අද කතාව සාමාන්‍ය මිනීමැරුමක් වුනාට නත්තල් කාලේ සිදුවෙච්ච මිනීමැරීමක්. මුලදීම පෙන්නනවා නත්තල් සීයා කෙනෙක් උඩ ඉඳන් කරත්තයක් උඩට වැටෙනවා. මේක නිසාම නත්තල දවසේ නත්තල් සීයා උඩින් වැටිලා මැරෙනවා. ඒත් නත්තල් සීයා වැටෙන්නේ හිම කරත්තේ යද්දීවත්, චිමිනියක් අස්සේ රිංගන්න යද්දි ලිස්සලා වත් නෙමෙයි. මෙයා මැරෙද්දී…

අද කතාව සාමාන්‍ය මිනීමැරුමක් වුනාට නත්තල් කාලේ සිදුවෙච්ච මිනීමැරීමක්. මුලදීම පෙන්නනවා නත්තල් සීයා කෙනෙක් උඩ ඉඳන් කරත්තයක් උඩට වැටෙනවා. මේක නිසාම නත්තල දවසේ නත්තල් සීයා උඩින් වැටිලා මැරෙනවා. ඒත් නත්තල් සීයා වැටෙන්නේ හිම කරත්තේ යද්දීවත්, චිමිනියක් අස්සේ රිංගන්න යද්දි ලිස්සලා වත් නෙමෙයි. මෙයා මැරෙද්දී හොඳට බීලා හිටපු බවක් පේන්න තියෙනවා. ඒ වගේම ඔහුගේ නත්තල් සීයා ඇඳුමේ සාක්කුවක මට සමාවෙන්න කියලා නත්තල් පතක ලියලා තියෙනවා. ඒක නිසාවෙන් පෙනීයන්නේ එය සියදිවි හානි කරගැනීමක් බව. ඒත් ජේන්ගේ කරුණු පැහැදිලි කිරීමක් මත මේක මිනීමැරුමක් කියලා තමයි ඔහු තීරණය කරන්නේ.
ව්‍යසකයාගේ නම තමයි බෙන්ජමින් රිප්ල් කියන තැනැත්තා. මොහුගේ රස්සාව තමන් නත්තල් සීයා කෙනෙක් වගේ රඟපෑම. නමුත් කොහොමහරි මොහු ගැන කරුණු කාරණා හොයලා බලද්දී, මෙය සියදිවි හානියක් නෙමෙයි කියලා පැහැදිලි වෙනවා. මේ හේතුවෙන් විමර්ශණය දීර්ඝව සිදුකරගෙන යනවා. මේ හැම හුටපටයක් අස්සේම ටොඩ් ජොන්සන් හිර කූඩුව ඇතුලේ ගිනිතියාගත්තු සිදුවීම ගැන විමර්ශණ ජේ. ජේ ලොරෝශ් කියලා තඩි මහත මනුස්සයෙක් විසින් සිදුකරනවා. මේකට හේතුව තමයි, ටොඩ් ජොන්සන් පොලිස් මිනීමරුවෙක් නිසාවෙන් ඔහුගෙන් පලිගැනීමට CBI තුල කවුරුන් හෝ ඔහුට ගිනි තැබුව බවට සැක කරනවා. මේ සිදුවීමට ප්‍රධාන සැකකාරයා වෙලා තියෙන්නේ ජේන්. මේක නිසා ලරෝශ් විසින් ජේන්ගෙන් කටඋත්තර ගන්න එනවා, ඒත් ඒ හැම වෙලාවකම ඔහු උත්තර නොදී පැනගන්නවා. මේ සිදුවීම් දෙක අතරතුරම කොහොමහරි නත්තල් සීයාගේ මිනීමැරුම සිදුකල කෙනාවත් හොයාගන්නවා.
අපි එහෙනං කතාව බලලාම දැනගමු අද කතාවේ මොනාද වෙන්නේ කියලා. ඒ වගේම මිනීමරුවා අල්ලන්නේ කොහොමද කියලා. ඒ වගේම තමයි කතාවේ ඉස්සෙල්ලා හිටපු මිනෙලි ලොක්කාත් මේ කතාවේ ඉන්නවා. එහෙනං මම ඊලඟ කතාව ගේනකං මේ කතාව බලන්න කියලා අදට සමුගන්නවා.
ආයු- බෝ- වේවා !!! __/|__
168 MB (3.6GB) කොපිය මෙතනින් බාගන්න
7bf6c37f71aeb0119d5291edbc11b7b359c91f65350 MB (8.4GB) කොපිය මෙතනින් බාගන්න
45c97ab31ca67373d804011243de66a0bff5db93 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,121 downloadsDownload The.Mentalist_S03E10.zip138 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
18 comments
Asanka
sajeevi
thanks.
mama dan thamai season 1 balanne.
meka nam niyama kathawak.
sherlock wage.Sach
සබට තුති !!!
ඔබට ජය !!!!!!!!Ashan
Niyamai anith tikath ikmanata denna
sachin kumara
thanxxxxxxxxxxx sahooooo
srimal
ජයවේවා සහෝදරයා මමත් ආසම කතාවක් තමා මේක.
දිගටම සබ් දෙන්න ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා..............thanks
prabhath
ela thanks
Kulanjana Maduranga
Thanks PRANEETH Saho..sub ekata..digatama sub demu.jaya wewa……
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
වරුණ රංගජිත් (වරූ)
නියමයි ප්‍රණීත් නියමයි..
සබට තුති..
ජයම වේවා..sanath
Interstellar 2014 ඔනේ..........................
Interstellar 2014 ඔනේ
Interstellar 2014 ඔනේ
Interstellar 2014 ඔනේ
Interstellar 2014 ඔනේ
Interstellar 2014 ඔනේකව්රු හරි දෙන්නකෝ
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
චන්දිම අමරසිංහ
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
දිගටම කරගෙන යමු…
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$“චූටී මල්ලි”
පට්ට
සබට තුති
ඔබට ජය..............තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Mano
Godak sthuthi..Jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ela niyamai