජැක්වයි ඕඩ්…

24 (season 4)
අද මං ඔයාලට ගෙනාවේ 24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 9වෙනි කොටසයි. imdb ශ්‍රේණිගත කිරිම් වල 8.4ක අගයක් වාර්තා කරලා තියෙන මේ කොටසේ ඇතුලත් වෙන්නේ දහවල් 3ත් දහවල් 4ත් අතර සිදුවුන සිදුවීම්ය. මේ කොටස රූපවාහිනියේ ප්‍රචාරය වෙලා තියෙන්නේ 2005 පෙබරවාරි 14 වෙනිදාය.

කලින් කොටස ගැන මතක් කරනවා නම් එකෙදි ජැක්වයි ඕඩ්‍රිටයි බේරෙන්න උදව් කරපු ටෝන් ජැක්ගේ උදව්වට දිගටම එනවා. එයාලා දෙන්නා අර McClennan-Forrester ආයතනයට සේවය කරන කෙනාව හොයාගෙන යනවා. ඒ අතරතුර බෙරූස් ඩිනාව ඉස්පිරිතාලයකට එක්කගෙන යනවා බෙහෙත් කරන්න. ඒත් එතනදි පොලිසියට අහුවෙන්න යන හින්දා එයාලා එතනින් පැනලා යනවා. ඒ වගේම ජනාධිපතිතුමා අර අනතුරුදායක ප්‍රදේශ 6 ඉන්න අයට ඉවත් වෙන්න කියලා නිවේදනයක් නිකුත් කරනවා. CTU එක ඇතුලේ ඉන්න ඔත්තුකාරයාව හොයාගන්න හෙලර් කරපු සැලැස්මෙන් අහුවෙන්නේ සාරාවනේ. හැබැයි අන්තිමේට ‍එඩ්ගාර් හොයාගන්නවා වැරදිකාරයා සාරා නෙවෙයි මැරියන් කියලා. මැරියන් බේරෙන්න පැනලා යද්දි අල්ලා ගන්නවා. ඒත් කවුරුවත් නොහිතපු විදියට සාරාගේ කාර් එකට බෝම්බයක් හයි කරලා තියෙනවා. ඒකෙන් සාරා මැරෙන්නෙ නම් නෑ. හැබැයි සිහිය නැති වෙනවා. ඒ වගේම ජැකුයි ටෝනියි හෙන්රිව හොයාගන්නවා. එයා හෙලිකොප්ටරයකින් පැනලා යන්නයි හදන්නේ. ජැක් එයාව අල්ලා ගත්තට පස්සේ ස්නයිපර් කෙනෙක් හෙන්රිට වෙඩි තියලා මැරෙනවා. එතනින් තමයි මේ කතාව නතර වුනේ.

අද කොටසේදි එක බලාගාරයක් දියවෙන්න පටන් ගන්නවා. ඒ වගේම ජැකුයි ටෝනියි දිගටම override උපරකණය හොයන වැඩේ කරගෙන යන්වා. ඒ අතරතුරේ එක සංවේදි සිදුවිමකුත් වෙනවා. වෙනකාටවත් නෙවෙයි එඩ්ගාර්ටයි ඒ සිදුවිම වෙන්නෙ. ඒ වගේම බෙරූස්ටත් නොහිතපු විදියේ කරදරයකට මුහුන දෙන්න වෙනවා. ඒ දේවල් මොනවද කියලා දැනගන්න මේ කොටස බාගෙනම බලන්නකෝ… . . ^_^

එහෙනම් ඊලග කොටසින් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය… . . !

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න

72ee2b3934179a0bb25c4b0ee958097626f00845

120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න

338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,364 downloadsDownload 24._S04E09.zip65 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

1,364 downloadsDownload Subtitles65 KB

15 comments

  1. sasika

    Thanks Dear

  2. Chanaka

    බෝම්බය හයි කරලා තිබුනේ සාරාගේ කාර් එකට නෙමෙයි මැරියන්ගේ කාර් එකට නේද ?

  3. වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝ නියමයි..
    සබට තුති..
    ජයම වේවා..!!!

  4. sajeevi

    thanks

  5. Kulanjana Maduranga

    Thanks KAVIDU Saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. sujeewa

    උපසිරසියට ස්තුතියි....සරා ගේ කාර් එකට නෙමේ නේද බොම්බේ හයි කරලා තිබ්බේ...........?

  7. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  8. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය…………

  9. tikiri

    උපසිරසියට ස්තුතියි

  10. harsha hiranga

    Thank you very much!

  11. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  13. චන්දිම අමරසිංහ

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$

  14. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  15. sampath

    thanx sutitle ekata.thannxxxxxxxxxxxxxxxxxxxx.....................